SF ගෙ යුධ අධිකරණය.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    SF ගෙ යුධ අධිකරණය.

    ‍අනේ මන්ද මේව කොහොම ඉවසන් ඉන්නවද කියල අපේ උන්දැල.

    දැන් පණ යනකන් කෑ ගැහුව නේද ජනාධිපති ඝාතණ කුමන්ත්‍රණ, ගෝඨාභය ඝාතණ කුමන්ත්‍රණ, කෝටි ගානක මිග් යානා සහ අවි ගනුදෙණු ගැන?

    දැන් අන්තිමට කිව්වෙ,

    12V බැටරි x50
    50KV Generator x15
    ආරක්ෂිත කැමරා x2
    දිවා දුර දක්න x250

    ඔන්න අපේ රටේ යුධ අධිකරණ... :confused:
    අපේ ගමේ ඉන්න පොඩිම හොරා ත්, මේ හොරකන් කළා යැයි කියන බඩු ටිකට වඩා වඩා හොරකන් කරල ඇති. :eek:

    ඒ මදිව‍ට ‍හොඳම සෙල්ලම තමයි, මේ නීති ගරුක යුධ අධික‍රණයේ ඉන්න විනිසුරු වරුන්ම ඉක්මනට ඉල්ලා අස් වීම.. :shocked: අනේ මන්ද.. අපේ ලංකාවට වෙන රටවල් වල උන් හිනා වෙනව ඇති.. :shocked: ප්‍රභාකරන්ව මරණ්න නායකත්වය දීපු නිසා සම උන්ව සමූල ඝාතනය කරපු LTTE උන් General SF එක්ක නයි‍‍ වෛරයෙන් හිටියෙ. tamilnet එකේ LTTE (x) උන් හෙනට happy (z) එකේ හිටියෙ මේ යුධ අධිකරණය නිසා.. අපේ සිංහල සමහර උන්(y) වගේ... දැන් දෙගොල්ලොම දුක් වෙනව ඇති. :confused:

    x >>> z
    y >>> z

    මානසික වශයෙන් LTTE :shocked: දැවැන්ත ප්‍රශ්නයක්...!!!
     
    • Like
    Reactions: Hiranchandima

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අහ්... දැනුයි මතක් උනේ... මේක කියන්න අමතක උනා...

    දැන් කියපන් දේශ ද්‍රෝහියෙක් SF ට කඩේ යනව කියල. !
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    Karuna Raja Gedara, SF hira gedara!!!!



    :yes: නාමල් රාජපක්ෂ ගේ බොක්ක LTTE එකේ කට්ටියනෙ.. ඉතින් ‍ඔක්කොම යාළුවො.. LTTE උන් උඩ පැන පැන හිනා වෙනව ඇති‍...
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    5 star general kenek appoint karay Rajapakse family eken LOL......


    haha. nice point.
    luthinan general to general.

    general kenek wenna hamudawe sebalu 100,000+ wiya yuthui. or wishala meheyumak awasan kala yuthui. yuddaye awasaana bhagaye 100,000 th pass una ape army eka. so, rajapaksha newei, kawuru hitiyath general post eka SF ta hambenawa.
    dan kiyanna yudde patan gaththe MR kiyala,

    MR kiyannath dennath kalin ape army eke kollo weda patan gaththe. saampoor walata ehema gahala. mathaka ethine?
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    haha. nice point.
    luthinan general to general.

    general kenek wenna hamudawe sebalu 100,000+ wiya yuthui. or wishala meheyumak awasan kala yuthui. yuddaye awasaana bhagaye 100,000 th pass una ape army eka. so, rajapaksha newei, kawuru hitiyath general post eka SF ta hambenawa.
    dan kiyanna yudde patan gaththe MR kiyala,

    MR kiyannath dennath kalin ape army eke kollo weda patan gaththe. saampoor walata ehema gahala. mathaka ethine?

    machang most of these "political" generals are full of shit and posers. SF is a true and bonafide war veteran and hero. All these other posers are dead scared of him and knows what he is capable of. Hail the general! Also for all the idiots who think that keeping him in custody will break his spirit....LOL

    It won't be long till his FR plea becomes so obvious the judiciary can not be bout over for so long.....