SF ගෙ යුධ අධිකරණය.
අනේ මන්ද මේව කොහොම ඉවසන් ඉන්නවද කියල අපේ උන්දැල.
දැන් පණ යනකන් කෑ ගැහුව නේද ජනාධිපති ඝාතණ කුමන්ත්රණ, ගෝඨාභය ඝාතණ කුමන්ත්රණ, කෝටි ගානක මිග් යානා සහ අවි ගනුදෙණු ගැන?
දැන් අන්තිමට කිව්වෙ,
12V බැටරි x50
50KV Generator x15
ආරක්ෂිත කැමරා x2
දිවා දුර දක්න x250
ඔන්න අපේ රටේ යුධ අධිකරණ...
අපේ ගමේ ඉන්න පොඩිම හොරා ත්, මේ හොරකන් කළා යැයි කියන බඩු ටිකට වඩා වඩා හොරකන් කරල ඇති.
ඒ මදිවට හොඳම සෙල්ලම තමයි, මේ නීති ගරුක යුධ අධිකරණයේ ඉන්න විනිසුරු වරුන්ම ඉක්මනට ඉල්ලා අස් වීම..
අනේ මන්ද.. අපේ ලංකාවට වෙන රටවල් වල උන් හිනා වෙනව ඇති..
ප්රභාකරන්ව මරණ්න නායකත්වය දීපු නිසා සම උන්ව සමූල ඝාතනය කරපු LTTE උන් General SF එක්ක නයි වෛරයෙන් හිටියෙ. tamilnet එකේ LTTE (x) උන් හෙනට happy (z) එකේ හිටියෙ මේ යුධ අධිකරණය නිසා.. අපේ සිංහල සමහර උන්
වගේ... දැන් දෙගොල්ලොම දුක් වෙනව ඇති. 
x >>> z
y >>> z
මානසික වශයෙන් LTTE
දැවැන්ත ප්රශ්නයක්...!!!

නාමල් රාජපක්ෂ ගේ බොක්ක LTTE එකේ කට්ටියනෙ.. ඉතින් ඔක්කොම යාළුවො.. LTTE උන් උඩ පැන පැන හිනා වෙනව ඇති...