SF නාම යෝජනා පත්රයට අත්සන් තබයි
ජෙනරාල් නාම යෝජනා පත්රයට අත්සන් තබයි
ප්රධාන පුවත 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 13:52
මීට ස්වල්ප මොහොතකට පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය යටතේ සිය නාම යෝජනා පත්රයට අත්සන් තැබූ බව වාර්තාවේ. නාවික හමුදා මූලස්ථානයේ ෆොන්සේකා මහතා රදවා තබා තිබෙන නිවසේදී මෙම අත්සන් තැබීම සිදුව තිබේ. නාම යෝජනා පත්රය අත්සන් තබා ඇත්තේ නීතිඥ සුනිල් වටගල මහතා ඉදිරියේදීය.
ප්රධාන පුවත 2010 පෙබරවාරි 24 වෙනි බදාදා, 13:52

