SF මහමැතිවරණයට හංසය ලකුණින් එනවා -

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
SF මහමැතිවරණයට හංසය ලකුණින් එනවා -

හංසය ලකුණින් මම මහමැතිවරණයට එනවා - ජෙනරාල් ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 23:26 තමන් කෙරෙහි මිලියන 5 කට අධික ජනතාවක් විශ්වාසය තැබූ බවත්, එම ජනතාවගේ විශ්වාසය හා බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බවත් ජෙනරාල් සරත් ‍ෛාන්සේකා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද රාත්‍රී කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා මෙසේ ද පැවසීය.

"මම හොඳින්ම දන්නවා මට මිලියන 5 කට අධිත ජනතාවක් විශ්වාසය තබා ඡන්දය පාවිච්චි කළා. ඒ බව අපි මීට පෙරදීමයි තහවුරු කර ගත්තේ. නමුත් මේ මැතිවරණයේදී වංචනිකව හා දූෂිතව ඒ ජනමතය වෙනස් කළා. නමුත් මා කෙරෙහි තැබූ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම තිබෙනවා. මම ඒ බව හොඳින්ම දන්නවා. ඒ ජනතා විශ්වාසය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරමින් ඉදිරියටත් කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ ජනතා බලාපොරොතුතව වගේම ජනතා විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී මම ඉදිරිපත්වීමට අපේක්ෂා කරනවා."

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා "දැන් හැමෝම හංසයව දන්නව. හැම කෙනෙක්ම දැන් හංසයව හොයනව. හංසය ගැන විශ්වාසය තියල තියෙනව. ඒ නිසා ඉදිරි මහ මැත්වරණයේදී මම හංසය ලකුණින්ම ඉදිරිපත් වෙන්න බලාපො‍රොත්තු වෙනවා" යනුවෙන් පැවසීය.
SF01.jpg


SF02.jpg
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sf giya para veradi hondata hithala koti jvp unp nethiva sarath fonseka vidiyata enavanam hansayagen thaniyama sarath fonseka vidiyata
    hondayi:nerd::nerd:
    (mamath chande denna salaka balanava)

    nethina purudu vidiyatama pdial saha koti samaha heluven avoth chora thamai :dull:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0

    :yes:
    ඊට පස්සෙ SFම තමයි
    මහින්දගෙ විධායක බලතල
    අහෝසි කරන්නෙ.


    :D








    :lol: ubala kalin gahapu pacha dakkama ubalage threads balannawath hithenne ne... :lol: SF denatamath dinala iwarai kiwwa, mahinda penala yanna newata negala iwarai kiwwa, :lol:
     

    eranda

    Member
    Jul 28, 2006
    1,076
    1
    0
    Ayeth nagana yane. Hariyata nata gana beri unama polowa adai kiyala deveni parath natana yane. Ayeth ita pase kiyai polawe adak nisa peradune kiyala. :P
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    The Presidential Election has been systematically rigged by the Government. The Election Commissioner has been placed under house arrest with immediate effect to suppress the electoral outcome.



    All the election results released so far have been manipulated. Do not trust the results being presented to you as election results. These are not official results.



    The government has ordered General Fonseka and his entire family to be arrested with immediate effect.



    Members of the military have been deployed with weapons and have now surrounded the hotel and are waiting for the final orders to arrest everyone!



    Please pass this message to everyone you know;

    1. Call the Police Stations and ask them to maintain law and order.

    2. Call your Parliament members for more information and any future action.

    3. Call the Embassies and urge them to hold the administration accountable to the people

    of this country.



    Do not let a ruthless administration take away democracy and the free will of the people.



    Unite to Save Democracy and our Motherland from this tyrannical regime!


    I GOT THIS MAIL ON 27th JANUARY EVENING FROM SF OFFICE..