SF ලොක්කා මරුට

signshop

Well-known member
  • May 30, 2011
    12,374
    9,336
    113
    Dubai
    116337325_10222299476263072_5309305870189649395_o.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,104
    113
    Deniyaya

    අඩේ බලහන් බල්ලො වගේ මැරිලා යන හැටි මුන්.. අපරාධ කරන කැරියොන්ට ඔහොම තමා වෙන්නේ... වැඩේ කියන්නෙ මුගේ තැන ගන්න 10ක්,20ක් බලන් ඉන්නවා...​
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,138
    50,465
    113
    සේදවත්ත
    හදිස්සියකට වැඩක් කරගන්නවත් එකෙක් නෑ නේද බන්? :lol:
    ඔව් බන් ඔය පොඩි පොඩි සීන් වලට 20-30 කිව්වම බැහැල ඕනේ එකක් කරලා දෙනවා කොල්ලෙක් දෙන්නෙක් දීල . අනේ මන්දා දැන් කාට කියලා කරගන්නද . අනික ඇතුලේ ලයින් එකක් ගහන්න කොච්චර කනෙක්ශන් එකක් ඕනේද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,783
    1
    102,123
    113
    34
    Kalutara
    ඔව් බන් ඔය පොඩි පොඩි සීන් වලට 20-30 කිව්වම බැහැල ඕනේ එකක් කරලා දෙනවා කොල්ලෙක් දෙන්නෙක් දීල . අනේ මන්දා දැන් කාට කියලා කරගන්නද . අනික ඇතුලේ ලයින් එකක් ගහන්න කොච්චර කනෙක්ශන් එකක් ඕනේද
    පරාදේ මටත් වැඩක් තිබ්බ කරගන්න තිබ්බ එහෙනම්. :(
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    කැරි පාතාලයෝ මේ දේශපාලු හැත්ත. අද ආපහු පාර්ලිමේන්තුවට රිංගයි ඉතින්.
    kauda ban me emathiya Thissa Karaliyadda neda
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    RPG එකක් ද බන් ගහල තියෙන්නේ? කාර් එක ගිනිගත්තේ කොහොමද ? Prius ගත්ත එවුන්ට රෙවිල ඇත්තේ දැන්
    ඒකනේ :baffled: මම හිතුවේ වෙඩි තියපු උන් ගිනිතියල යන්න ඇති කියල බලපුවම මේ ටවුම මැද ඕව කර කර ඉන්නේ නෑ නෙ උන්
     
    • Like
    Reactions: shameera89

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    RPG එකක් ද බන් ගහල තියෙන්නේ? කාර් එක ගිනිගත්තේ කොහොමද ? Prius ගත්ත එවුන්ට රෙවිල ඇත්තේ දැන්
    වෙඩි තියල ඇතුලට පෙට්රල් බොම්බයක් ගහල බං