SF සිරකර අදට දින 500

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තව චිරාත් කාළයක් හිර ගෙදරම ඉන්න ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා....

    මෙහෙමත් ගුණමකු ජාතියක්. :sorry::sorry:
    මුන් වගේ එවුන් ඉන්න රටකට කවදා හරි යාවිද.. :oo::oo:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0

    rata pawa dipu ponsiyage guna maku kama gana mulu ratama dannawa
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් උබල වගේ මෝඩ වෙන්න බැහැ හමුදා නිලදාරියෙකුට.උබේ මෝඩ කම හොදටම පේනවා උබගෙ ප්‍රකාශයෙන්.මොකද ලන්කාවෙ හමුදාවට(Chanel 4 මොනව කිව්වත්) මම හිතන්නෙ සාපේක්ශව ඉතා හොද විනයක් තිබුන. නිල ඇදුමින්ම දේශපාලනය කරපු කීප දෙනෙක්ට අමතරව. කොහොම උනත් නිල ඇදුම නැතුව හෝ ලොව හොදම හමුදාපති දේශපාලනයට පිවිසීම මම පුද්ගලිකව අනුමත නොකරමි. මමද කිසිදා දේශපාලකයකු වන සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී නොසිටිමි.

    දේශපාලනය සම්බන්ධව ඔහුගේ සමහර වැරදි තියෙන්න පුළුවං ඔහු තාමත් නවකයෙක් නිසා, නමුත් ප්රෙස්නය ඕක නොවෙයි, ඇයි ඔහු දේශපාලනයට ආවේ ?????? අද අපේ රට බේරා දුන්නු ඔහු, පසුව තවත් වතාවක් රට බේරගන්න ඕන වුනා හොරුන්ගෙන්, අන්න ඒ දේ කරන්න අද අපිට සුදුසු පුද්ගලකයෙකුට ඉන්නේ ඔහු විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ එතකොට පොන්සේකා හිටියේ හමුදාවේ නෙමෙයිද???? එතකොට පොන්සේකට තිබ්බනේ ඔය දන් කියන විදිහට එයා තනියමනේ යුද්දේ කරල තියෙන්නේ..... තනියම ගිහින් ප්‍රභාට ගේම දෙන්න.....
    යකෝ 2005දී මහින්ද ජනාදිපති උනේ නැත්නම් පොන්සේකා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.......
    විශ්‍රාම යන්න දවස් 4ක් තිබ්බ එකෙක්ව මොන රටේද හමුදාපති කලේ???? එහෙම කරපු අයටනේ මේ පර බල්ලා කෙලින්න ගියේ....

    :yes::yes:හරියටම හරි 2005 මහින්ද ජානාදිපති නොවුනනමි ඔයාලට ලොකු කරගෙන කතා කරන්ඩ ෆොන්සේකා නැ ,මෙකද 2005 ෆොන්සේකව හමුදාපති කරාම මොකක්ද රනිල් කියුවෙ ? ෆොන්සේකගෙ චරිතෙ හොද නැ, දුෂිතයෙක් ,හමුදාපති කමට තියා ගැලවිමෙ හමුදාවටවත් සුදුසු නැ කියලයි. කියුවෙ එහෙනමි රනිල් දිනුවනමි ‍ඔය ෆොන්සේකා කෙලින්ම ගෙදර,
    (එහෙම කියපු මිනිස්සු එක්ක ‍ෆොන්සේකා එකතු වුනේ එයාගෙම අවාසනාවට:confused:)

    දැන් කියනවානේ ෆොන්සෙකා මහත්මයා අදක්ශයෙක් කියලා. ඇයි ඒ අදක්ශ මිනිහාව හමුදාපති කරේ
    උඹ මහ මොඩයෙක් බන්

    අයෙත් කියනව ෆොන්සේකව හමුදාපති කරේ මහින්ද රජයේ අවශ්‍යතාවයට. හොදම උදා හරනය තමයි ජානක පෙරේරා ඔය ලස්සනට ගෙදර ගියෙ හමුදාපති උනාද නැනෙ.
    ෆොන්සේකව පත්කරේ මහින්ද මහින්ද නිසයි ‍ෆොන්‍සේකා නිර්මානය උනේ නැතුව ඉබෙි පහල වුනේ නැ .(ඒක ෆොන්සේකට අමතකවුනා)
    අර දේව කතාවක් තියෙනව ඊෂ්වර දෙවියන් ලග බැල මෙහෙවර කරපු අසුරයෙක් ඊෂ්වර දෙවියන්ගෙන්ම මන්තරයක් ඉල්ලගෙන ඒක ඊෂ්වර දෙවියන්ටම විරැද්දව පැවිචිචි කරන්ඩ ගිහින් විහින් විනාශ වෙලා ගියා කියල අන්න එුක තමයි ෆොන්සේකට උනේ ඒකට අපිට කරන්ඩ දෙයක් නැ
    :confused::confused:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    :yes::yes:හරියටම හරි 2005 මහින්ද ජානාදිපති නොවුනනමි ඔයාලට ලොකු කරගෙන කතා කරන්ඩ ෆොන්සේකා නැ ,මෙකද 2005 ෆොන්සේකව හමුදාපති කරාම මොකක්ද රනිල් කියුවෙ ? ෆොන්සේකගෙ චරිතෙ හොද නැ, දුෂිතයෙක් ,හමුදාපති කමට තියා ගැලවිමෙ හමුදාවටවත් සුදුසු නැ කියලයි. කියුවෙ එහෙනමි රනිල් දිනුවනමි ‍ඔය ෆොන්සේකා කෙලින්ම ගෙදර,
    (එහෙම කියපු මිනිස්සු එක්ක ‍ෆොන්සේකා එකතු වුනේ එයාගෙම අවාසනාවට:confused:)

    අයෙත් කියනව ෆොන්සේකව හමුදාපති කරේ මහින්ද රජයේ අවශ්‍යතාවයට. හොදම උදා හරනය තමයි ජානක පෙරේරා ඔය ලස්සනට ගෙදර ගියෙ හමුදාපති උනාද නැනෙ.
    ෆොන්සේකව පත්කරේ මහින්ද මහින්ද නිසයි ‍ෆොන්‍සේකා නිර්මානය උනේ නැතුව ඉබෙි පහල වුනේ නැ .(ඒක ෆොන්සේකට අමතකවුනා)
    අර දේව කතාවක් තියෙනව ඊෂ්වර දෙවියන් ලග බැල මෙහෙවර කරපු අසුරයෙක් ඊෂ්වර දෙවියන්ගෙන්ම මන්තරයක් ඉල්ලගෙන ඒක ඊෂ්වර දෙවියන්ටම විරැද්දව පැවිචිචි කරන්ඩ ගිහින් විහින් විනාශ වෙලා ගියා කියල අන්න එුක තමයි ෆොන්සේකට උනේ ඒකට අපිට කරන්ඩ දෙයක් නැ
    :confused::confused:

    :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    methana oka neveyine prashne
    rata winasakaran ewun eliye

    ratata seveya karapu kenek athule.
    nikan moda joke dhaanna epaa
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පොනිමල් ප්‍රධාන එලකිරි පොන්සි ‍සෙට් එක:P මොනව කිව්වත් සත්‍යයේ ජය වැඩි ඈතක නොවේ! චිරං ජයතු ජනරාල්තුමනි!

    d8f51a17710f1bf4f2605dfad392c61a6g.jpg

    • Like
    Reactions: hirashgeff

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොනිමල් ප්‍රධාන එලකිරි පොන්සි ‍සෙට් එක:P මොනව කිව්වත් සත්‍යයේ ජය වැඩි ඈතක නොවේ! චිරං ජයතු ජනරාල්තුමනි!

    d8f51a17710f1bf4f2605dfad392c61a6g.jpg

    :yes::yes::yes:

    සත්‍යයේ ජය වැඩි ඈතක නොවේ!
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මචන් අර සාම ගිවිසුම කාලේ එයා කොහෙද හිටියේ (අර පර කොටි අපේ අයට සරම උස්සලා පෙන්න පෙන්න හිටිය කාලේ.... ඔය වීරයාට තිබ්බනේ ඔය එකෙ පර කොටියෙක්ට හරි කොකා ගස්සන්න.....)

    Ithin booruwo, eda ehema kalanam ada thamath war eka iwara wela na, mokada ehema kalanam eya edama hamudawen ain karana nisa.. :P