තව චිරාත් කාළයක් හිර ගෙදරම ඉන්න ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා....

මෙහෙමත් ගුණමකු ජාතියක්.
මුන් වගේ එවුන් ඉන්න රටකට කවදා හරි යාවිද..![]()
මචන් උබල වගේ මෝඩ වෙන්න බැහැ හමුදා නිලදාරියෙකුට.උබේ මෝඩ කම හොදටම පේනවා උබගෙ ප්‍රකාශයෙන්.මොකද ලන්කාවෙ හමුදාවට(Chanel 4 මොනව කිව්වත්) මම හිතන්නෙ සාපේක්ශව ඉතා හොද විනයක් තිබුන. නිල ඇදුමින්ම දේශපාලනය කරපු කීප දෙනෙක්ට අමතරව. කොහොම උනත් නිල ඇදුම නැතුව හෝ ලොව හොදම හමුදාපති දේශපාලනයට පිවිසීම මම පුද්ගලිකව අනුමත නොකරමි. මමද කිසිදා දේශපාලකයකු වන සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී නොසිටිමි.
තව චිරාත් කාළයක් හිර ගෙදරම ඉන්න ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා....

rata pawa dipu ponsiyage guna maku kama gana mulu ratama dannawa

යකෝ එතකොට පොන්සේකා හිටියේ හමුදාවේ නෙමෙයිද???? එතකොට පොන්සේකට තිබ්බනේ ඔය දන් කියන විදිහට එයා තනියමනේ යුද්දේ කරල තියෙන්නේ..... තනියම ගිහින් ප්‍රභාට ගේම දෙන්න.....
යකෝ 2005දී මහින්ද ජනාදිපති උනේ නැත්නම් පොන්සේකා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.......
විශ්‍රාම යන්න දවස් 4ක් තිබ්බ එකෙක්ව මොන රටේද හමුදාපති කලේ???? එහෙම කරපු අයටනේ මේ පර බල්ලා කෙලින්න ගියේ....

හරියටම හරි 2005 මහින්ද ජානාදිපති නොවුනනමි ඔයාලට ලොකු කරගෙන කතා කරන්ඩ ෆොන්සේකා නැ ,මෙකද 2005 ෆොන්සේකව හමුදාපති කරාම මොකක්ද රනිල් කියුවෙ ? ෆොන්සේකගෙ චරිතෙ හොද නැ, දුෂිතයෙක් ,හමුදාපති කමට තියා ගැලවිමෙ හමුදාවටවත් සුදුසු නැ කියලයි. කියුවෙ එහෙනමි රනිල් දිනුවනමි ඔය ෆොන්සේකා කෙලින්ම ගෙදර,
)දැන් කියනවානේ ෆොන්සෙකා මහත්මයා අදක්ශයෙක් කියලා. ඇයි ඒ අදක්ශ මිනිහාව හමුදාපති කරේ
උඹ මහ මොඩයෙක් බන්

හරියටම හරි 2005 මහින්ද ජානාදිපති නොවුනනමි ඔයාලට ලොකු කරගෙන කතා කරන්ඩ ෆොන්සේකා නැ ,මෙකද 2005 ෆොන්සේකව හමුදාපති කරාම මොකක්ද රනිල් කියුවෙ ? ෆොන්සේකගෙ චරිතෙ හොද නැ, දුෂිතයෙක් ,හමුදාපති කමට තියා ගැලවිමෙ හමුදාවටවත් සුදුසු නැ කියලයි. කියුවෙ එහෙනමි රනිල් දිනුවනමි ඔය ෆොන්සේකා කෙලින්ම ගෙදර,
(එහෙම කියපු මිනිස්සු එක්ක ෆොන්සේකා එකතු වුනේ එයාගෙම අවාසනාවට)
අයෙත් කියනව ෆොන්සේකව හමුදාපති කරේ මහින්ද රජයේ අවශ්‍යතාවයට. හොදම උදා හරනය තමයි ජානක පෙරේරා ඔය ලස්සනට ගෙදර ගියෙ හමුදාපති උනාද නැනෙ.
ෆොන්සේකව පත්කරේ මහින්ද මහින්ද නිසයි ෆොන්සේකා නිර්මානය උනේ නැතුව ඉබෙි පහල වුනේ නැ .(ඒක ෆොන්සේකට අමතකවුනා)
අර දේව කතාවක් තියෙනව ඊෂ්වර දෙවියන් ලග බැල මෙහෙවර කරපු අසුරයෙක් ඊෂ්වර දෙවියන්ගෙන්ම මන්තරයක් ඉල්ලගෙන ඒක ඊෂ්වර දෙවියන්ටම විරැද්දව පැවිචිචි කරන්ඩ ගිහින් විහින් විනාශ වෙලා ගියා කියල අන්න එුක තමයි ෆොන්සේකට උනේ ඒකට අපිට කරන්ඩ දෙයක් නැ![]()

methana oka neveyine prashneහරියටම හරි 2005 මහින්ද ජානාදිපති නොවුනනමි ඔයාලට ලොකු කරගෙන කතා කරන්ඩ ෆොන්සේකා නැ ,මෙකද 2005 ෆොන්සේකව හමුදාපති කරාම මොකක්ද රනිල් කියුවෙ ? ෆොන්සේකගෙ චරිතෙ හොද නැ, දුෂිතයෙක් ,හමුදාපති කමට තියා ගැලවිමෙ හමුදාවටවත් සුදුසු නැ කියලයි. කියුවෙ එහෙනමි රනිල් දිනුවනමි ඔය ෆොන්සේකා කෙලින්ම ගෙදර,
(එහෙම කියපු මිනිස්සු එක්ක ෆොන්සේකා එකතු වුනේ එයාගෙම අවාසනාවට)
අයෙත් කියනව ෆොන්සේකව හමුදාපති කරේ මහින්ද රජයේ අවශ්‍යතාවයට. හොදම උදා හරනය තමයි ජානක පෙරේරා ඔය ලස්සනට ගෙදර ගියෙ හමුදාපති උනාද නැනෙ.
ෆොන්සේකව පත්කරේ මහින්ද මහින්ද නිසයි ෆොන්සේකා නිර්මානය උනේ නැතුව ඉබෙි පහල වුනේ නැ .(ඒක ෆොන්සේකට අමතකවුනා)
අර දේව කතාවක් තියෙනව ඊෂ්වර දෙවියන් ලග බැල මෙහෙවර කරපු අසුරයෙක් ඊෂ්වර දෙවියන්ගෙන්ම මන්තරයක් ඉල්ලගෙන ඒක ඊෂ්වර දෙවියන්ටම විරැද්දව පැවිචිචි කරන්ඩ ගිහින් විහින් විනාශ වෙලා ගියා කියල අන්න එුක තමයි ෆොන්සේකට උනේ ඒකට අපිට කරන්ඩ දෙයක් නැ![]()
මොනව කිව්වත් සත්‍යයේ ජය වැඩි ඈතක නොවේ! චිරං ජයතු ජනරාල්තුමනි!
පොනිමල් ප්‍රධාන එලකිරි පොන්සි සෙට් එකමොනව කිව්වත් සත්‍යයේ ජය වැඩි ඈතක නොවේ! චිරං ජයතු ජනරාල්තුමනි!
![]()

මචන් අර සාම ගිවිසුම කාලේ එයා කොහෙද හිටියේ (අර පර කොටි අපේ අයට සරම උස්සලා පෙන්න පෙන්න හිටිය කාලේ.... ඔය වීරයාට තිබ්බනේ ඔය එකෙ පර කොටියෙක්ට හරි කොකා ගස්සන්න.....)