SF Lokka රට ජාතිය ‍බේරගන්න එන සම්පූර්ණ වීඩියෝව ( Full In

parallax

Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ලොක්කා ට ඒ පැතිවල ඉන්න කොල්ලෝ ගොඩක් කැමතියි මොන හේතුවකටද දන්නේ නෑ. බෝතලේ ගහලා යාලුවෝ එක්ක බොක්කෙන්ම ඉන්න නිසා වෙන්නත් ඇති. ඒ මොනා උනත් මුටත් වැඩි ආයුෂ නම් නැ වගේ.

    pissuda bn deegena innawa podi set ekak. mu pissek bn, me higanna beela salli gewa gnna bari wunama ewata ithin kanna wenwa thamai, ita passe aruwa ghn marala wadak nane. Soysa marunama u krpu nathi kochchara dewal kwwada, a'pure one ekek dannawa u katawath karadarayak wela na, club eke hri pub eke hri bnna awith bila gewanne nathuwa sadde daana ewunata thamai gema adinne, ahinsaka ekek nm eth ynna denwa miniha
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රට ජාතිය බෙර ගන්න ඕනි මුන්ගේන්නේ බන් :dull::dull:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    mama issara oya patte nitarama yanawa.yaluwo godak hitiya. wasantha la marapu kale.. etakota api AL karana kale..dan nam ithin godak eun marila. nattam wena wena wada..bus ekata nagama muwa footboard eke dana gassala lu oluwata shot eka deela tiyenne..eka eka maraagannawa ban boruwata.. oka natara wenne na.

    kage unath waradi tiyanawa, e wagena hodath tiynanawa, arunayath onawata wada dagaluwa eaki uta ohoma une, kohomath ban awi gatto awiyenma nasi kiyana katawa atta.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ලොක්කා ට ඒ පැතිවල ඉන්න කොල්ලෝ ගොඩක් කැමතියි මොන හේතුවකටද දන්නේ නෑ. බෝතලේ ගහලා යාලුවෝ එක්ක බොක්කෙන්ම ඉන්න නිසා වෙන්නත් ඇති. ඒ මොනා උනත් මුටත් වැඩි ආයුෂ නම් නැ වගේ.

    මූත් එක්ක ඉන්නේ හෙන පොඩි පොඩි උන්නේ බං... ඔව් ඉතින් මූත් පොඩියිනේ...
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ........... ඊට පස්සේ Dan Priyasadඩුයි SF Lokkaයි එකතු වෙලා රට බේර ගත්ත ලු. :baffled:
     
    • Haha
    Reactions: Mohowk

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඔයිට වඩා ලොකු එවුන් කොටින්ට බයේ හමුදාවෙන් පැනල රට ගිහින් පෙට්‍රල් ෂෙඩ් වල ලැගල දැන් ඇවිත් රටට අදරෙය් වගේ රගන රගිල්ලට මු මොන ගෙම්බෙක්ද මචන්

    ඒ කවුද බං ?:confused:
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    [/QUOTE]
    කොටින්ට බයේ ආමි එකෙන් පැනලා ඇවිත් දැන්ද මූට රට ජාතියට සේවය කරන්න මතක් උනේ.25ක් එක්ක ගිහින් එකෙක්ව මරපු පොන්නයා.මූත් කවද හරි මැරෙන්නේ අර සමයං මැරුණ විදිහටම තමා.එතකන් රගපන්කෝ.:lol:.
    [/QUOTදේවාලයක් දාගනින් .. මේවනෙ යකෝ අනාවැකි
     
    • Like
    Reactions: craabeysinghe