asithman

Member
Jul 13, 2008
74
3
0
SF
2yxnifs.jpg

2ufvbd4.jpg
 

crazy91_d

Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.

    :lol::lol:

    එහෙනම් මොකටද ජනාධිපති තුමා සරත් ෆොන්සේකාව පත් කරේ ??? :rofl:
    මහින්ද දැනගෙන හිටිය යුද්ධය දිනන්න පුලුවන් මෙවැනි පුද්ගලයෙක් යට‍තේ බව.

    යුධ ජයග්‍රහණ තනියෙන් බුක්ති විදින්න හදන්න එපා. එයින් කොටසක් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාටත් සරත් ෆොන්සේකා හිටපු හමුදාපති තුමාටත් අයිතියි. ඒ ‍වගේම මුලු ශ්‍රීලංකා වාසීන්ටම අයිති දෙයක්.

    පටු අදහස් වලට යන්න එපා.

    ජෙනරාල් තුමා කවදාවත් කීවේ නැහැ එයා හින්ද විතරයි යුද්ධෙ දිනුවෙ කියල :)