2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත
රණ දෙරණ රැකගත් මහ සෙන්පති
තම්බපන්නියම ඔබහට ණය ගැතිය
"වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරුසෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"
-රත්න ශ්‍රී විජේසිංහ
ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ
"සිය පණ දෙවැනි කොට ගොඩබිම රකින්නේ මිනිසත්කමයි හදවත තුළ පිරෙන්නේ හැම නිවෙසකම අද සිහ දද නැගෙන්නේ ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ"
-අමර පී. වීරසිංහ

ඔහු සාර්තක ලෙස යුද්දය නිම කල විශිශ්ටම හමුදා නායකයා,,එක ගෑන කිසිම විවාදයක් නෑහෑ,,අනික ඔහු මව්බිම වෙනුවෙන් තමන්ගෙ ලෙ බිමට හෙලපු යුද විරයෙක්,,එකෙත් කිසිම විවාදයක් නෑහෑ,,ඔහු කියන්න තියෙන දෙය කෙලින් කියන,එ වගෙම මුනිච්චාවට කතා කරන්න හමුදාවෙ විනයකට අනුව හෑඩ ගෑහුන නිලදාරියෙක්,,එක ගෑනත් විවාදයක් නෑහෑ,,ඔහු හමුදාවට හොද අනදෙන නායකයෙක්,,එක ගෑනත් කිසිම විවාදයක් නෑහෑ,,
නමුත් ඔහු හොද දෙශපාලන නායකයෙක් විමට ඔහුට තව කල්ගත වෙන්න ඔනා,මොකද මුලින්ම ඔහු සිවිල් සමාජය ගෑන හොද දෑනුමක් ගන්න ඔනා,,සිවිල් සමාජය පාලනය කරන්න යුද මානසිකත්වයක් තියෙන නායකයෙකුට අමරුයි ටික කාලයක් යනකම්,,,ඔහු මුලින්ම පාර්ලිමෙන්තුවෙ විවෙචන,තර්ක ,විවාද වගෙ දෙවල් වලට මුන දෙන්න ඔනා,,එකට මුහුන දුන්නට පස්සෙ ඔහු හොද අඩිතාලමක් ගනිවි දෙශපාලනය මගයන්න,,
ඔහු මෙ සියල්ලටම වඩා විපක්ශයෙ සිටින කපටි දෙශපාලන නරියන්ගෙන් පරිස්සම් වෙන්න ඔනා,,එක තමා මුලික දෙ,,මොකද ජනතා විමුක්ති පෙරමුන ඔහුව මෙ රටෙ ජනාදිපති තරගට ඉදිරිපත් කරලා අවසානයෙ කිවා එය ඔවුන් කල වෑරදි තිරනයක් කියලා,,,මෙ වගෙ සිතල කොටින්ගෙන් ඉස්සෙලාම ජෙනරාල් තුමා ආරක්ශා වෙන්න ඔනා,,කොහොම නමුත් සාදාරන චන්දයකින්,,රට අරාජික නොකර ඔබගෙ ඉදිරි ගමනට සුබ පතනවා,,

aye deshapaalaneta awe nethinam thama hoda...bankoloth kaalakanni joppongenam parissam wena eka watinawa
..ekapaarak wetunu wale aye wetenna epaa..හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා හිරෙන් නිදහස් කිරීමේ මූලික පියවරක් වශයෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතියදීම විද්‍යුත් මාධ්‍යයෙන් ප‍්‍රචාරය වීමත් සමග අම්බලන්ගොඩ, බටපොළ, ඇත්කඳුර ඇතුළු දකුණේ පෙදෙස් රැසක ජනයා රතිඤ්ඤා පත්තු කරමින් සතුට පළකර ඇති බව වාර්තාවේ.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමට අදාළ නිවේදනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද මධ්‍යම රාති‍්‍රයේදී නිකුත් කිරීමට නියමිතය.

සෙන්පත්යනෙනි අවසානයේ ඔබට විජයග්‍රහණය කෙළේය..! ශ්‍රේෂ්ට ලක් සෙන්පතියාණෙනි ඔබට අපේ උත්තමාචාරය............!

ඔක්කටම වඩා බයවෙලා ඇත්තෙ රනිල්,ජෙනරාල් එලියට ආවොත් රනිල්ට sorry.com![]()
Ranil Wagema JVP th hodatama baya wela inne
.ඊටපස්සෙ ඉන්නවද නැද්ද බලුවෙ නැ නිදහස් කරගන්න කිසිම උත්සහයක් නැ,බොරුවට උත්ගොශන තිය තිය තම්න්ගෙ පාක්ශිකයන්ගෙන්ම හූ පාරවල් බොතල් පාරවල් කැව එකෙන් උන අවනම්බුව වහගන්න ලකුනු ටිකක් දාගන්න බැලුවෙ.දැන්නම් හෙන අප්සෙට් ඇති දැන් මර්කට් කරන්න දෙකුත් නැනෙ අනිත් එකා අර මොල් කාන්තයා ඔකා කිසි ගානක් නැතුව කිඋවනෙ ජෙනරල් දෙශපාලනෙට සුදුසු නැ කියලා.බලපන් මුන්ගෙ කුහක කම.තමන්ගෙ වැඩෙ කරගන්නකල් විතරයි හැමදෙම.අයෙනම් දෙශපාලනෙට එන්නෙ නැති එක තම හොද මොකද දෙශ පාලුවො කියන්නෙ හොරු ජෙනරල් වගෙ කෙනෙක්ට ඔකුන් එක්ක වැඩකරන්න බැ,වැඩක් කලත් ඔකුන් කරන්න දෙන්නෙ නැ කකුලෙන් අදි..ඔව් බන් ඔවුන් තමා මෙ මනුස්සයාව විනාශ කලේ.චන්දෙ ඉල්ලන්ඩ කොන්දක් නැතිව ජෙනරල් තුමාව උගුලක පැටලෙවුවා.ඊටපස්සෙ ඉන්නවද නැද්ද බලුවෙ නැ නිදහස් කරගන්න කිසිම උත්සහයක් නැ,බොරුවට උත්ගොශන තිය තිය තම්න්ගෙ පාක්ශිකයන්ගෙන්ම හූ පාරවල් බොතල් පාරවල් කැව එකෙන් උන අවනම්බුව වහගන්න ලකුනු ටිකක් දාගන්න බැලුවෙ.දැන්නම් හෙන අප්සෙට් ඇති දැන් මර්කට් කරන්න දෙකුත් නැනෙ අනිත් එකා අර මොල් කාන්තයා ඔකා කිසි ගානක් නැතුව කිඋවනෙ ජෙනරල් දෙශපාලනෙට සුදුසු නැ කියලා.බලපන් මුන්ගෙ කුහක කම.තමන්ගෙ වැඩෙ කරගන්නකල් විතරයි හැමදෙම.අයෙනම් දෙශපාලනෙට එන්නෙ නැති එක තම හොද මොකද දෙශ පාලුවො කියන්නෙ හොරු ජෙනරල් වගෙ කෙනෙක්ට ඔකුන් එක්ක වැඩකරන්න බැ,වැඩක් කලත් ඔකුන් කරන්න දෙන්නෙ නැ කකුලෙන් අදි..