ඔහු සාර්තක ලෙස යුද්දය නිම කල විශිශ්ටම හමුදා නායකයා,,එක ගෑන කිසිම විවාදයක් නෑහෑ,,අනික ඔහු මව්බිම වෙනුවෙන් තමන්ගෙ ලෙ බිමට හෙලපු යුද විරයෙක්,,එකෙත් කිසිම විවාදයක් නෑහෑ,,ඔහු කියන්න තියෙන දෙය කෙලින් කියන,එ වගෙම මුනිච්චාවට කතා කරන්න හමුදාවෙ විනයකට අනුව හෑඩ ගෑහුන නිලදාරියෙක්,,එක ගෑනත් විවාදයක් නෑහෑ,,ඔහු හමුදාවට හොද අනදෙන නායකයෙක්,,එක ගෑනත් කිසිම විවාදයක් නෑහෑ,,
නමුත් ඔහු හොද දෙශපාලන නායකයෙක් විමට ඔහුට තව කල්ගත වෙන්න ඔනා,මොකද මුලින්ම ඔහු සිවිල් සමාජය ගෑන හොද දෑනුමක් ගන්න ඔනා,,සිවිල් සමාජය පාලනය කරන්න යුද මානසිකත්වයක් තියෙන නායකයෙකුට අමරුයි ටික කාලයක් යනකම්,,,ඔහු මුලින්ම පාර්ලිමෙන්තුවෙ විවෙචන,තර්ක ,විවාද වගෙ දෙවල් වලට මුන දෙන්න ඔනා,,එකට මුහුන දුන්නට පස්සෙ ඔහු හොද අඩිතාලමක් ගනිවි දෙශපාලනය මගයන්න,,
ඔහු මෙ සියල්ලටම වඩා විපක්ශයෙ සිටින කපටි දෙශපාලන නරියන්ගෙන් පරිස්සම් වෙන්න ඔනා,,එක තමා මුලික දෙ,,මොකද ජනතා විමුක්ති පෙරමුන ඔහුව මෙ රටෙ ජනාදිපති තරගට ඉදිරිපත් කරලා අවසානයෙ කිවා එය ඔවුන් කල වෑරදි තිරනයක් කියලා,,,මෙ වගෙ සිතල කොටින්ගෙන් ඉස්සෙලාම ජෙනරාල් තුමා ආරක්ශා වෙන්න ඔනා,,කොහොම නමුත් සාදාරන චන්දයකින්,,රට අරාජික නොකර ඔබගෙ ඉදිරි ගමනට සුබ පතනවා,,

සේවය/ඛණ්ඩය ශ්රී ලංකා යුද්ධ හමුදාව
පදවිය ජෙනරල්
රෙජිමේන්තුව ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුව
අණදීම් ආරක්ෂක මාණ්ඩලික ප්රධානි යුද්ධ හමුදාපති
සටන්/යුද්ධ ශ්රී ලාංකික සිවිල් යුද්ධය,1987-89 කැරැල්ල
ප්රදාන රණ වික්රම පදක්කම,
රණ ශූර පදක්කම,
විශිෂ්ඨ සේවා විභූෂණය,
උත්තම සේවා පදක්කම,
දේශ පුත්ර සම්මානය

කලු පූසා;12705282 said:Politics gena class ekakata gihin full knowledge ekak aran awanam chande illannath thibba. neththan ithin mokuth nodena hitler wage thama rata palanaya karanna wenne. warak karoth wedi thiyanawa. anduwata wirudda ayawa maranawa wage. ehema nethuwa samakaameewa ratak palanaya karanna puluwan wenna one. e nisa pinak dahamak karagaththoth hondai tika kalayak.![]()

2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත
රණ දෙරණ රැකගත් මහ සෙන්පති
තම්බපන්නියම ඔබහට ණය ගැතිය
"වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරුසෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"
-රත්න ශ්රී විජේසිංහ
ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ
"සිය පණ දෙවැනි කොට ගොඩබිම රකින්නේ මිනිසත්කමයි හදවත තුළ පිරෙන්නේ හැම නිවෙසකම අද සිහ දද නැගෙන්නේ ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ"
-අමර පී. වීරසිංහ