SF_යුධ_ප‍්‍රකාශ_කරයි

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

යකෝ සිංහල කියන නමවත් කියන්න බෑ මුං ජාතිවාදේ ගානවනේ.
අහෝ ලක් මවුනි, මේ මා පොළොව දෙදරවා මුන්ට පෙන්වන්න මේක සිංහල රට බවට.
සිංහලේ කරුමෙට මහින්ද ඇතුලු සහ පිරිස අසීමිතව කන්ඩ ගියානේ. නැත්තම් මේ නරින්ට හූ කියන්න වෙන්නෙ නෑ.
 
ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    sf කියන්නේ මහා අමුතු චරිතයක්.. ඔය යකාට unp එකෙන් ඉල්ලුව නම් සමහර විට රනිල්ටත් වඩා චන්ද අරන් parliment එන්න තිබුනා.. මේ යකා දැන දැනම වෙනම ඉල්ලුවා එක්කොත් මු ඉන්නේ තනි තීරණ වල නැත්තන් අදී තක්සේරුවක.. මට මුගේ දේශපාලනේ නම් හරි යන්නේ නැ..නමුත් මම අදටත් විස්වාස කරනවා යුද්දේ එච්චර ඉක්මනට ඉවර කලේ මු හින්දා කියලා.2lt ඉදන්ම යුද භූමියේම හිටපු හින්දා මුට ඒ හැම සලකුනක්ම මතකයි..ඒවා ඔක්කොම දැනගෙන තමා comand කරලා තියෙන්නේ ගහන විදිහ හදලා තියෙන්නේ.. විජේදාස ගැන කියනවනම් ඔය සීන් එක වෙනකම් මට උගේ එක වරද්දක්වත් click උනේ නෑ...

    මෙහෙමයි මචන් SF ගෙ දේශපාලන සාර්තකත්වය කොහොම වෙතත්, පොර හොරු සමග හෙලුවෙන් ඉන්න කැමති නෑ... එකයි ඔය වෙනම පක්ශයක් හදා ගන්න ට්‍රයි කරන්නෙ... දැන් බලපන් රංජා කොච්චර හිත හොද කමට කෑ ගැහුවත්, යහ පාලනේට හේත්තු වෙලා ඉන්න අපතයො හින්ද නෝන්ඩි වෙනවනේ... ලග ඉන්න හොරු හින්ද ඌ දැන් ගොංජ වෙලා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113

    ;)

    නාමල් පොඩි කාලේ සීනි බෝතලෙන් හොරෙන් කනවලු ඒක නිසා මහින්ද විතරයි බොල ඉතිරි වෙන්නේ...
    මහින්ද නෙමෙයි පැරදුනේ මේ රටයි පැරදුනේ..

    රටක් නෙවෙයි ඇහින්ද
    නමක් වටින මහින්ද

    අල්ලා හුවක්බර
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113

    මට මූව එපා උනේ මේ කතාව කිව්වමයි, ප්‍රාඥයා ප්‍රාඥයා කියාගෙන බැලූ බැලු තැන බැනර් ගහද්දිම මම දැනගත්තා පොරගේ ඇතුල හිස් කියලා.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මෙහෙමයි මචන් SF ගෙ දේශපාලන සාර්තකත්වය කොහොම වෙතත්, පොර හොරු සමග හෙලුවෙන් ඉන්න කැමති නෑ... එකයි ඔය වෙනම පක්ශයක් හදා ගන්න ට්‍රයි කරන්නෙ... දැන් බලපන් රංජා කොච්චර හිත හොද කමට කෑ ගැහුවත්, යහ පාලනේට හේත්තු වෙලා ඉන්න අපතයො හින්ද නෝන්ඩි වෙනවනේ... ලග ඉන්න හොරු හින්ද ඌ දැන් ගොංජ වෙලා...

    අමුතුවෙන් හෙලුවෙන් ඉන්න දෙයක් නෑ. බෑනගෙ සමාගමේ ආයුද සීන් එක නොදන්නව නෙමිනෙ උඹ?
    ආමි එකේ හිටිය වගේ සිවිල් සමාජෙ ඉන්න බෑ කියන එක තේරුම් ගන්න බැරි කෙනෙක්. අනිත් අයගෙ අදහස් වලට ගරු නොකරන කෙනෙක්. තව තියෙ. ඒත් වැඩක් නෑ. උඹ රිද්දගන්න එපා.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    අමුතුවෙන් හෙලුවෙන් ඉන්න දෙයක් නෑ. බෑනගෙ සමාගමේ ආයුද සීන් එක නොදන්නව නෙමිනෙ උඹ?
    ආමි එකේ හිටිය වගේ සිවිල් සමාජෙ ඉන්න බෑ කියන එක තේරුම් ගන්න බැරි කෙනෙක්. අනිත් අයගෙ අදහස් වලට ගරු නොකරන කෙනෙක්. තව තියෙ. ඒත් වැඩක් නෑ. උඹ රිද්දගන්න එපා.

    හ්ම්ම්ම්....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    sf කියන්නේ මහා අමුතු චරිතයක්.. ඔය යකාට unp එකෙන් ඉල්ලුව නම් සමහර විට රනිල්ටත් වඩා චන්ද අරන් parliment එන්න තිබුනා.. මේ යකා දැන දැනම වෙනම ඉල්ලුවා එක්කොත් මු ඉන්නේ තනි තීරණ වල නැත්තන් අදී තක්සේරුවක.. මට මුගේ දේශපාලනේ නම් හරි යන්නේ නැ..නමුත් මම අදටත් විස්වාස කරනවා යුද්දේ එච්චර ඉක්මනට ඉවර කලේ මු හින්දා කියලා.2lt ඉදන්ම යුද භූමියේම හිටපු හින්දා මුට ඒ හැම සලකුනක්ම මතකයි..ඒවා ඔක්කොම දැනගෙන තමා comand කරලා තියෙන්නේ ගහන විදිහ හදලා තියෙන්නේ.. විජේදාස ගැන කියනවනම් ඔය සීන් එක වෙනකම් මට උගේ එක වරද්දක්වත් click උනේ නෑ...

    popular choice not always the right choice
    :yes::yes:

    prettywordsarenotalwaystrue.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    යකෝ සිංහල කියන නමවත් කියන්න බෑ මුං ජාතිවාදේ ගානවනේ.
    අහෝ ලක් මවුනි, මේ මා පොළොව දෙදරවා මුන්ට පෙන්වන්න මේක සිංහල රට බවට.
    සිංහලේ කරුමෙට මහින්ද ඇතුලු සහ පිරිස අසීමිතව කන්ඩ ගියානේ. නැත්තම් මේ නරින්ට හූ කියන්න වෙන්නෙ නෑ.

    සිංහල නෙමෙයි ශ්‍රී ලංකන්...
    මහින්දට හොඳට ඉන්න තිබ්බා බං ටිකක් කෑදර නොවී හොරකන්, nepotism අඩු කරගෙන

    මට මූව එපා උනේ මේ කතාව කිව්වමයි, ප්‍රාඥයා ප්‍රාඥයා කියාගෙන බැලූ බැලු තැන බැනර් ගහද්දිම මම දැනගත්තා පොරගේ ඇතුල හිස් කියලා.

    මේ සිංදුව පට්ට ජාතිවාදියි according to Wijeyadasa :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,656
    113
    මේ සිංදුව පට්ට ජාතිවාදියි according to Wijeyadasa :rolleyes:

    wijedasa witharak newei, ruwan wijewardene and ajith perera dennama mekata adaalai. un dennata thibba unge mathaya kiyanna. un katha nokara hitiye unge mathayath eekama hinda wenna athiney
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    wijedasa witharak newei, ruwan wijewardene and ajith perera dennama mekata adaalai. un dennata thibba unge mathaya kiyanna. un katha nokara hitiye unge mathayath eekama hinda wenna athiney

    Ow katawahagena innawa kiyanet e kathawa anumatha karana eka :yes: Mata oya manussayawa oya scene eken passe epa una...