යකෝ සිංහල කියන නමවත් කියන්න බෑ මුං ජාතිවාදේ ගානවනේ.
අහෝ ලක් මවුනි, මේ මා පොළොව දෙදරවා මුන්ට පෙන්වන්න මේක සිංහල රට බවට.
සිංහලේ කරුමෙට මහින්ද ඇතුලු සහ පිරිස අසීමිතව කන්ඩ ගියානේ. නැත්තම් මේ නරින්ට හූ කියන්න වෙන්නෙ නෑ.
sf කියන්නේ මහා අමුතු චරිතයක්.. ඔය යකාට unp එකෙන් ඉල්ලුව නම් සමහර විට රනිල්ටත් වඩා චන්ද අරන් parliment එන්න තිබුනා.. මේ යකා දැන දැනම වෙනම ඉල්ලුවා එක්කොත් මු ඉන්නේ තනි තීරණ වල නැත්තන් අදී තක්සේරුවක.. මට මුගේ දේශපාලනේ නම් හරි යන්නේ නැ..නමුත් මම අදටත් විස්වාස කරනවා යුද්දේ එච්චර ඉක්මනට ඉවර කලේ මු හින්දා කියලා.2lt ඉදන්ම යුද භූමියේම හිටපු හින්දා මුට ඒ හැම සලකුනක්ම මතකයි..ඒවා ඔක්කොම දැනගෙන තමා comand කරලා තියෙන්නේ ගහන විදිහ හදලා තියෙන්නේ.. විජේදාස ගැන කියනවනම් ඔය සීන් එක වෙනකම් මට උගේ එක වරද්දක්වත් click උනේ නෑ...

නාමල් පොඩි කාලේ සීනි බෝතලෙන් හොරෙන් කනවලු ඒක නිසා මහින්ද විතරයි බොල ඉතිරි වෙන්නේ...
මහින්ද නෙමෙයි පැරදුනේ මේ රටයි පැරදුනේ..
මෙහෙමයි මචන් SF ගෙ දේශපාලන සාර්තකත්වය කොහොම වෙතත්, පොර හොරු සමග හෙලුවෙන් ඉන්න කැමති නෑ... එකයි ඔය වෙනම පක්ශයක් හදා ගන්න ට්‍රයි කරන්නෙ... දැන් බලපන් රංජා කොච්චර හිත හොද කමට කෑ ගැහුවත්, යහ පාලනේට හේත්තු වෙලා ඉන්න අපතයො හින්ද නෝන්ඩි වෙනවනේ... ලග ඉන්න හොරු හින්ද ඌ දැන් ගොංජ වෙලා...
අමුතුවෙන් හෙලුවෙන් ඉන්න දෙයක් නෑ. බෑනගෙ සමාගමේ ආයුද සීන් එක නොදන්නව නෙමිනෙ උඹ?
ආමි එකේ හිටිය වගේ සිවිල් සමාජෙ ඉන්න බෑ කියන එක තේරුම් ගන්න බැරි කෙනෙක්. අනිත් අයගෙ අදහස් වලට ගරු නොකරන කෙනෙක්. තව තියෙ. ඒත් වැඩක් නෑ. උඹ රිද්දගන්න එපා.
sf කියන්නේ මහා අමුතු චරිතයක්.. ඔය යකාට unp එකෙන් ඉල්ලුව නම් සමහර විට රනිල්ටත් වඩා චන්ද අරන් parliment එන්න තිබුනා.. මේ යකා දැන දැනම වෙනම ඉල්ලුවා එක්කොත් මු ඉන්නේ තනි තීරණ වල නැත්තන් අදී තක්සේරුවක.. මට මුගේ දේශපාලනේ නම් හරි යන්නේ නැ..නමුත් මම අදටත් විස්වාස කරනවා යුද්දේ එච්චර ඉක්මනට ඉවර කලේ මු හින්දා කියලා.2lt ඉදන්ම යුද භූමියේම හිටපු හින්දා මුට ඒ හැම සලකුනක්ම මතකයි..ඒවා ඔක්කොම දැනගෙන තමා comand කරලා තියෙන්නේ ගහන විදිහ හදලා තියෙන්නේ.. විජේදාස ගැන කියනවනම් ඔය සීන් එක වෙනකම් මට උගේ එක වරද්දක්වත් click උනේ නෑ...

යකෝ සිංහල කියන නමවත් කියන්න බෑ මුං ජාතිවාදේ ගානවනේ.
අහෝ ලක් මවුනි, මේ මා පොළොව දෙදරවා මුන්ට පෙන්වන්න මේක සිංහල රට බවට.
සිංහලේ කරුමෙට මහින්ද ඇතුලු සහ පිරිස අසීමිතව කන්ඩ ගියානේ. නැත්තම් මේ නරින්ට හූ කියන්න වෙන්නෙ නෑ.
මට මූව එපා උනේ මේ කතාව කිව්වමයි, ප්‍රාඥයා ප්‍රාඥයා කියාගෙන බැලූ බැලු තැන බැනර් ගහද්දිම මම දැනගත්තා පොරගේ ඇතුල හිස් කියලා.

මේ සිංදුව පට්ට ජාතිවාදියි according to Wijeyadasa![]()
wijedasa witharak newei, ruwan wijewardene and ajith perera dennama mekata adaalai. un dennata thibba unge mathaya kiyanna. un katha nokara hitiye unge mathayath eekama hinda wenna athiney
Mata oya manussayawa oya scene eken passe epa una...