Shall we?

Stand with AKD 2024

  • Yes

    Votes: 43 58.1%
  • No

    Votes: 31 41.9%

  • Total voters
    74

thomian

Well-known member
  • May 20, 2011
    12,140
    16,920
    113
    What two corrupted parties have been done for the last 73 years?
    JVP ගැන මට තියෙන ප්‍රස්න

    01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
    02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
    03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
    04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )

    මට JVP එක සමග පුද්ගලික තරහක් නැත... මඩ බොරු නැතුව කෙලින් ගමනක් යනවා නම් අපේ සපෝර්ට් එකද දෙනු ඇත..
    :yes:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,733
    39,488
    113
    Homagama
    ජෙවිපේ ට මම නොදෙන්නේ , ජෙවිපේ හරිම ගුප්ත මධ්‍යගත ඒ වගේම පක්ෂය තුලත් රාජපක්ෂලාට නොදෙවෙනි ඒකාධිපති ස්වරුපයකින් වැඩ කරන නිසා. කවදාවත් විවේචනයක් දරාගන්න බැ. උත්තර දෙන්නෙත් නැ ලිස්සලා යනවා. ඒවගේම හැමතිස්සේම දුප්පත් ඡන්ද කැඩෙයි කියලා ප්‍රගතිශිලි ප්‍රතිසංස්කරණ වලට සහයෝගය දෙන්නේ නැ..අඩුම ජෙවිපේ මේ සයිබර් එකේ ගැලරි ආතල් දෙනවා මිසක් හරි ආස්ථානයක් නැ.

    අපි විජේවිරගේ jvp දැක්කා. සිරි අයියාගේ jvp දැක්කා. ගජයා කබ්බා ගේ වෙඩි සෙල්ලම් දැක්කා. දැන් තියෙන්නෙ හරයක්නැති මොකක්දෝ එකක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    මූ සිංහල භාශාවේ වචන ටිකක් හලාගෙන යනවා අනාත සිංහලුන්ට නිකං පිදුරු ගහක් වගේ පේන්න. තනිකරම කටින් බතල . ඔය ඇමරිකාව එංගලන්තේ වගේ රටවල ජන්ද කාලෙට ඒ අපේක්ශයන් රට හදන හැටි කියන ප්‍රයෝගික ගණිතමය සැලසුම් ඉලක්ක සහිත ක්‍රම යෝජනා මේ අනුර කුමාර කියන් නෑ එයා කරන්නේ මොනාද කියලා කියනවා කරන විදිය සංක්යාලේකන ඉලක්ක නෑ . අනුර ප්‍රධාන පක්ශ පක්ශ නායකයන්ගේ කතා වලට වඩා හොදට අනාත සිංහලුන්ට මේ ටිකේ වදින්න කතා කියනවා එච්චරයි මූ ආවත් බෑ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    JVP ගැන මට තියෙන ප්‍රස්න

    01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
    02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
    03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
    04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )

    මට JVP එක සමග පුද්ගලික තරහක් නැත... මඩ බොරු නැතුව කෙලින් ගමනක් යනවා නම් අපේ සපෝර්ට් එකද දෙනු ඇත..
    :yes:
    01. To certain extent yes
    02. Who are good people?
    I am fed up with that word after "Viyathmaga drama"
    03. No
    04. I have voted for MR in 2010, MY3 in 2015 and GR in 2020. So fucking fed up with two major parties.
    Importantly I never voted for JVP for god sake and I never thought that one day I am even thinking of voting them.

    But fucking fed up of two parties. So will vote for JVP this time. Most probably they will fail too. But what if by chance they will able to bring this up? So I will take the risk

    මූ සිංහල භාශාවේ වචන ටිකක් හලාගෙන යනවා අනාත සිංහලුන්ට නිකං පිදුරු ගහක් වගේ පේන්න. තනිකරම කටින් බතල . ඔය ඇමරිකාව එංගලන්තේ වගේ රටවල ජන්ද කාලෙට ඒ අපේක්ශයන් රට හදන හැටි කියන ප්‍රයෝගික ගණිතමය සැලසුම් ඉලක්ක සහිත ක්‍රම යෝජනා මේ අනුර කුමාර කියන් නෑ එයා කරන්නේ මොනාද කියලා කියනවා කරන විදිය සංක්යාලේකන ඉලක්ක නෑ . අනුර ප්‍රධාන පක්ශ පක්ශ නායකයන්ගේ කතා වලට වඩා හොදට අනාත සිංහලුන්ට මේ ටිකේ වදින්න කතා කියනවා එච්චරයි මූ ආවත් බෑ
    What is your recommendation then? Suggest a name please.
    ------ Post added on Dec 24, 2021 at 11:01 AM

    sure, But I have my own conditions to do if so. first, privatization of all government businesses. second, allow private universities.
    Agree.
    Also If they take any of the thieves from two major parties except SF, my vote is not for them
    ------ Post added on Dec 24, 2021 at 11:02 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,702
    1
    8,869
    113
    JVP ගැන මට තියෙන ප්‍රස්න

    01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
    02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
    03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
    04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )

    මට JVP එක සමග පුද්ගලික තරහක් නැත... මඩ බොරු නැතුව කෙලින් ගමනක් යනවා නම් අපේ සපෝර්ට් එකද දෙනු ඇත..
    :yes:
    1.නෑ.(බොරුවක් තියෙනවා නම් පෙන්නන්න.)
    2.බොරු කියන්නේ නෑ
    3.නෑ
    4.බොරු කියන්නේ නෑ.අනික පහුගිය අවුරුදු ටිකේ මහින්ද,මෛත්‍රී,ගෝටා විශ්වාස කරපු කෙනෙක්ට අනුර විශ්වාස කරන්න බැරි වෙන්න විදියක් නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,331
    113
    98
    හෝමාගම
    බොරු කියන්නේ නෑ.අනික පහුගිය අවුරුදු ටිකේ මහින්ද,මෛත්‍රී,ගෝටා විශ්වාස කරපු කෙනෙක්ට අනුර විශ්වාස කරන්න බැරි වෙන්න විදියක් නෑ.

    Amen to that
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    Fuck JVP

    Vote for Nagahananda
    For some gut feeling I don't like Naga. I don't know the reason.
    I hate Sepal Amarasinghe too.

    පහුගිය අවුරුදු ටිකේ මහින්ද,මෛත්‍රී,ගෝටා විශ්වාස කරපු කෙනෙක්ට අනුර විශ්වාස කරන්න බැරි වෙන්න විදියක් නෑ.
    This 🙏🙏🙏
    ------ Post added on Dec 24, 2021 at 12:18 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,701
    20,989
    113
    adala nene
    Fuck JVP

    Vote for Nagahananda
    FlawedMiserableAnt-size_restricted.gif