අනිත් අයගේ ෂැම්පු තිබ්බත් මමත් ගොඩක් වෙලාවට ගන්නේ සබන්. සමහර ෂැම්පු සබන් වලටත් වඩා සමහර අයගේ ඔළුවලට ගැලපෙන්නේ නෑ වගේ.සබන් විතරයි. ෂැම්පු ගෑවම කොන්ඩේ තව සිනිදු වෙනවා එතකොට තවත් කොන්ඩේ යනවා.
අන්තිමට ගෑවේ නම් මේක.
![]()
අඩුවටම තියෙන එක තමයි
නාන්න පැයකට විතර කලින් කොණ්ඩෙට තෙල් දාලා නාද්දි shampoo දැම්මාම මට නම් වේලෙන ගතිය ටිකක් අඩුයි. එහෙම නැත්නම් conditioner එකක් පාවිච්චි කරන්න ඕනි ඇති shampoo එකත් එක්ක
@tupac97![]()