Shampoo

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    අඩුවටම තියෙන එක තමයි 🥴
    නාන්න පැයකට විතර කලින් කොණ්ඩෙට තෙල් දාලා නාද්දි shampoo දැම්මාම මට නම් වේලෙන ගතිය ටිකක් අඩුයි. එහෙම නැත්නම් conditioner එකක් පාවිච්චි කරන්න ඕනි ඇති shampoo එකත් එක්ක 🤷‍♂️

    @tupac97 🆙
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    සබන් විතරයි. ෂැම්පු ගෑවම කොන්ඩේ තව සිනිදු වෙනවා එතකොට තවත් කොන්ඩේ යනවා.

    අන්තිමට ගෑවේ නම් මේක.

    LB1ux5r.png
     
    • Wow
    Reactions: saja

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113
    එච්
    සබන් විතරයි. ෂැම්පු ගෑවම කොන්ඩේ තව සිනිදු වෙනවා එතකොට තවත් කොන්ඩේ යනවා.

    අන්තිමට ගෑවේ නම් මේක.

    LB1ux5r.png
    අනිත් අයගේ ෂැම්පු තිබ්බත් මමත් ගොඩක් වෙලාවට ගන්නේ සබන්. සමහර ෂැම්පු සබන් වලටත් වඩා සමහර අයගේ ඔළුවලට ගැලපෙන්නේ නෑ වගේ.
     
    • Love
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,305
    2
    53,755
    113
    Lifebuoy 175ml හම්බුණා Daraz එකෙන් 360LKR ගානේ, ගත්ත 20 ක් විතර. තව 10 විතර ඇති :lol:

    4LFS7Bf.png
     
    • Like
    Reactions: saja

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,556
    1,627
    113
    Loreal eka aran balapn. Habai shampoo conditioner dekma ganin. conditioner eka nathuwa mona shampo ekawath wadak na.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    අඩුවටම තියෙන එක තමයි 🥴
    නාන්න පැයකට විතර කලින් කොණ්ඩෙට තෙල් දාලා නාද්දි shampoo දැම්මාම මට නම් වේලෙන ගතිය ටිකක් අඩුයි. එහෙම නැත්නම් conditioner එකක් පාවිච්චි කරන්න ඕනි ඇති shampoo එකත් එක්ක 🤷‍♂️

    @tupac97 🆙

    නාන්න කලින් තෙල් දැම්මහම කොණ්ඩේ සුදු වෙන සීන් එකක් තියෙනවා හරියටම දන්නෑ මේක නම්. Conditioner එකක් යූස් කරපන් පුළුවන්නම්.

    Tresemme, loreal, Garnier, Ogx මේ බ්‍රෑන්ඩ්ස් හොඳයි