shampoooooo

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    හිස්හොරි ජාති දෙකකි මම දන්නා විදිහට
    1) හොද කල හැකි (fungus)
    2) පාලනය කල හැකි.

    nizoral
    kito plus
    Dezor

    wage ewwa thiyanawa pharmacy wala.
    එත් මේවත් එක එක පුද්ගලයට අනුව වෙනස් වෙනවා.
    ඔය shampoo වල තියන medicine එක එකම category එකක පොඩි පොඩි වෙනස්කම් තියන ඒවා

    ඔය shampoo එකක් එක්ක steroid type එකේ cream හෝ ලෝෂන් එකක් පාවිච්චි කලොත් පාලනය කරගන්න පුළුවන්.
    එත් steroid type එකේ cream හෝ ලෝෂන් එකක් පාවිච්චිය අනුමත කරන්න බෑ. side effects වැඩි. දියවැඩියාව, අස් පෙනීම අඩුවීම, ග්ලුකෝමා,

    beprogel ඒ වගේ ස්තෙරොඉද් එකක්
     
    Last edited: