කොස්තා ගෙන් පස්සේ ආයේ මුන් සෙට් එකෙත් අමුතුම vibe එකක් සෙට් වෙනවා..
මේ ටිකේ එකේ Tik tok යන්නෙම මුන්ගේ rap
මේ ටිකේ එකේ Tik tok යන්නෙම මුන්ගේ rap
ටික් ටෝක් සින්දු බන්.
ටික ටෝක් වල ඉන්න හාල් කෑලි ෆෝම් කරන්න ගහන සින්දු.
මුගේ ඒවත් හොදයි. මේකේ නම් video එකත් හොදයි
Matath set ekenmaMuu maru bun
sinhala rap sucks
Never hear rap like this again
------ Post added on Sep 29, 2021 at 10:14 PM
lyrics බලපන්. අන්තිම වෙනකන් හිතාගන්න බෑ මොඅක්ක් ගැනද මේ කියන්නේ කියලමේ මොකද්ද බන්.
මේ වගේ නම් මටත් කියන්න පුළුවන්
Clewz hodai e kale wadiya rap seen eke kattiya hitiyeth na...oo langadith track kala eth oo dan inna rapprs la ekka madi ban..lyrics බලපන්. අන්තිම වෙනකන් හිතාගන්න බෑ මොඅක්ක් ගැනද මේ කියන්නේ කියල
ඉස්සර මරු ඌ. දැන් ඔටෝ ටියුන් කරන්නේ නෑනේ ඌ. අනික කයිසර් ආවේ උන් එක්ක.Clewz hodai e kale wadiya rap seen eke kattiya hitiyeth na...oo langadith track kala eth oo dan inna rapprs la ekka madi ban..
අරක්කු ගැන නේද ?lyrics බලපන්. අන්තිම වෙනකන් හිතාගන්න බෑ මොඅක්ක් ගැනද මේ කියන්නේ කියල
Nasuna wage main stream radio wala gahana trck godak hadena line ekak thiyennekostha mali taama malli api follow karanne..
Lanakawe den sira sinhala rap songs eno.. amutuma atal ekak ekak tino