Shan Putha පට්ට vibe එකක් නේ බන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ටික් ටෝක් සින්දු බන්.
    ටික ටෝක් වල ඉන්න හාල් කෑලි ෆෝම් කරන්න ගහන සින්දු.

    මුගේ ඒවත් හොදයි. මේකේ නම් video එකත් හොදයි

     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    ටික් ටෝක් සින්දු බන්.
    ටික ටෝක් වල ඉන්න හාල් කෑලි ෆෝම් කරන්න ගහන සින්දු.

    මුගේ ඒවත් හොදයි. මේකේ නම් video එකත් හොදයි


    Sirawata mama country eka singapore dala inne munwa setune na mata.. bonnone eken set une

    Muu maru bun
    Matath set ekenma
    ------ Post added on Sep 29, 2021 at 10:10 PM
     
    • Like
    Reactions: TNHM

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මේ මොකද්ද බන්.
    මේ වගේ නම් මටත් කියන්න පුළුවන්
    lyrics බලපන්. අන්තිම වෙනකන් හිතාගන්න බෑ මොඅක්ක් ගැනද මේ කියන්නේ කියල
     
    • Like
    Reactions: TNHM

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    Clewz hodai e kale wadiya rap seen eke kattiya hitiyeth na...oo langadith track kala eth oo dan inna rapprs la ekka madi ban..
    ඉස්සර මරු ඌ. දැන් ඔටෝ ටියුන් කරන්නේ නෑනේ ඌ. අනික කයිසර් ආවේ උන් එක්ක.
     
    • Like
    Reactions: TNHM