Shangri la colombo - Table One restaurant

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,101
    3,548
    113
    Inside Your Laptop ;)
    :cool: කෑම හොදයි. සති අන්තේ නම් පට්ට සෙනග. දවසකට කලින් වගේ බුක් කරොත් ලෙහෙසි. හැබැයි හොදම බුෆේ එක සෙට් උනේ නම් සිනමන් ග්‍රෑන්ඩ් එකේ..... :love:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    not the best buffet but among top five in the island
    good verity and quality
    try kingsbury and cinnamon grand
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,181
    4,438
    113
    ලංකාවේ දැනට වාසිම පැකේජ් එක දෙන්නේ RIU සුපිරිම ආතල් එකක් ගන්න පුලුහන් බුෆේ එකත් ඔය වගේමයි international.බොන්නත් අන්ලිමිටඩ් ..
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    ලංකාවේ දැනට වාසිම පැකේජ් එක දෙන්නේ RIU සුපිරිම ආතල් එකක් ගන්න පුලුහන් බුෆේ එකත් ඔය වගේමයි international.බොන්නත් අන්ලිමිටඩ් ..

    Mamath ahala thiyanva, hebei gaana serai nee da.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවේ දැනට වාසිම පැකේජ් එක දෙන්නේ RIU සුපිරිම ආතල් එකක් ගන්න පුලුහන් බුෆේ එකත් ඔය වගේමයි international.බොන්නත් අන්ලිමිටඩ් ..

    කොහෙද ?? ගාන කීයද බන්
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    733
    496
    63
    munge varieties godak thiyenawa dinner buffet eke. Malu pan ekak thibba, patta sira.
    Octapus ehemath thibba. kema hodai. Sirawatama crowded. week eke meda dawasak unath mara crowded.

    Habai Cinnamon Grand thama buffet eka pattama. Kingsburry ekata wada meka hodai.
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,316
    652
    113
    munge varieties godak thiyenawa dinner buffet eke. Malu pan ekak thibba, patta sira.
    Octapus ehemath thibba. kema hodai. Sirawatama crowded. week eke meda dawasak unath mara crowded.

    Habai Cinnamon Grand thama buffet eka pattama. Kingsburry ekata wada meka hodai.

    hmmm
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,567
    32,315
    113
    අපේ පොෂ් සිංහලු ඕකට ගිහින් ආප්ප එහෙම කන්නත් ගැරැප්පුවෙන් අනිනනවද දන්නේ නැහැ.

    මටත් සිංහලකම අමතකයි වගේ හැසිරෙන උන් පෙන්න බැහැ. :yes: