oyaa try kare nadda ?එකි සින්ගලුත් නෙමෙ ටෙකනුත් නෙමෙ.
අනෙ මන්දා
හැබැයි ඉතිං ඩවුන් ටු අර්ත් කෙල්ලෙක් මොනවා උනත්.
කෙල්ල ඩවුන්ටු අර්ත් නම් තමා.oyaa try kare nadda ?
ekiyanne swayanjatha wage seen ekakda?ahasin watichcha minissu??කෙල්ල ඩවුන්ටු අර්ත් නම් තමා.
එත් ඉතිං උන්ගෙයි අපෙයි සංස්කෘතික පරතරය වැඩි බන්.
ස්ව්යංජාත නම් මන් දන්නෙ නැහැ.ekiyanne swayanjatha wage seen ekakda?ahasin watichcha minissu??

Down to earth කියන්නේ මොන වගේ සාධක බලලද?ස්ව්යංජාත නම් මන් දන්නෙ නැහැ.
උන් කොච්චර හැදුවත් අපෙ පැත්තෙ අය එක්ක සමාජ ගත වෙන්න උන්ගෙයි අනික් උන්ගෙයි වෙනස කැපි පෙනවා.
මට එ කියන දෙ විග්‍රහ කරන්න වචන නැහැ.
එත් මොකක්දො අවුලක් පෙනවා.
ඩවුන් ටු අර්ත් නිසා රෙස්පෙක්ට් එක තියෙනවා ගොඩක් අයගෙ.
meka therenne naa ban, explain karanvako poddakස්ව්යංජාත නම් මන් දන්නෙ නැහැ.
උන් කොච්චර හැදුවත් අපෙ පැත්තෙ අය එක්ක සමාජ ගත වෙන්න උන්ගෙයි අනික් උන්ගෙයි වෙනස කැපි පෙනවා.
මට එ කියන දෙ විග්‍රහ කරන්න වචන නැහැ.
එත් මොකක්දො අවුලක් පෙනවා.
ඩවුන් ටු අර්ත් නිසා රෙස්පෙක්ට් එක තියෙනවා ගොඩක් අයගෙ.
මෙකනෙ බන්.meka therenne naa ban, explain karanvako poddak
නැහැ සාමාන්‍ය මිනිහෙක් හිතන විදිය ගත්තොත්Down to earth කියන්නේ මොන වගේ සාධක බලලද?
Mama Danna Vidiyata Nam Priyasad Hodatama Naya Wela Nanthtara Wela hitiye Films karala ewain laaba labanney nethuws(Denata 15 to 20 years walata kalin) Man Naya Serama gewagena goda giye mey kello thun denagen thamai machan.මෙකනෙ බන්.
අපෙ පැත්ත කොච්චර ලොකු ගෙවල් හැදුනත් කොච්චර වටින වාහන පැද්දත් තාම ග්‍රාමිය ලක්ෂණ සැහෙන්න තියෙනවා.සිංහල බෞද්ධ පැත්තක්
මිනිස්සුන්ගෙ ගැමි ගතිය තියෙනවා අමුවෙන්ම කිව්වොත්.
පෙනුමෙන් සහ ක්‍රියාවෙන් යන දෙකෙන්ම
ප්‍රියසාද්ලා ක්‍රිස්තියානි ආගමෙ සහ බටහිර පන්නයට හැදෙන්නෙ.
අපෙ උන් වෙන්න හදන පොෂ් ටයිප් එකට හැදුනු අය.
ඔව් ප්‍රියසාද්ලා දන්සල් දෙනවා වෙසක් එකට කූඩු එල්ලනවා ,නිදහස් දවසට සිංහකොඩි දානවා,
ගමෙ අහල පහල මලගෙයක් උනොත් ඒකටත් යනවා
එත් ගමෙ අනික් උන්ගෙයි උන්ගෙයි අර මන් කිව්ව සංස්කෘතික පරතරය පෙනවා.
නැහැ සාමාන්‍ය මිනිහෙක් හිතන විදිය ගත්තොත්
දැන් ප්‍රියසාද් ලා කියන්නෙ ඊයෙ පෙරෙදා ෆෙමස් අය නෙමෙ නෙ
දිනෙෂ් ප්‍රියසාද් කියන්නෙ ඩිරෙක්ටර් කෙනෙක් මූවිස්. එතකොට දුවලා තුන්දෙනා (පෞද්ගලික ජීවිතෙ නෙමෙ මන් කියන්නෙ )
උනත් ඉන්ඩස්ට්‍රි එකෙ යම් නමක් තියාගෙන ඉන්නවා.
එත් එව්වා ඔළුවට ගහලා නැහැ එක්කෙනෙක්ගෙවත් සාමාන්‍ය විදියට කතා බහ කරලා ඉන්නවා අපෙ පැත්තෙ මිනිස්සු එක්ක.
ඔව් ඒ වගෙම ප්‍රියසාද් ට අසනීප වෙලා බයිපාස් කරලා සල්ලි නැති වෙලා ඇන්ටි රෙදි මැහැව්වාලු ජීවත් වෙන්න.Mama Danna Vidiyata Nam Priyasad Hodatama Naya Wela Nanthtara Wela hitiye Films karala ewain laaba labanney nethuws(Denata 15 to 20 years walata kalin) Man Naya Serama gewagena goda giye mey kello thun denagen thamai machan.
මෙකක්ද බන් ඒ ඩන්ස් එක. මම හිතුවේ ආවේසවෙලා කියලා![]()
එකි සින්ගලුත් නෙමෙ ටෙකනුත් නෙමෙ.
අනෙ මන්දා
හැබැයි ඉතිං ඩවුන් ටු අර්ත් කෙල්ලෙක් මොනවා උනත්.