Share කරන්න හිතුනා

ElaMans

Member
May 10, 2014
1,268
434
0
බස්වල, කෝච්චියේදී එහෙම කෙල්ලන්ගෙ බෑග් පැනල ගන්න පැනියෝ නිකන්වත් කොල්ලෙක්ගෙ බෑග් එකක් ගන්නවා දැකලා තියේද? :no: අඩුතරමේ බොක්කෙ ෆිට් එකටවත්... :dull:

facebook002gossiplankanews.jpg

:frown:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    බස්වල, කෝච්චියේදී එහෙම කෙල්ලන්ගෙ බෑග් පැනල ගන්න පැනියෝ නිකන්වත් කොල්ලෙක්ගෙ බෑග් එකක් ගන්නවා දැකලා තියේද? :no: අඩුතරමේ බොක්කෙ ෆිට් එකටවත්... :dull:

    facebook002gossiplankanews.jpg

    :frown:

    බොක්කෙ ෆිට් එකක් නම් ලොවෙත් ගන්නේ නෑ :lol::lol:
    හිර වෙලා පැලෙන්න කිට මරලා එන කෙල්ලොන්ගේ ගන්නේත් නෑ. හැබැයි වයස 55-60 වයස අමාරුවෙන් ගෙනියන අයගෙන් ඉල්ලලා ගන්නවා.
    කොල්ලන්ගෙ නම් ඉතින් ඉල්ලන්න දෙයක් නෑ, අපි උනත් ඉතින් බස් එකට නැග්ග ගමන් රැක් එකේ දානවනේ බන් :dull:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    බස්වල, කෝච්චියේදී එහෙම කෙල්ලන්ගෙ බෑග් පැනල ගන්න පැනියෝ නිකන්වත් කොල්ලෙක්ගෙ බෑග් එකක් ගන්නවා දැකලා තියේද? :no: අඩුතරමේ බොක්කෙ ෆිට් එකටවත්... :dull:

    facebook002gossiplankanews.jpg

    :frown:

    :rofl::rofl::lol::lol::rofl::rofl: