Share IT Fresh graduate salary details

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    IT ඩිග්‍රි වලින් හොදම ඉතිං මොරටු තමා. Government uni වලින් කැළණි පේරා ඊට පස්සෙ හොදයි. දැන් ජපුරෙ තියන නිසා ඒකත් competition එකක් දෙයි. Private uni නම් මන් recommend කරන්නෙ IIT බං. මාත් ඒකේ තමයි. උම්ඹලගෙ කරැම තාම ගෙවන්න තියන්ව කියලා හිතනවනම් වරෙන්. මොකද ඒකෙ වැඩත් එක්ක විදවිල්ලක් තමා. හැබැයි හොදට කලොත් ප්‍රතිපලේ විශිෂ්ට යි. කලින් ජපුරෙ BA කරලා IT වලට අවෙ. අලුත් දේවල් focus කලා නම් හරි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    IT ඩිග්‍රි වලින් හොදම ඉතිං මොරටු තමා. Government uni වලින් කැළණි පේරා ඊට පස්සෙ හොදයි. දැන් ජපුරෙ තියන නිසා ඒකත් competition එකක් දෙයි. Private uni නම් මන් recommend කරන්නෙ IIT බං. මාත් ඒකේ තමයි. උම්ඹලගෙ කරැම තාම ගෙවන්න තියන්ව කියලා හිතනවනම් වරෙන්. මොකද ඒකෙ වැඩත් එක්ක විදවිල්ලක් තමා. හැබැයි හොදට කලොත් ප්‍රතිපලේ විශිෂ්ට යි. කලින් ජපුරෙ BA කරලා IT වලට අවෙ. අලුත් දේවල් focus කලා නම් හරි.

    Colombo CS karanne otuwoda ethakota :P
     
    • Love
    Reactions: NAdee56