Share IT Fresh graduate salary details

xero_ace

Member
Aug 7, 2012
79
8
0
I don't know how the interviews and recruitment trend started to change nowadays. But when I started my career in 2008, fresh salary is pretty much the same with present starting salary (at least in my place). They treated Engineering grads with more salary and the remaining IT, CS, Physical guys fell in to the same basket regardless of their origin. (even regardless of their GPA)

My starting was 45K at that time, but my tech lead also had the same amount when he started 8 years ago. we both used to laugh together and that's it. No hard thoughts , it takes couple of years for you to realize that there is nothing to be worried about your first degree rather your pay EOD. All these companies will systematically suck your soul into it and don't fell in that trap lol. I request all the guys commented here to put their starting salary as per the purpose of this thread.
THE BEST COMMENT THAT I SAW ON THIS THREAD...:):):):)
 
Nov 10, 2012
9
1
0
fresh salary would be 8000 at most places. Sorry to disappoint you. But being a software engineer is being a bitch for the company owner, doing his all crapy works and in the end he will be throwing a bone at you and you got to lick it and be happy with it.

you will be earning multi millions for the company and you will get 8,000 of it at the end of the month.

bottom line, its all about being a good bitch.
 
pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    What about BIT EXTERNAL UCSC???

    imgres

    What about BIT EXTERNAL UCSC???
    imgres
     
    Attachments

    • huyg.jpg
      huyg.jpg
      1.5 KB · Views: 71
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    අන්න ඒක තමයි කියන්නෙ 'පටන් ගන්න කොට කොහෙත් එකයි' නෙමෙයි කියලා.

    ස්ලිට් එකේ උන්ව කුණු කොල්ලෙට ගන්න තමා කම්පනි බලන් ඉන්නෙ. මම විතරක් නෙමේනෙ මේක කියන්නෙ නේද?

    හිත රවට්ටගන්න ඒක එහෙම නෙමෙයි කියලා ෆෝරම් වල කියව කියව හිටියා කියලා ඇත්ත කතාව වෙනස් වෙන්නෙ නෑනෙ? ඊට වඩා එහෙම කරන එක වැරදියි කියලා ක්‍රියාවෙන් පෙන්නන එක හොඳ වේවි. මේක තමා මම මුල ඉඳන් කිව්වෙ.

    uba kiyanne strike nisa parakku vena eka neda??... :lol::lol::lol: eekanam atta tama ban... salary 3k vitara miss vela inne me August out venna inna ewnta at least around 2 laks vitara paduvak... :P :P :P

    Mun hitan inne government ewn mun ekka tarahak tiyanava kiyala... :dull::dull::dull:

    අඩෝ සිරානෙ ඒ කියන්නෙ මාසෙකට 66666.66 starting නෙ? (කැම්පස් ඉන්න කාලෙ ස්ට්‍රයික් එක නිසා පාඩු උනා කිවුවෙ? intern වෙන්නැ 66666.66 ලැබෙන්නෙ?) :D හොඳා හොඳා.. අපිට නන් ඉතින් ස්ටර්ටින්ග් 30ක් ලැබෙයි,සමහරුන්ට 25යි. හැබයි SLIIT උන් experience එක්ක එනකොට උබලා කෝටි ගානක් හොයල තියෙයි බන්? නැද්ද? :rofl:
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo

    Intern nam itin oonema ekekta labenne 8k 10k ne ban...

    internship kiyanne degree eke eka kotasak... 4th year iwara unata passe kelinma ganne SE vidiyata...

    ow starting salary eka average 60k to 100k vage range ekaka tama tiyenne...

    Me paara 4th year ewn out venna tibune August vala.. ee kiyanne dan salary 3k miss vela kiwwe eekai...

    kotiyak hoyannam itin average 70k labunoth increment na kiyala upakalpanaya kaloth awrudu 10k tath vada vadi kaalayak yai... :rofl::rofl::rofl:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අඩෝ සිරානෙ ඒ කියන්නෙ මාසෙකට 66666.66 starting නෙ? (කැම්පස් ඉන්න කාලෙ ස්ට්‍රයික් එක නිසා පාඩු උනා කිවුවෙ? intern වෙන්නැ 66666.66 ලැබෙන්නෙ?) :D හොඳා හොඳා.. අපිට නන් ඉතින් ස්ටර්ටින්ග් 30ක් ලැබෙයි,සමහරුන්ට 25යි. හැබයි SLIIT උන් experience එක්ක එනකොට උබලා කෝටි ගානක් හොයල තියෙයි බන්? නැද්ද? :rofl:

    1. උඹට industry එක ගැන විතරක් නෙමේ අනිත් කැම්පස් ගැනත් කිසිම අවබෝධයක් නැහැ වගේ. Degree එකේ කොටසක් විදියට Training ඉවර වෙලා තමයි කට්ටිය ජොබ් එකට යන්නෙ.

    70 කියන්නෙ සාපේක්ශව average starting salary එකක් ucsc/mora එකෙක්ට.

    2. එක්කො උඹට ගනන් බෑ. නැත්තම් SLIIT එකේ උන්ට experience ගන්න අවුරුදු 10කට වඩා යනවා. :rofl::rofl:

    Mun hitan inne government ewn mun ekka tarahak tiyanava kiyala... :dull::dull::dull:

    සිරාවට බං කතා කරලා වැඩක් නැහැ. මුන් අපේ ජොබ් වලට විදිනවා වගේ සීන් එකක් තිබ්බනම් තව කමක් නැහැ. :oo::oo:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,794
    113
    ගෙදර/බෝඩිමේ
    1. උඹට industry එක ගැන විතරක් නෙමේ අනිත් කැම්පස් ගැනත් කිසිම අවබෝධයක් නැහැ වගේ. Degree එකේ කොටසක් විදියට Training ඉවර වෙලා තමයි කට්ටිය ජොබ් එකට යන්නෙ.

    70 කියන්නෙ සාපේක්ශව average starting salary එකක් ucsc/mora එකෙක්ට.

    2. එක්කො උඹට ගනන් බෑ. නැත්තම් SLIIT එකේ උන්ට experience ගන්න අවුරුදු 10කට වඩා යනවා. :rofl::rofl:

    3.සිරාවට බං කතා කරලා වැඩක් නැහැ. මුන් අපේ ජොබ් වලට විදිනවා වගේ සීන් එකක් තිබ්බනම් තව කමක් නැහැ. :oo::oo:

    1.හරි බන් ඉතින් මම නෑ කිවුවද? :D:lol: .වෙන්නැති බන් 3rd ඉයර් ඉඳන් වැඩ කරලා ඩිග්‍රිය ගත්තට පස්සෙ 100000 වැඩිය ගන්න (2 yrs exp)උනුත් ඉන්නවා,25ට යන උනුත් ඉන්නවා,උබලගෙ 45-50 යන උනුත් ඉන්නවා

    2,බය වෙන්නෙපා බන් ස්ලිට් එකේ උන්ට අවුරුදු 10ක් යන්නෙ නෑ (උබල හිතන විදියට:baffled:),මට ගනන් පුලුවන් බන්.. :D

    3.මෙයට කොමෙන්ට් කිරීමෙන් මා වැලකී සිටිමි :lol::lol::lol::lol:
     
    Last edited:

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    AFAIK,
    WSO2 pays 65K for a jz passed out student positioning as SE (probably UOM, UCSC, UOP guys will get the chance)
    MIT, IFS pays 45K for a jz passed out student positioning as ASE (anywhere including NIBM, SLIIT, IIT, etc)
    Virtusa 30K for a jz passed out student positioning as ASE (anywhere including NIBM, SLIIT, IIT, etc)
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    AFAIK,
    WSO2 pays 65K for a jz passed out student positioning as SE (probably UOM, UCSC, UOP guys will get the chance)
    MIT, IFS pays 45K for a jz passed out student positioning as ASE (anywhere including NIBM, SLIIT, IIT, etc)
    Virtusa 30K for a jz passed out student positioning as ASE (anywhere including NIBM, SLIIT, IIT, etc)

    You sure about this pal??..Coz as far as I know there is no position called ASE in MIT..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    I don't recommend to start a degree in SLIIT if you are not really passionate about the field... Nowadays an interview can't be guaranteed for a SLIIT graduate... that's the True Story...

    indeed. This is true for some extent.
    degree එක තිබ්බා කියලා කවුරුවත් රස්සා දෙන්නේ නෑ. තමන්ව market කරන්න තමන් දැනගන්න ඕන. කරන්නන්වාලේ degree කරලා කොහෙන් ගත්තත් රස්සා හම්බවෙන්නේ නෑ. තමන් වැඩ්ඩෙක් කියලා පෙන්නුවා නම් තමයි මේ රැකියා වෙළඳපලේ රැකියා හම්බවෙන්නේ.

    මීට අවුරුදු 5 කට කලින් තිබ්බ තත්වය නෙවෙයි දැන් තියෙන්නේ. උපාධිධාරීයෝ ලංකාවේ ඕන තරම් ඉන්නවා. වැඩි සැපයුමක් එක්ක අඩු ඉල්ලුමක් එනකොට තෝරගන්නේ ඇවිල්ලා තියෙන degree holders ලාගේන් සුපිරිම සෙට් එක. ඒ වගේම අනිත් අය ඕනම ගානකට රැකියාවට යන්න බලනවා

    අපි හිතනවාට වඩා ලෝකේ දරුණුවිදිහට වෙනස් වෙලා තියෙනවා. අනාගතේ රැකියා කරන්න ඉන්න අය වගේම ඉගෙනගන්න ඉන්න අයත් මේක තේරුම් අරගෙන plans ගහනවා නම් හොඳයි
     
    • Like
    Reactions: Mr.Thor

    +1 bro.. menna me tika terum gannavanam kisima prashnayak venne naa... :):):)

    sure, thr is machan. cz one of my friends works at MIT-malabe as an ASE (C++)

    Hmm strange... :eek::eek::eek:

    a tiaka mata umba ewwe mama athulata giyata passe ban eka thibbe placement test eke papersda , any way i thnk link is expired mcn

    aparade ban.. e tika tama ewwe... aparade ban mata tikak kalin ewnna tibune.. :no::no::no:
     
    • Like
    Reactions: king_pandukabaya

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    1.හරි බන් ඉතින් මම නෑ කිවුවද? :D:lol: .වෙන්නැති බන් 3rd ඉයර් ඉඳන් වැඩ කරලා ඩිග්‍රිය ගත්තට පස්සෙ 100000 වැඩිය ගන්න (2 yrs exp)උනුත් ඉන්නවා,25ට යන උනුත් ඉන්නවා,උබලගෙ 45-50 යන උනුත් ඉන්නවා

    2,බය වෙන්නෙපා බන් ස්ලිට් එකේ උන්ට අවුරුදු 10ක් යන්නෙ නෑ (උබල හිතන විදියට:baffled:),මට ගනන් පුලුවන් බන්.. :D

    3.මෙයට කොමෙන්ට් කිරීමෙන් මා වැලකී සිටිමි :lol::lol::lol::lol:

    1. උඹ ඔව් කිව්වත් නෑ කිව්වත් උඹට එච්චර දැනුමක් නැහැ කියලා පේනවා මචන් ත්‍රෙඩ් එක කියවන ඕනෙ එකෙක්ට. ඒ ගැන කලබල වෙන්න එපා. :rofl:

    මොලෙත් නැද්ද මන්දා. මම මුලින්ම කිව්වෙ Mora/UCSC උන්ට starting salary වැඩියි කියලානෙ. SLIIT එකෙක් අවුරුදු 2ක් වැඩ කරලා ගන්න පඩිය මෝරා/UCSC එකෙක් starting එක විදියට ගන්නවා. ඕක තමා මම මුල ඉඳන් කිව්වෙ. ඕකේ තව වාද කරන්න දෙයක් නැහැ. ඇත්ත තත්වෙ ඕක තමයි

    අවුල් ගහන්න එපා උඹලගෙ ඩිග්‍රිය චාර්ටර් වත් සිරාවත් කියලා නෙමේ මෙතන කතාව. Industry එකේ ඇත්තටම සිද්ධ වෙන දේ.

    2. අපි නම් මුකුත් කිව්වෙ නෑ උඹ තමා කිව්වෙ. හා පුලුවන්නම් අවුලක් නෑ, මීට පස්සෙ මෝඩ කතා කියන්න එපා හොඳේ? :D

    3. හා හොඳයි. ඔන්න එහෙමනම් මමත් දැම්මා හිනා මූනු ටිකක්. :lol::lol::lol::lol::lol::lol::lol: