IT ඩිග්රි වලින් හොදම ඉතිං මොරටු තමා. Government uni වලින් කැළණි පේරා ඊට පස්සෙ හොදයි. දැන් ජපුරෙ තියන නිසා ඒකත් competition එකක් දෙයි. Private uni නම් මන් recommend කරන්නෙ IIT බං. මාත් ඒකේ තමයි. උම්ඹලගෙ කරැම තාම ගෙවන්න තියන්ව කියලා හිතනවනම් වරෙන්. මොකද ඒකෙ වැඩත් එක්ක විදවිල්ලක් තමා. හැබැයි හොදට කලොත් ප්‍රතිපලේ විශිෂ්ට යි. කලින් ජපුරෙ BA කරලා IT වලට අවෙ. අලුත් දේවල් focus කලා නම් හරි.