Share Market Mega Thread

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ##BIL.N
    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ කොටස් බිලියන 2 ක දැවැන්ත ගනුදෙනුවක් අද (01) පෙරවරුවේ දී සිදුවිය. මෙහිදී කොටස් 2,095,809,270 ක් කොටසක් රු. 6.40 බැගින් ගනුදෙනු වූ අතර ඒ අනුව එම ගනුදෙනුවෙන් පමණක් රු. බිලියන 13.41 ක පිරිවැටුමක් කොටස් වෙළෙඳපොළට එක්විය.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස්කරුවන්ගේ ලැයිස්තුවට අනුව එහි තෙවැනියාට විශාලතම කොටස් හිමියා වන Oxford Capital (Private) Limited සතු කොටස් බිලියන 1.11 ක් හා සිව්වැනියාට විශාලතම කොටස් හිමියා වන Churchill Capital (Private) Limited සතු කොටස් මිලියන 985.80 ක් මෙහිදී ගනුදෙනු වී ඇත. මීට අමතරව තවත් කොටස් මිලියන 999 ක් ගනුදෙනු වී තිබේ.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී යනු LOLC සමූහයේ මූලෝපායික ආයෝජන හස්තය යි. එය පසුගිය 2020 දෙසැම්බර් 17 දින චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුම එය වේ.
    deranabiz
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: adowhybn

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    ඉෂාර විකිණූ කොටස් බිලියන 2 මිලදී ගෙන ඇත්තේ ඉෂාරමයි

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමෙහි කොටස් බිලියන 2ක් (2,095,809,270ක්) මිලදී ගැනීමට බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ පූර්ණ පරිපාලිත සමාගමක් වන බී.අයි. හෝල්ඩිංග්ස් සමාගම අද (පෙබරවාරි 01 දා) පියවර ගත් බව පවසයි.

    මෙහිදී එක් කොටසක් රුපියල් 6.40 බැගින් අලෙවි කෙරී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 13 ඉක්මවා තිබේ.

    මෙහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී සතුව තිබූ මෙම කොටස් අලෙවි කර ඇත්තේ එහි කොටස් හිමිකරුවන් වන ඔක්ස්ෆර්ඩ් කැපිටල් (පෞද්) සමාගම සහ චර්චිල් කැපිටල් (පෞද්) සමාගම යන සමාගමේ දෙකයි. ඒ අනුව ඔක්ස්ෆර්ඩ් කැපිටල් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 1,110,000,000ක් සහ චර්චිල් කැපිටල් (පෞද්) සමාගම සතුව තිබූ කොටස් 985,809,270 ක් ලෙස මෙම කොටස් අලෙවිය සිදුව තිබේ.

    මෙම සමාගම් දෙකෙහිම එකම අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරුවා වන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා මෙන්ම එල්ඕඑල්සී සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතාය.

    ඒ අනුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සීහි විධායක සභාපතිවරයා ලෙස ඉෂාර නානායක්කාර මෙම කොටස් ප්‍රමාණය අත්හරින බව එම සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා තිබේ.

    එසේම මෙම මිලදී ගැනීමත් සමගින්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ මවු සමාගම වන බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සතුව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම තුළ පවතින කොටස් ප්‍රතිශතය 46.06% සිට 60.64% දක්වා ඉහළ යාමක් සිදුව ඇතැයිද බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

    enbsl
     
    :eek: :eek: :eek:

    mkakda bn eke teruma
     
    • Like
    Reactions: adowhybn and samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    :eek: :eek: :eek:

    mkakda bn eke teruma
    ඒ කියන්නෙ මචන් ඔක්ස්ෆර්ඩ් කැපිටල්, චර්චිල් කැපිටල් , ඒ සමාගම් දෙකේම හිමිකරිත්වය තියෙන්නෙ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී(BIL) සමාගමේ ඉෂාර නානායක්කාර ට, විකුනපුව අරගෙන තියෙන්නෙ බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම (BRWN) (මවු සමාගම) එකත් හිමිකාරීත්වය තියෙන්නේ ඉෂාර නානායක්කාර ට

    ලමයි විකුනපුවා අම්මා අරන් වගෙ එකක් මචන්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,314

    ehema krana eke theruma mkkd bn????:confused:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ehema krana eke theruma mkkd bn????:confused:
    Ishara Hadanne machan mata penne BIL udata genna kohoma hari. thawa china harbour ekath ekka dela ekakuth tynene thawa kaalaak yaddi oka 10-50th atharat ei .eham awoth Isharawa aye wattanna baa Dammika Pererata :lol: mokaka hari ada deal eke news ekaka awoth daanam meke
     
    • Like
    Reactions: tha123

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී ණයකර නිකුතුවේ වටිනාකම රු. බිලියන 10 දක්වා ඉහළ දමයි

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම මගින් සිදු කිරීමට යෝජනා කර තිබූ ණයකර කොටස් මිලියන 65ක නිකුතුව ණයකර කොටස් මිලියන 100ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි පවසයි.

    පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනිදා රැස් වූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙලෙස ණයකර කොටස් මිලියන 65ක (65,000,000)ක නිකුතුවක් සඳහා තීරණය කර තිබුණි.

    එහිදී එම නිකුතුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, යළි නිදහස් කරවාගත හැකි ණයකර ලෙස සිදු කිරීම සැලසුම විය. එසේම එක් ණයකරයක වටිනාකම රුපියල් 100 යටතේ මෙම නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 6.5 ක් (6,500,000,000ක්) බවද සමාගම සඳහන් කර තිබුණි.

    එහෙත් මෙලෙස නිකුත් කරනු ලබන ණයකර ප්‍රමාණය මිලියන 100 දක්වා ඉහළ නැංවීමත් සමගින්ම එම ණයකර නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 10ක් (10,000,000,000) දක්වා ඉහළ යන බවද LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේ වෙතත් මෙම ණයකර නිකුතුව සඳහා නියාමකයා වන කොළඹ කොටස් හුවමාරුවේ අනුමැතිය අවශ්‍යව ඇති බවත් ඉන් අනතුරුව මෙම ණයකර නිකුතුව එහි ලැයිස්තුගත කරන බවත් සමාගම පවසයි.
    enbsl
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඒ කියන්නෙ මචන් ඔක්ස්ෆර්ඩ් කැපිටල්, චර්චිල් කැපිටල් , ඒ සමාගම් දෙකේම හිමිකරිත්වය තියෙන්නෙ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී(BIL) සමාගමේ ඉෂාර නානායක්කාර ට, විකුනපුව අරගෙන තියෙන්නෙ බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගම (BRWN) (මවු සමාගම) එකත් හිමිකාරීත්වය තියෙන්නේ ඉෂාර නානායක්කාර ට

    ලමයි විකුනපුවා අම්මා අරන් වගෙ එකක් මචන්

    pissu hadenwa thani monoply ekak ne tynne bn itn hithapnako
     
    • Like
    Reactions: adowhybn and samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    #NEWS

    කොටස් තැරැව්කාර සමාගම් සඳහා මාර්ගෝපදේශන සංග්‍රහයක්. තැරැව්කරුවන්ගේ ගෙවීම් 30%ක ස්ථායී මට්ටමකට

    ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් නිකුත් කර ඇති අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ. මෙම මාර්ගෝදේශන සංග්‍රහය සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2021 ජනවාරි 13 වන දින අනුමත කර කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධානීන් විසින්ද එකඟතාව පළ කරන ලදී.

    මෙම මාර්ගෝපදේශන යටතේ ලියාපදිංචි ආයෝජන උපදේශකයින් (RIA) සමඟ තැරව්කාර ගාස්තු බෙදා ගැනීම පිළිබඳ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා කොටස් තැරැව්කාර සමාගම්වල ඉල්ලීම පරිදි මාස 3 ක සහන කාලසීමාවක් සපයා දෙනු ලැබේ. එය ක්‍ෂේත්‍රය තුළ අඛණ්ඩ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා 30% ක ප්‍රතිශතයක් දක්වා අනුමත කර ඇත.

    මෙම මාර්ගෝදේශනයන්ට අනුව සේවාදායකයෙකුට ණය පහසුකම් ලබා දීමට පෙර සේවාදායකයාගේ ණය ලබා ගැනීමට ඇති සුදුසුකම් කොටස් තැරැව්කාර සමාගම විසින් තක්සේරු කල යුතු වේ. එක් එක් සුරැකුම්පත්වල අවදානම සහ එහි වටිනාකම සැලකිල්ලට ගනිමින් සේවාදායකයාගේ ණය සුදුසුකම් තක්සේරු කිරීමෙන් පසු එක් එක් සේවාදායකයා කොටස් මිලදී ගැනීමේ හැකියාව තීරණය කිරීමට පියවර ගත යුතුය.

    ගිණුම් ප්‍රකාශන සහ අයෝජන කළඹ පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි මාර්ගගත නැතහොත් ඔන්ලයින් (Online) වෙළෙද ගනුදෙනු පහසුකම ඉල්ලා නොමැති සිටි සේවාදායකයින් හට එම පහසුකම ලබා ගැනීමට උපදෙස් දී ඇත. සමාගම් විසින් විද්‍යුත් තැපෑලෙන් ගනුදෙනුකරුවන්ට තම ඉතිරිව ඇති ගිණුම් ශේෂයන් දෙසතියකට වරක් දැනුම් දීම් කළ යුතු අතර එවැනි සන්නිවේදනයන්හි වාර්තා රඳවා තබා ගැනීම අවශ්‍යය වේ. ගිණුම් ප්‍රකාශය ලැබුනු බවට සේවාදායකයින්ගෙන් එනම් විශේෂයෙන් ඉහළ වෙළෙද ගනුදෙනු පරිමාවක් සිදු කළ සේවාදායකයින්ගෙන් සමාගම විසින් විටින් විට තහවුරු කර ගත යුතුය.

    තවද කොළඹ කොටස් හුවමාරුවෙහි කොටස් තැරැව්කාර රිතීවලට අනුකූලව සේවාදායකයින්ගෙන් ලැබෙන ඇණවුම් වලට අදාළව ගනුදෙනුකරුවන් ලබා දුන් උපදෙස් පිළිබදව වාර්තාවක් කොටස් තැරැව්කාර සමාගම් විසින් පවත්වා ගැනීම අවශ්‍ය වේ.

    මෙම මාර්ගෝපදේශන අනුව කොටස් තැරැව්කාර සමාගම් විසින් අනුකුලතා නිලධාරී සහ සමාගම තුල මුල්‍ය ප්‍රධානීයාගේ ප්‍රධාන රාජකාරි හා කාර්යයන් සමාගම තුළ විභජනනය කිරීමට ලක් කල යුතු වේ. අනුකූලතා නිලධාරියා විසින් ඉටු කළ යුතු කාර්යයන් ලැයිස්තුවක් ඇතුලත් මාර්ගෝපදේශන මාලාවක් අඩංගු වන අතර කොටස් තැරැව්කාර සමාගම මාර්ගෝපදේශනයන්ට අනුකූල වන බව යන අතිරේක කාර්යයද ඔහු විසින් සහතික කල යුතු වේ.

    මීට අමතරව තොරතුරු තාක්‍ෂණයට (IT) අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා නිසි පුද්ගලයකු පත් කිරීම, අවශ්‍ය තොරතුරු තාක්‍ෂණ යටිතල පහසුකම් සමාගම තුළ ඇති බව සහතික කිරීම සහ සෑම සේවාදායකයෙකුටම ලියාපදිංචි ආයෝජන උපදේශකයින් (RIA) වෙන් කර ඇති බව සහතික කිරීම කොටස් තැරැව්කාර සමාගම් විසින් අපේක්ෂා කෙරේ.

    සේවාදායකයකු එකම තැරැව්කාර සමාගමක් තුල වෙනත් ලියාපදිංචි ආයෝජන උපදේශකයෙක් (RIA) වෙත මාරු කරනු ලැබුවහොත් (සේවාදායකයා හදුනා ගැනීම) එය පසුකාලීන ලියාපදිංචි ආයෝජන උපදේශකයකු (RIA) මගින් සේවාදායක තොරතුරු සැබෑදැයි පරීක්ෂා කිරීම නැතහොත් KYC ක්‍රියාපටිපාටිය සත්‍යාපනය කල බවට සමාගම විසින් සහතික විය යුතුය.

    ආංශිකව සහ සුරැකුම්පත් වශයෙන් කොටස් තැරැව්කාර සමාගම්වලට ඇති අවදානම දෛනිකව අධික්ෂණය කිරීම සදහා සුදුසු ක්‍රියාපටිපාටියක් ක්‍රියාවට නැංවීම සහ අවම වශයෙන් සතිපතා ඇති විය හැකි අවදානම් සහ එම අවදානම්වලට මුහුණ දීමට හැකි වන අයුරින් ප්‍රමාණවත් ද්‍රවශීලතා මට්ටමක් ඇති බව කොටස් තැරැව්කාර සමාගම් විසින් සහතික කල යුතුය. තවද කොටස් තැරැව්කාර සමාගම් තම ව්‍යාපාරික අරමුණු, උපාය මාර් ග සහ අවදානම් දැරීමට ඇති හැකියාව අනුව සමස්ත අවදානම් දරාගැනීමේ අනුපාත සහ සීමාවන්ට අනුගත විය යුතු අතර එසේ කිරීමේදී සැලකිල්ලට ගත යුතු අංශ ද සඳහන් කර සටහන් තබා ගත යුතුය. සමාගම විසින් පනවා ඇති අභ්‍යන්තර සීමාවන්ට සාපේක්ෂව යථා තොරතුරැ සංසන්දනය කොට කළමනාකරණය විසින් එහි පිළිබදව වාර් තා නිරන්තරයෙන් සකස් කර සමාලෝචනය කළ යුතු අතර අතිරික්තයන්, අක්‍රමිකතා සහ ඇති විය හැකි අනාවරණයන් පිළිබදව එහි අධ්‍යක්ෂ මණ්ඩලයට හැකි ඉක්මනින් වාර් තා කිරීම අවශ්‍ය වේ. සමාගම් උන්නතියට සැලැස්මක් ක්‍රියාත්මක වන බවටත්, වර් තමාන හා පිළිගත හැකි ව්‍යාපාරික අරමුණු වලට අනුකූලව තම සේවකයින් පුහුණු කිරීම, සංවර් ධනය කිරීම සහ සමාගමේ රඳවා ගැනීම වැනි සතුටුදායක යාන්ත්‍රණයක් ඇති බව සහතික කිරීම සඳහා කොටස් තැරැව්කාර සමාගම් අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    සමාගම විසින් සිදු කරන ලද වෙළෙද අනාවරණයන්ට අනුකූලව අවදානම් කළමනාකරණ උපාය මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොටස් තැරැව්කාර සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වගකිව යුතු ය. මෙම උපාය මාර්ග සංවර්ධනයන්ට ණය සහ ද්‍රවශීලතා කළමනාකරණය පිළිබඳ නිශ්චිත ප්‍රතිපත්ති ඇතුළත් විය යුතු අතර අවම වශයෙන් නිරීක්ෂණය කළ යුතු ක්ෂේත්‍ර මෙම ලේඛනය තුළ අඩංගු විය යුතුය. මීට අමතරව, ලේඛනගත අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන ක්‍රියා පටිපාටියක් ක්‍රියාත්මක වන බවට අධ්‍යක්ෂ මණ්ඩලය සහ කොටස් තැරැව්කාර සමාගම්වල ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහතික කළ යුතු අතර වරින් වර ඇගයීමට ලක් කළ යුතුය.

    හදිසි අවස්ථා වලදී මුදල් රැස් කිරීම සඳහා වූ නිශ්චිත ක්‍රියා පටිපාටිද ඇතුළුව ආයතනයේ ද්‍රවශීලතාවයට බලපෑම් ඇති විය හැකි අනපේක්ෂිත සිදුවීම් අවස්ථාවකදී ක්‍රියාකරන ආකාරය පිළිබදව ලේඛනගත පුර් ව සැලැස්මක් නිසි පරිදි අනුමත කර සමාලෝචනය කරන ලෙස කොටස් තැරැව්කාර සමාගම්වලට උපදෙස් දී ඇත. මෙම පුර්ව සැලැස්ම සකස් කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු අතර පුර් ව අනතුරු ඇඟවීමේ දර්ශක, අවිනිශ්චිත අවස්ථා, හදිසි සිදුවීම්, අවිනිශ්චිත අරමුදල් උපාය මාර්ග සහ අවිනිශ්චිත ක්‍රියා පටිපාටි ඇතුළත් විය යුතුය.

    මාර්ගපොදේශන අවසානයේ කොටස් තැරැව්කාර සමාගමක කාර් යයන් ඉටු කිරීමේදී සේවාදායකයාගේ ආයෝජන අරමුණු, ආයෝජන උපායමාර්ග සහ මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් ලෙස සලකා සහතික කොට ඇති බවට සදහන් කල යුතුය.

    කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් නිකුත් කරන ලද පුළුල් මාර්ගෝපදේශන සටහන www.cse.lk වෙබ් අඩවිය හරහා පිවිසිය හැකිය.
    deranabiz
     
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Dates Of Subdivision Of Shares
    #MGT.N
    Capture.PNG

    Dates Of Subdivision Of Shares

    #DIPD.N

    DIPPED PRODUCTS PLC

    Capture.PNG

    HAYCARB PLC
    #HAYC.N

    Capture.PNG

    #HAYL.N
    HAYLEYS PLC

    Capture.PNG

    (ALHP.N)

    ANILANA HOTELS AND PROPERTIES PLC

    Amended Annual Report 2019/20
    ------ Post added on Feb 1, 2021 at 4:59 PM
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    • Like
    Reactions: adowhybn and samsri

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    හේලීස් පීඑල්සී කොටස් අතුරු බෙදීමට කොටස් ගනුදෙනු දින තුනක් අත්හිටුවයි

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන හේලීස් පීඑල්සී මගින් සිදු කිරිමට සැලසුම් කර ඇති කොටස් අතුරු බෙදීමට අදාළව එම සමාගමේ කොටස් ගනුදෙනු ලබන පෙබරවාරි 11 වැනිදා සිට 15 වැනිදා දක්වා (වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනක්) අත්හිටුවීම සිදු කරන බව එම සමාගම පවසයි.

    ඒ අනුව 2021 පෙබරවාරි 10 වැනිදා ගනුදෙනු අවසන් වන අවස්ථාව වනවිට පවතින කොටස් හිමිකාරීත්වය පදනම් කරගනිමින් මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

    එහිදී මධ්‍යම තැන්පතු පද්ධතිය (CDS) යාවත්කාලීන කිරීම සඳහා දින තුනක කාලයක් අවශ්‍ය බවත් ඒ හේතුවෙන් පෙබරවාරි 11 වැනිදා, 12 වැනිදා මෙන්ම 15 වැනිදා ලෙස දින තුනක කාලයක් මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදු කෙරේ.

    මෙම කොටස් අතුරු බෙදීමෙන් අනතුරුව ලබන පෙබරවාරි 16 වැනිදා (අඟහරුවාදා) සිට යළිත් සුපුරුදු පරිදි හේලීස් පීඑල්සී කොටස් ගනුදෙනු ආරම්භ කෙරෙන බවත් සමාගම සඳහන් කරයි.

    මෙහිදී CDS ගිණුම් හිමි කොටස් හිමිකරුවන්ට අදාළ කොටස් මෙම කොටස් ඍජුවම බැරවෙන බවත් සමාගම පවසා සිටියි. එසේම සහතිකපත්‍රයක් ලෙස සිය කොටස් හිමිකම් පවත්වාගෙන යන කොටස්හිමිකරුවන්ට CDS ගිණුමක් විවෘත කිරීමට දැනුම් දෙන බවත් ඒ පිළිබඳව සමාගමේ ලේකඛාධිකාරීවරයාට දැනුම් දෙන ලෙසත් සමාගම කොටස් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමාගමේ ලේකඛාධිකාරීවරයා විසින් එම කොටස් අදාළ ගිණුමේ තැන්පත් කරනු ඇත.

    මෙම කොටස් හිමිකරුවන් විසින් අදාළ CDS ගිණුම් අංක පිළිබඳව දැනුවත් කරන තෙක් එම කොටස් සමාගමේ ලෙජරයේ ලියාපදිංචි වී තිබෙනු ඇති බවත් පවසන හේලීස් පීඑල්සී සමාගම, මෙම අතුරු බෙදීමෙන් අනතුරුව කිසිදු ආකාරයට කොටස් සහතිකපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවත්, දැනට පවතින එවැනි කොටස් සහතිකපත් මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම අහෝසි වී යන බවත් සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි.

    පසුගිය ජනවාරි 20 වැනිදා සිදු කළ මෙම හේලීස් පීඑල්සී කොටස් අතුරු බෙදීම යටතේ සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් 10ක් ලැබෙන බව සමාගම පවසයි. ඒ අනුව දැනට එම සමාගම නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වන 75,000,000 මෙම අතුරු බෙදීමත් සමග කොටස් 750,000,000ක් දක්වා ඉහළ යයි.

    අද දිනයේදී හේලීස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 741.50ක් ලෙස දැක්වුණු අතර එය පසුගිය සිකුරාදා දිනයේදී පැවැති රුපියල් 772.00 ට සාපේක්ෂව රුපියල් 30.50ක එනම් -3.95%ක අඩු වීමකි.

    enbsl
     
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Seyb.x seen rka mokakda ban.

    Btw thanks for contributing here machan
    Seylan Scrip dividend, Cash dividend lagai, annoucement date feb 25 wage date giya paara me paarth ea date ma wei , foreign buy wedi seylan eke. oka 80ta kittuwa giya share ekak den down wela tyenne, issaraha maasa 2,3 thula oka 50-80th atahara enawa sure ekata den browns group ekata tyenne seylan bank eka mathaka widiyata. up wenna tyena awasthawa wedi isaarahata. down wena wele yatin collect karagththanam issrahata hoda profit ekak ganna puluwa mcn... rali passe duwanne nathiwa. suddo tika ape un rali passe duwaddi yatin collect kranwa hodata

    #LKCSE
    Performance Heat Map

    Capture.PNG

    ------ Post added on Feb 2, 2021 at 12:48 PM
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93

    View attachment 111678
    ------ Post added on Feb 2, 2021 at 12:48 PM
    Seyb.x 50ta aduwen ne ban thiyenne histpry graph eke from 2018 may
     
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Market Halt

    Trading on the CSE has halted as the S&P 20 has declined by 5% triggering the first circuit breaker. Market will reopen at 1.31pm.

    Capture.PNG
     
    Last edited:
    • Like
    Reactions: hodakolla