Mokenda awwAthulen apu information ekak bn eka
Mokenda awwAthulen apu information ekak bn eka
##Othana mama kiuwe machan seylan eke lokuma 2nd major share holder inne browns group kiyala,Browns ekai tawa companiesui BIL shares loku ganak ekapara gatta nisa market eke shares adu una neda. Loku Demand ekak ei neda lagadi
Hoda research dena brokers la kawda machan?
##Othana mama kiuwe machan seylan eke lokuma 2nd major share holder inne browns group kiyala,
##Bil eke une Bil eke shares aithi oxferd capital, virtual capital eken vikka shares isharage Browns ekn gaththu eka 6.40 gaane, lamai denna vikunapuwa amma gaththa
------ Post added on Feb 4, 2021 at 9:08 PM
![]()
සිංගර් (ශ්‍රී ලංකා) කොටස් අතුරු බෙදීම මාර්තු 10 දා
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමේ කොටස් අතුරු බෙදීම යටතේ නිකුත් කෙරෙන නව කොටස් ලැයිස්තුගත කිරීම ලබන මාර්තු 10 වැනිදා සිදු කෙරෙන බව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.
පසුගිය ජනවාරි 20 වැනිදා සිදු කළ මෙම සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී කොටස් අතුරු බෙදීමේ නිවේදනය යටතේ සෑම ඡන්ද හිමි එක් කොටසක් සඳහාම අලුතින් කොටස් 3ක් ලැබෙන බව සමාගම පවසයි. ඒ අනුව දැනට එම සමාගම නිකුත් කර ඇති ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව වන 375,628,830 මෙම අතුරු බෙදීමත් සමග එම කොටස් 1,126,886,490ක් දක්වා ඉහළ යයි.
ලබන මාර්තු 04 වැනිදා පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභාරැස්වීමෙන් අනතුරුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කෙරෙන බව සමාගම සියලුම කොටස් හිමිකරුවන් වෙත ඊයේ දැනුම් දී තිබුණි. ඒ අනුව මාර්තු 04 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමා වන විට සමාගමේ කොටස් හිමිකාරීත්වය පදනම් කරගනිමින් මෙම කොටස් අතුරු බෙදීම සිදු වන බව සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී වැඩිදුරටත් පවසා සිටියි.
මේ අතර අදාළ කොටස් අතුරු බෙදීම හේතුවෙන් මධ්‍යම තැන්පතු පද්ධතියේ (CDS) සිදු කළ යුතු යාවත්කාලීන කිරීම් හේතුවෙන් ලබන මාර්තු 05 වැනිදා, 08 වැනිදා සහ 09 වැනිදා ලෙස වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනක් සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී කොටස් ගනුදෙනු අත්හිටුවන බවත් සමාගම කොටස් හිමිකරුවන් වෙත දැනුම් දී තිබේ.
මෙහිදී CDS ගිණුම් හිමි කොටස් හිමිකරුවන්ට අදාළ කොටස් මෙම කොටස් ඍජුවම බැරවෙන බවත් සමාගම පවසා සිටියි. එසේම සහතිකපත්‍රයක් ලෙස සිය කොටස් හිමිකම් පවත්වාගෙන යන කොටස්හිමිකරුවන්ට CDS ගිණුමක් විවෘත කිරීමට දැනුම් දෙන බවත් ඒ පිළිබඳව සමාගමේ ලේකඛාධිකාරීවරයාට දැනුම් දෙන ලෙසත් සමාගම කොටස් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව සමාගමේ ලේකඛාධිකාරීවරයා විසින් එම කොටස් අදාළ ගිණුමේ තැන්පත් කරනු ඇත.
මෙම කොටස් හිමිකරුවන් විසින් අදාළ CDS ගිණුම් අංක පිළිබඳව දැනුවත් කරන තෙක් එම කොටස් සමාගමේ ලෙජරයේ ලියාපදිංචි වී තිබෙනු ඇති බවත් පවසන හේලීස් පීඑල්සී සමාගම, මෙම අතුරු බෙදීමෙන් අනතුරුව කිසිදු ආකාරයට කොටස් සහතිකපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවත්, දැනට පවතින එවැනි කොටස් සහතිකපත් මෙම කොටස් අතුරු බෙදීමත් සමගින්ම අහෝසි වී යන බවත් සමාගම වැඩිදුරටත් දැනුම් දී සිටියි.
ඊයේ (03දා) දිනයේදී සිංගර් (ශ්‍රීලංකා) පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 63.20ක් ලෙස දැක්වුණු අතර එය පසුගිය අගහරුවාදා (02දා) පැවැති රුපියල් 61.10 ට සාපේක්ෂව රුපියල් 2.10ක එනම් 3.44%ක ඉහළ යාමකි.
Enbsl
------ Post added on Feb 4, 2021 at 9:16 PM
Mama Softlogic, SC security 2kama use karanwa ea deketh waradak na machan, anik ewa gena nam danne na hariyata, meke aya daai eyalage broker la genaHoda research dena brokers la kawda machan?
ela machan. oya deke online platform walata minimum amount eka keeyada?Mama Softlogic, SC security 2kama use karanwa ea deketh waradak na machan, anik ewa gena nam danne na hariyata, meke aya daai eyalage broker la gena
I'm sorry but XD data dawasa wenakal kiwwe mokadda machanXD Date dawasa wenakm thiyan inna oni machan
Foreign purchase wedi machan , thawmaa sell kre na gaththuwa, thawa browns group eka thama 2nd major share holder inne, tahwa scrip and cash devidend lagai denata
------ Post added on Feb 4, 2021 at 5:42 PM
Mokak hari samagamk yam Financial Year ekataa adalawa Dividend nikuth kirimata ethi awasthawakdi ea Dividend walata himikam kiyanu labanne kawara kotas himiyanda (Share holders) lada yanna thirnaya karana dinaya (XD Date ). ketiyenma kiuwoth yam smagamakata adalwa oya kawada wenakm buy karapu share da me Dividend sadha himikm kiyanne kiyana eka thirnaya krna dinaya.. (XD Date )I'm sorry but XD data dawasa wenakal kiwwe mokadda machan
Issarahatath Sampath, Vone, Seylan hondai da
den nam hariyata danne na machan mamaela machan. oya deke online platform walata minimum amount eka keeyada?
Mokak hari samagamk yam Financial Year ekataa adalawa Dividend nukuth kirimata ethi awashawakdi ea Dividend walata himikam kiyanu labanne kawara kotas himytanda (Share holders) lada yanna thirnaya karana dinaya (XD Date ). ketiyenma kiuwoth yam smagamakata adalwa oya kawada wenakm buy karapu share da me Dividend sadha himikm kiyanne kiyana eka thirnaya krna dinaya.. (XD Date )
example
KEELLS FOOD PRODUCTS PLC
Voting Share (N)
Yes
Dividend Per Share (Rs.)
Voting : 4.00
Type Of Dividend
First Interim
Financial Year
2019/2020
Shareholder Approval
Not Required
XD Date
05 Mar 2020
Payment Date
17 Mar 2020
Share Transfer Book
Open
OYATA MEKA LEBENNA NAM
04 Mar 2020 ho ita kalin buy karanna oni enawa.
Payment Date kiyanne apita gevim karana dinaya
thawa ekak,
share holder approval eka required unoth AGM ekedi dividend gevima not approval unoth godak durata dividend gewanne naaa..
xd date dawase sell karoth wenne apita dividend lebenawa,
04 Mar 2020 market eka close krana dawase wenakm tibboth ethi dividend gewanna
mama hithanwa therenna ethi kiyala danan widiyata thama mama kiuwe. wedi dura dewal tyenam danan kenek daavi machan
-----------------------------------------------------------------------------------------------
den nam hariyata danne na machan mama
------ Post added on Feb 5, 2021 at 8:20 AM
Thnx bro sahenda watinwa.Mokak hari samagamk yam Financial Year ekataa adalawa Dividend nikuth kirimata ethi awasthawakdi ea Dividend walata himikam kiyanu labanne kawara kotas himiyanda (Share holders) lada yanna thirnaya karana dinaya (XD Date ). ketiyenma kiuwoth yam smagamakata adalwa oya kawada wenakm buy karapu share da me Dividend sadha himikm kiyanne kiyana eka thirnaya krna dinaya.. (XD Date )
example
KEELLS FOOD PRODUCTS PLC
Voting Share (N)
Yes
Dividend Per Share (Rs.)
Voting : 4.00
Type Of Dividend
First Interim
Financial Year
2019/2020
Shareholder Approval
Not Required
XD Date
05 Mar 2020
Payment Date
17 Mar 2020
Share Transfer Book
Open
OYATA MEKA LEBENNA NAM
04 Mar 2020 ho ita kalin buy karanna oni enawa.
Payment Date kiyanne apita gevim karana dinaya
thawa ekak,
share holder approval eka required unoth AGM ekedi dividend gevima not approval unoth godak durata dividend gewanne naaa..
xd date dawase sell karoth wenne apita dividend lebenawa,
04 Mar 2020 market eka close krana dawase wenakm tibboth ethi dividend gewanna
mama hithanwa therenna ethi kiyala danan widiyata thama mama kiuwe. wedi dura dewal tyenam danan kenek daavi machan
-----------------------------------------------------------------------------------------------
den nam hariyata danne na machan mama
------ Post added on Feb 5, 2021 at 8:20 AM
adoo thnx bn..Mokak hari samagamk yam Financial Year ekataa adalawa Dividend nikuth kirimata ethi awasthawakdi ea Dividend walata himikam kiyanu labanne kawara kotas himiyanda (Share holders) lada yanna thirnaya karana dinaya (XD Date ). ketiyenma kiuwoth yam smagamakata adalwa oya kawada wenakm buy karapu share da me Dividend sadha himikm kiyanne kiyana eka thirnaya krna dinaya.. (XD Date )
example
KEELLS FOOD PRODUCTS PLC
Voting Share (N)
Yes
Dividend Per Share (Rs.)
Voting : 4.00
Type Of Dividend
First Interim
Financial Year
2019/2020
Shareholder Approval
Not Required
XD Date
05 Mar 2020
Payment Date
17 Mar 2020
Share Transfer Book
Open
OYATA MEKA LEBENNA NAM
04 Mar 2020 ho ita kalin buy karanna oni enawa.
Payment Date kiyanne apita gevim karana dinaya
thawa ekak,
share holder approval eka required unoth AGM ekedi dividend gevima not approval unoth godak durata dividend gewanne naaa..
xd date dawase sell karoth wenne apita dividend lebenawa,
04 Mar 2020 market eka close krana dawase wenakm tibboth ethi dividend gewanna
mama hithanwa therenna ethi kiyala danan widiyata thama mama kiuwe. wedi dura dewal tyenam danan kenek daavi machan
-----------------------------------------------------------------------------------------------
mma meka ahnnama kyla hitapu deyak bn
adee meka patta sahoMokak hari samagamk yam Financial Year ekataa adalawa Dividend nikuth kirimata ethi awasthawakdi ea Dividend walata himikam kiyanu labanne kawara kotas himiyanda (Share holders) lada yanna thirnaya karana dinaya (XD Date ). ketiyenma kiuwoth yam smagamakata adalwa oya kawada wenakm buy karapu share da me Dividend sadha himikm kiyanne kiyana eka thirnaya krna dinaya.. (XD Date )
example
KEELLS FOOD PRODUCTS PLC
Voting Share (N)
Yes
Dividend Per Share (Rs.)
Voting : 4.00
Type Of Dividend
First Interim
Financial Year
2019/2020
Shareholder Approval
Not Required
XD Date
05 Mar 2020
Payment Date
17 Mar 2020
Share Transfer Book
Open
OYATA MEKA LEBENNA NAM
04 Mar 2020 ho ita kalin buy karanna oni enawa.
Payment Date kiyanne apita gevim karana dinaya
thawa ekak,
share holder approval eka required unoth AGM ekedi dividend gevima not approval unoth godak durata dividend gewanne naaa..
xd date dawase sell karoth wenne apita dividend lebenawa,
04 Mar 2020 market eka close krana dawase wenakm tibboth ethi dividend gewanna
mama hithanwa therenna ethi kiyala danan widiyata thama mama kiuwe. wedi dura dewal tyenam danan kenek daavi machan
-----------------------------------------------------------------------------------------------
------ Post added on Feb 5, 2021 at 8:20 AM
#(SUN.N)
සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමත් කොටස් අතුරු බෙදීමකට යයි
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පිඑල්සී (SUN.N) සමාගම කොටස් අතුරු බෙදීමක් හරහා සිය නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බව අනාවරණය කරයි.
පසුගිය පෙබරවාරි 03 වැනිදා පැවැත් වුණු සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ තීරණයට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව මෙහිදී දැන සමාගම මගින් නිකුත් කර ඇති සාමාන්‍ය කොටසකට අලුතින් සාමාන්‍ය කොටස් 03ක් හිමි වන ලෙස 01:03 අනුපාතයෙන් මෙම කොටස් අතුරු බෙදීම සිදු කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මෙම කොටස් අතුරු බෙදීමෙන් අනතුරුව දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය වන 149,554,103 ඉදිරියේදී කොටස් 448,662,309ක් දක්වා ඉහළ යන බව සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.
කෙසේ වෙතත් මෙලෙස කොටස් අතුරු බෙදීමකින් කොටස් සංඛ්‍යාව ඉහළ ගියද එය සමාගමේ ප්‍රකාශිත ප්රාග්ධනය වෙත කිසිදු බලපෑමක් එල්ල නොකරන බවද සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි. එසේම දැනට නිකුත් කර ඇති සමාගමේ කොටස් අනුව මෙම කොටස් අතුරු බෙදීම සිදු කරන බවත් පවසා සිටියි.
මෙහිදී ඉහත සඳහන් කළ කොටස් අතුරු බෙදීම ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ මහාසභා රැස්වීමකදී කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව තිබෙන බවත් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කොළඹ කොටස් හුවමාරුවෙහි අවසන් ගනුදෙනු දිනය වූ පසුගිය පෙබරවාරි 03 වැනිදා සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ එක් කොටසක වටිනාකම රුපියල් 93.10 ක් විය. එසේම සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් 13,923,486,989.30 කි. සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී කොළඹ කොටස් හුවමාරුවෙහි ආහාර පානවර්ග සහ දුම්කොළ අංශය යටතේ ලැයිස්තුගත කෙරී ඇත.
enbsl

CFVF.N hodaiමචං මම ඔයා දාපු මෙක දැකල ගත්ත 46 න් අඩු මිලට, 50 ට මම වික්ක 125000 ක ලාභයක් කොල්ලො හිදිල ඉඳපු වෙලේ ගොඩ දැමීමට. ආයේ මොන වගේ ඒව ද හොඳ ගන්න?