Thank you information දුන්නු හැමෝටම.....මම මේ දාලා තියන points tika consider කරලා බලන්නම්...
CSE site eken charts එහෙම බලන්න බෑනේ..ඒ කියන්නේ company එකක් select කරලා එකේ share prices move වෙන විදිය එහෙම..subscription fee එකක් ගෙවන්න කියනවා...Investing.com එකේ company wise details ගන්න පුලුවන්ද?