Share Market Mega Thread

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    ලන්කාවේ share market එකේ invest කරලා අපි උබලා වගේ පොඩි මිනිස්සුන්ගෙන් ගොඩගිය එකෙක් හරි ඉන්නවද...?? උබලා දන්න, ඇත්තෙන්ම නොදන්න නිසා මම අහන්නේ. මොකද මම අහලා තියනවා ඕකේ සමහර දල කාරයොයි management and administration එකේ සමහර උනුයි එකතුවෙලා කෘතිම හදිසි මිල උච්චාවචන ඇතිකරලා සූරාකෑම් කරපු අවස්තා තියනවලු.
    මහැබැංකුවට දීපු ගේම් එක්ක බලද්දි ඕවත් හිතන්න වෙනවා නේහ්...

    ඕන තරං ඉන්නව බං,
    හරි වෙලාවට සල්ලි දාල , හරි වෙලාවට ගන්න ඕන
    මාකට් මැනිපියුලේශන් තියෙනව
    ඒකට තමා හරියට ස්ටඩී කරල කරන්න ඕනෙ
    රස්සාව කරනව වගේ ශෙයා මාකට් එකෙං හැමදාම සල්ලි හොයන්න බෑ
    හරි වෙලාවට සල්ලි දාල හරි වෙලාවට ගන්න ඕනෙ
    පහල ග්‍රාප් එක බලපං , ජෝන් කීල්ස් එකේ ශෙයා ප්‍රයිස් එක
    මැයි වල ශෙයා එකක් 80 ට ගියා , අද 150 යි
    උඹ මැයි වල ලක්ශයක් දැම්මනං අද වෙද්දි ආසන්න වශයෙං 87 000 ක ශුද්ද ලාබයක් තියෙනව. ටැක්ස් නැති , පිරිසිඳු සල්ලි

    වැඩේ උඹ සීන් එකේ , ඇලර්ට් එකේ ඉන්න ඕනෙ

    1609794847390.png
     
    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    ඕන තරං ඉන්නව බං,
    හරි වෙලාවට සල්ලි දාල , හරි වෙලාවට ගන්න ඕන
    මාකට් මැනිපියුලේශන් තියෙනව
    ඒකට තමා හරියට ස්ටඩී කරල කරන්න ඕනෙ
    රස්සාව කරනව වගේ ශෙයා මාකට් එකෙං හැමදාම සල්ලි හොයන්න බෑ
    හරි වෙලාවට සල්ලි දාල හරි වෙලාවට ගන්න ඕනෙ
    පහල ග්‍රාප් එක බලපං , ජෝන් කීල්ස් එකේ ශෙයා ප්‍රයිස් එක
    මැයි වල ශෙයා එකක් 80 ට ගියා , අද 150 යි
    උඹ මැයි වල ලක්ශයක් දැම්මනං අද වෙද්දි ආසන්න වශයෙං 87 000 ක ශුද්ද ලාබයක් තියෙනව. ටැක්ස් නැති , පිරිසිඳු සල්ලි

    වැඩේ උඹ සීන් එකේ , ඇලර්ට් එකේ ඉන්න ඕනෙ

    View attachment 108435
    Me tool eka mokakda machan? DirectFn da?
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    goood thread:love:

    මේ post එක කියවලා ආව ආසාවටයි, යාලුවෙක් කිව්ව නිසයි, account එකක් හැදුවා.
    පොඩි ගාණක් දාලා හා හා පුරා කියලා අද stocks ටිකක් ගන්න බැලුවේ.

    Any advices from experienced players on what to buy?
    koheda hduwe bn.. online gnna kiiyak danna unaada?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ehemath na.import ban ekka covid nisa up wena business thuiyei godak

    ow bn ekath aththa

    mokada scene eka epaa unaada....

    na na bn mama kargena ynwa eth mehema udata gihin koi wlwe anith paththa gahida danna bn

    ඕන තරං ඉන්නව බං,
    හරි වෙලාවට සල්ලි දාල , හරි වෙලාවට ගන්න ඕන
    මාකට් මැනිපියුලේශන් තියෙනව
    ඒකට තමා හරියට ස්ටඩී කරල කරන්න ඕනෙ
    රස්සාව කරනව වගේ ශෙයා මාකට් එකෙං හැමදාම සල්ලි හොයන්න බෑ
    හරි වෙලාවට සල්ලි දාල හරි වෙලාවට ගන්න ඕනෙ
    පහල ග්‍රාප් එක බලපං , ජෝන් කීල්ස් එකේ ශෙයා ප්‍රයිස් එක
    මැයි වල ශෙයා එකක් 80 ට ගියා , අද 150 යි
    උඹ මැයි වල ලක්ශයක් දැම්මනං අද වෙද්දි ආසන්න වශයෙං 87 000 ක ශුද්ද ලාබයක් තියෙනව. ටැක්ස් නැති , පිරිසිඳු සල්ලි

    වැඩේ උඹ සීන් එකේ , ඇලර්ට් එකේ ඉන්න ඕනෙ

    View attachment 108435

    watinwa bn

    goood thread:love:

    koheda hduwe bn.. online gnna kiiyak danna unaada?

    Thanks mcn
     
    • Like
    Reactions: adowhybn

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    cse android app eken wede patan ganna puluwanda?
    api shares 100k buy kala kiyamuko
    ethakota kawadahari api eka sell karanakanma e shares apeda?
    share market eken loss wena akaraya podi example ekak dennako

    ow bn buy krth wikunananm eka oya gawa tynwa arudu kyk gyth awl na

    ex:- oya rs 10.00 gane shares 1000k gththa kyl htnnako

    masekin e eka share ekaka gana rs 7.00 ethakota eka share ekakin oyata rs 3.00 loss wenwa terunda mcn
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka

    yes theruna
    eth loss ekak wenne api eka sell kalothne?
    sell kale neththan loss ekak wenne nene?

    tawa deyak
    dan api rs 10 gane shares gaththa kiyamuko
    ethakota mewa apita sell karanna one wunama apita hithena ganak dala sell karanna puluwanda?neththan market eke yana ganada?
    sell karanna one wuna gaman mewa sell wenawada?
    ekiwe apita sell karanna one wunata anik ewun ganne nethuwa enne nedda?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    yes theruna
    eth loss ekak wenne api eka sell kalothne?
    sell kale neththan loss ekak wenne nene?

    tawa deyak
    dan api rs 10 gane shares gaththa kiyamuko
    ethakota mewa apita sell karanna one wunama apita hithena ganak dala sell karanna puluwanda?neththan market eke yana ganada?
    sell karanna one wuna gaman mewa sell wenawada?
    ekiwe apita sell karanna one wunata anik ewun ganne nethuwa enne nedda?

    apita sell krna plwn market eke yana ganata bn kamathinm oyage gana ekanm allagena inna plwn ekata kochchra kal yai da kyl kynnna ba itn

    ow itn loss tynakota wikkoth wtrai loss ekak wenne
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    apita sell krna plwn market eke yana ganata bn kamathinm oyage gana ekanm allagena inna plwn ekata kochchra kal yai da kyl kynnna ba itn

    ow itn loss tynakota wikkoth wtrai loss ekak wenne

    sell karanna one wuna gaman mewa sell wenawada?
    ekiwe apita sell karanna one wunata anik ewun ganne nethuwa enne nedda?
    hithannako api 10ta gaththa eka ada 15i kiyala
    ethakota meka ada sell wenna demmoth adama sell wenawada?
    neththan sell novi tiyennath puluwanda?
     
    • Like
    Reactions: adowhybn

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    cse android app eken wede patan ganna puluwanda?
    api shares 100k buy kala kiyamuko
    ethakota kawadahari api eka sell karanakanma e shares apeda?
    share market eken loss wena akaraya podi example ekak dennako
    ගන්න ශෙයාස් විකුනනකම්ම උඹේ තමයි , කොම්පැනිය වැහුනෙ නැත්තං . අනික උඹ මැරුනොත් ඒව දේපල වගේ දරුවොන්ට යවන්න පුලුවං
    මගෙ යාලුවෙක්ට තියෙනව උංගෙ සීය ගත්තු ටොබැකෝ ශෙයාස් , දැං හෙන වටිනව
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    koheda hduwe bn.. online gnna kiiyak danna unaada?

    CES app eka dagena eke my cse eken gihin account ekak hadaganna. Ekedi broker firm eka danna wenawa.
    Mage yaluwek adurana ekek inna nisa mama uwa damme. Eka dala thama aruta call karanna ona.
    Habai oya ehema kawawath danne nathnm broker firm ekakata call ekak dala wisthare kiyanna.
    Eyala wade wenna ona widiya kiyai.

    Online trading wala minimum requirement eka broker anuwa wenas wenawa.
    10k walatath denawa. Broker nm kauru unath prashnyak na. Ekama de hoda broker firms wala eyala karapu research tynwa. Thawa dena software eka convenient.