Share Market Mega Thread

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    TJL eke case eka mokakda? foreign buyers la gannawa wage ne?

    issarath una bn oka foreign company ekak ne oka ekai

    Company ekka fundamental analysis eka karanna use karana sources monawada machan?

    ada banks tikak down une ai?

    Formulas tikada ahanne bn ??

    Fundamental analysis karanna godak sources thiyenawa...annual/quarterly reports, industry eke news and reports, government policies, broker research unath gannawa.

    Banks up une CB eken dividend policy eka lihil karapu nisa. Banks hoda wei long term, habai VFIN LFIN wage finance companies tharam banks wala performance honda wena ekak na tika dawasak yanakan. Ada banks down une Hayleys and Tiles rally eka nisa kiyalai mama hithanne
    :yes: :yes: :yes:

    seylan ganna hoda da bn

    dn epa ne

    Me firms wala dena online trading platforms monawada kiyala dannawada machan?

    Direct FN ekai Atrad ekai bn
     
    • Like
    Reactions: adowhybn and ExamHe

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    Fundamental analysis karanna godak sources thiyenawa...annual/quarterly reports, industry eke news and reports, government policies, broker research unath gannawa.

    Banks up une CB eken dividend policy eka lihil karapu nisa. Banks hoda wei long term, habai VFIN LFIN wage finance companies tharam banks wala performance honda wena ekak na tika dawasak yanakan. Ada banks down une Hayleys and Tiles rally eka nisa kiyalai mama hithanne
    LOLC Securities eke broker research ewanne nane machan. Hoda researches ewanne kawda?

    Broker maru krnnat hitenawa
     
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    #PMB

    පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී හිමිකම් නිකුතුවකට සැරසෙයි

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොටස් හිමිකම් නිකුතුවකට සූදානම් වන බව පවසයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පළමුවරට මෙම හිමිකම් නිකුතුව සිදු කිරිමට සැලසුම් කර තිබුණද, කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා එය කල් දැමීමට සිදු විය.

    ඒ අනුව පසුගියදා රැස් වූ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම හිමිකම් නිකුතුවේ කොන්දේසි වෙනස් කරමින් යළිත් එය ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ බලපෑම නිසා ඇතිව තිබෙන ආර්ථික සහ වෙළෙඳපොල තත්ත්වයන් සලකා බලමින් එම වෙනස් කම් සිදු කර තිබේ. එසේම මූලිකවම සිය සමාගම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අරමුණ බව සමාගම පවසයි.

    මෙහිදී සමාගම මගින් ඡන්ද හිමි කොටස් මිලියන 115ක් (115,981,250ක්) නිකුත් කිරිම සැලසුම වී තිබේ. ඒ අනුව දැනට සමාගම සතු සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 20ක් සඳහාම අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 11ක් වන ලෙස මෙම නිකුතුව සිදු කරන බව පැවසෙයි.

    මෙම හිමිකම් කොටස් නිකුතුවේදී එක් කොටසක් රුපියල් 7.00 ක මුදලකට නිකුත් කිරීමට පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පියවර ගෙන ඇති අතර, ඒ හරහා සම්පාදනය කරගන්නා සමස්ත මුදල රුපියල් මිලියන 811ක් (811,868,750ක්) වන බවත් සමාගම පවසයි.

    විශේෂයෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන මගින් 2021 වසර අවසන් වීමට පෙරාතුව පවත්වා ගත යුතු අවම ප්‍රාග්ධන අවශ්‍යතාවන් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලබා දී ඇති රෙගුලාසි වෙත අනුකූලතාව දැක්වීම සඳහා මෙලෙස හිමිකම් නිකුතුව හරහා අරමුදල් සම්පාදනය කර ගැනීමට සමාගම අපේක්ෂා කර සිටියි.

    2020 පෙබරවාරි 28 වැනිදා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සිදුකළ හිමිකම් නිකුතුවට අදාළ නිවේදනය තුළ අලුතින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 101,220,000ක් නිකුත් කිරීම සැලසුම විය. එහිදී දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 25ක් සඳහාම අලුතින් කොටස් 12ක් නිකුත් කෙරෙන බව සමාගම සඳහන් කර තිබුණි. එම අවස්ථාවේදී එක් කොටස මිල රුපියල් 8.00 ක් විය. ඒ අනුව රැස් කරගැනීම අපේක්ෂා කර තිබූ සමස්ත මුදල රුපියල් මිලියන 809 කි (809,760,000කි)

    පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මහජන බැංකුවෙහි පරිපාලිත සමාගමකි. සමාගම පවසන ආකාරයට අද වන විට සමාගම සතු ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.4 කි ( 2,440,290,000කි)

    මෙම හිමිකම් කොටස් නිකුතුව සඳහා වන අනුමැතිය කොළඹ කොස් හුවමාරුව වෙතින් ලැබීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමක් මගින් මේ සඳහා එහි කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.
    enbsl
     
    Last edited:
    • Like
    Reactions: hodakolla

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113

    2021-01-22​

    #CFVF
    ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස්හි රු. බිලියන 2ක ණයකර නිකුතුවකට අනුමැතිය

    කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී මගින් ඉල්ලීම් කරන ලද මිලියන 20ක ණයකර කොටස් නිකුතුවක් සඳහා අනුමැතිය ලබා දීමට කොළඹ කොටස් හුවමාරුව පියවර ගෙන ඇතැයි පවසයි. 2021 පෙබරවාරි 01 වැනිදා මෙම ණයකර සඳහා ඉල්ලුම් කිරීමට ආයෝජකයන්ට විවෘත කිරීමට නියමිතව තිබේ.

    සමාගම සඳහන් කරන ආකාරයට මෙහිදී මූලික නිකුත් කිරීමක් යටතේ ලැයිස්තුගත, වර්ගකෙරුණු, නොසුරැකුණු, ආපසු නිදහස් කරවාගත හැකි ණයකර මිලියන 10ක් නිකුත් කිරීම සැලසුම වී තිබේ. එහිදී එක් ණයකරයක් රුපියල් 100 බැගින් නිකුත් කෙරෙන අතර ඒ හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියන 1කි. (1,000,000,000)

    ඊට අමතරව තවත් ණයකර මිලියන 10ක නිකුතුවක් සිදු කිරිමටත් ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සැලසුම් කර ඇති අතර, එහිදීද ණයකරයක් රුපියල් 100ක් බැගින් ණයකර නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් බිලියනයකි. (1,000,000,000)

    ඒ අනුව මෙම නිකුතු දෙක හරහා රැස් කෙරෙන සම්පූර්ණ මුදලේ වටිනාකම රුපියල් බිලියන 2 ක් (2,000,000,000) බව ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.
    enbsl
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World

    2021-01-22​

    #CFVF​

    Thawa yai wage meka
     
    • Like
    Reactions: adowhybn

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,286
    8,050
    113
    මචන් ඉන්වෙස්ස්ට් කරන්න සල්ලි ප්‍රස්නයක් නැහැ 0.5-1 මිලියන් උනත් දාන්න පුලුවන්. නොර්මලි මෙක අලුතෙන් ජොයින් උන කෙනෙක් කොච්චර කාලයක් ස්ටඩ් කරන්න ඔනද? අලුත් කෙනෙක්ට සර්වයි වෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මචන් ඉන්වෙස්ස්ට් කරන්න සල්ලි ප්‍රස්නයක් නැහැ 0.5-1 මිලියන් උනත් දාන්න පුලුවන්. නොර්මලි මෙක අලුතෙන් ජොයින් උන කෙනෙක් කොච්චර කාලයක් ස්ටඩ් කරන්න ඔනද? අලුත් කෙනෙක්ට සර්වයි වෙන්න පුලුවන්ද?

    eka oyage knowledge eka anuwa tirane wena dyk bn information tynwanm e wlwema invest krala shares gaththath awlk na bn
     
    • Like
    Reactions: adowhybn

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Machan intraday selling walaid api sell karala ena ganen adu wenne 0.3% witharaida?

    Nathnm 0.3% adala wenne buy karana ekata witharai, sell karana ekata 1.12%(total percentage ekama) consider karanawada?
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Machan intraday selling walaid api sell karala ena ganen adu wenne 0.3% witharaida?

    Nathnm 0.3% adala wenne buy karana ekata witharai, sell karana ekata 1.12%(total percentage ekama) consider karanawada?

    na na bn dekatama 0.3% bn

    wenas wenne na buy sell kyl

    Buy and sell same day nam only one 1.12 for both

    This week share gattanam hari next week edala ganan Feb end wenkan
    :yes::yes::yes:
     
    • Like
    Reactions: adowhybn