Share Market Mega Thread

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Arnchiyak awaa ban api balamu Broker kenekk kiuwe

    LFIN-

    L B FINANCE PLC -Cash Dividend​

    Voting Share (N)-Yes
    Dividend Per Share (Rs.)-Voting : 12.00
    Type Of Dividend-First Interim
    Financial Year-31st March 2021
    Shareholder Approval-Not Required
    XD Date-02 Feb 2021
    Payment Date-23 Feb 2021
    Share Transfer Book-Open
    ------ Post added on Jan 25, 2021 at 8:28 AM

    Ado mun 2017 Rs 10.00 dunne bn dn

    Rs 12k deelane patta ne bn mun
     
    • Like
    Reactions: adowhybn and samsri

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මේකෙදි අපිට අදායමක් හොයාගන්න Buy & Selling කරන්නම ඕනද? මාස ගානකට Invest කරලා Profit එකක් ගන්න බැරිද ?

    Share market is just like any other market. You make a profit by buying something and selling for a higher price.

    Some buy and sell on the same day.
    Some buy, keep for weeks/months and sell.
    Some buy, keep it for years and get dividends.

    Remember, it is not guaranteed that price will go up even if you keep for years.
     
    Error_01

    Junior member
  • Apr 11, 2018
    35
    33
    18
    Machanz dividend eka yearly witharada gewanne, monthly gewanne nedda..
    Mn 05 monthes salli thiyan hitiyoth mata dividend pay karanawada???
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,603
    1
    6,314
    113
    අඩේ මුලින් හදපු bartleet එකෙන් හැදුවට පස්සෙ online ගන්න 1lks ඕනෙ කියලා, ඊට පස්සෙ වෙන broker කෙනෙක්ගේ අය හදලා අද තමා සල්ලි දල buying power එක up උනේ.. 😪

    ගන්න හොදයි කියල හිතෙන shares ටිකක් කියපන්කෝ... both short term & long term..
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    අඩේ මුලින් හදපු bartleet එකෙන් හැදුවට පස්සෙ online ගන්න 1lks ඕනෙ කියලා, ඊට පස්සෙ වෙන broker කෙනෙක්ගේ අය හදලා අද තමා සල්ලි දල buying power එක up උනේ.. 😪

    ගන්න හොදයි කියල හිතෙන shares ටිකක් කියපන්කෝ... both short term & long term..
    Macho.. broker company eka mokakda?
    matath ekak hadaganna ona...
    10,000 wage mulin dala patanganna puluwan hoda broker company eka mokakda?
     
    • Like
    Reactions: hodakolla

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,603
    1
    6,314
    113
    Macho.. broker company eka mokakda?
    matath ekak hadaganna ona...
    10,000 wage mulin dala patanganna puluwan hoda broker company eka mokakda?
    mma gththe first guardian equities ek bn... no min deposit for online platform giya sthiye register une... thread ekk dnna hitiye smpurna wsthre... me dwswal exam ekkt hirwelaa....

    me thread ekth tkk blpann.. mma oya gna ahla dpu thread ekk Mobile app එකෙන් හදන CDS account එකකට broker තෝරගන්න...
     
    • Like
    Reactions: Wild-EYE and wdrdil

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,603
    1
    6,314
    113
    අඩේ මුලින් හදපු bartleet එකෙන් හැදුවට පස්සෙ online ගන්න 1lks ඕනෙ කියලා, ඊට පස්සෙ වෙන broker කෙනෙක්ගේ අය හදලා අද තමා සල්ලි දල buying power එක up උනේ.. 😪

    ගන්න හොදයි කියල හිතෙන shares ටිකක් කියපන්කෝ... both short term & long term..
    .
    ගන්න හොදයි කියල හිතෙන shares ටිකක් කියපන්කෝ... both short term & long term.............
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Machanz dividend eka yearly witharada gewanne, monthly gewanne nedda..
    Mn 05 monthes salli thiyan hitiyoth mata dividend pay karanawada???

    Mcn ganna company ekai ganna kalei anuwa wenas wenwa bn

    dividend gewanne awruddata eka parai bn

    අඩේ මුලින් හදපු bartleet එකෙන් හැදුවට පස්සෙ online ගන්න 1lks ඕනෙ කියලා, ඊට පස්සෙ වෙන broker කෙනෙක්ගේ අය හදලා අද තමා සල්ලි දල buying power එක up උනේ.. 😪

    ගන්න හොදයි කියල හිතෙන shares ටිකක් කියපන්කෝ... both short term & long term..

    Ube investment eka kyda bn short term gamu dn lon term ganwa kynne modakamak bn
     
    • Like
    Reactions: adowhybn

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    අඩේ මුලින් හදපු bartleet එකෙන් හැදුවට පස්සෙ online ගන්න 1lks ඕනෙ කියලා, ඊට පස්සෙ වෙන broker කෙනෙක්ගේ අය හදලා අද තමා සල්ලි දල buying power එක up උනේ.. 😪

    ගන්න හොදයි කියල හිතෙන shares ටිකක් කියපන්කෝ... both short term & long term..
    Oma nm ba bn...
    ubama decide karanna oni
    keshan ge youtube eke videos tika balanna mulinn.
    e ekkama podi ganakk dala shre ekk dekk buy sell karala balanna ...
    Macho.. broker company eka mokakda?
    matath ekak hadaganna ona...
    10,000 wage mulin dala patanganna puluwan hoda broker company eka mokakda?
    SMB Hoday 10 k walata online denawa