Share Market Share Prices

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    මේ දවස්වල Union bank එකේ සහ Thalawakalle plantations වල Share Prices කොහොමද කියල Share Market එකේ ඉන්න එකෙක් කියපන්කො. මම දැන් අවුරුදු 4කට විතර කලින් shares වගයක් ගත්තා බන්. ගත්තු දවසේ ඉඳන් මිල බැස්සා. දැන් කොහොමද දන්නේ නෑ. Software එක install කරන්න කම්මැලි. :P

    දන්නවා නම් පොඩ්ඩක් කියපන්. :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවේ නම් මට එච්චර වෙනසක් නැ. ලොකේ නම් පට්ටා ලොස්ට් එකක් වේගන යනවා රශියන් ෆෘට් සැන්ක්ශන් එකත් එක්ක..
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Mama gaththe Rs.45 and Rs.47 gaane ban. Rs.15000 k invest kala okkoma. E okkoma wathure wage. Kawada share prices ayeth 47n udata eida? :sorry:


    Machan shares wala prices watunamai ganna oni shares. nathuwa market eka hoda kale neme. Hodama de danata aurudu 4ka withara graph ekak aragena balapan me un hodatama watila inna kaleda ehema naththam tikak hari goda gihinda kiyala. hodatama watila nam thawa shares ganin. normal nam thiyagena hitapan thawa tikak kal
     

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    mun meka manipulate karanawa bung api wage ewun invest karata wedak ne.mageth athin kayit wuna 6000 withara.paadu pitama gaththa