Share ur O/L results

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ජොබ් එකක් කරපන් බොල.. ගෙදරට වෙලා කකා බිබී ඉන්නෙ නැතුව.. අම්මටයි තාත්තටයි තරහ යන එක සාධාරණයිනේ.. අවුරුදු ගාණක් එයාලගෙන් කෑවා ඇතිනේ.. දැන් උඹ තමා එයාලට කන්න අදින්න දෙන්න ඕන..:cool:

දෙමාපියො අපිට බනින්නෙ තරහකට නෙමේ බං.. හැදෙන්න.. උඹ එයාලා එක්ක වෛර බඳින්න එපා..


නියම කතාව..
රෙප්+


O/L 9As, 1B
AL 2As, 1C Maths