9A's (new syllabus). (Eastern Music, Geography, Health and Physical education)

Sira,,,,,,,,,ජොබ් එකක් කරපන් බොල.. ගෙදරට වෙලා කකා බිබී ඉන්නෙ නැතුව.. අම්මටයි තාත්තටයි තරහ යන එක සාධාරණයිනේ.. අවුරුදු ගාණක් එයාලගෙන් කෑවා ඇතිනේ.. දැන් උඹ තමා එයාලට කන්න අදින්න දෙන්න ඕන..
දෙමාපියො අපිට බනින්නෙ තරහකට නෙමේ බං.. හැදෙන්න.. උඹ එයාලා එක්ක වෛර බඳින්න එපා..



උබට රිසල්ට්ස් කියන්න බැරිනම් කටයි පුකයි වහං පලයංකෝ. කියන එවුං ටික කියයිඅනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව අපෙ උන්ට ඉන්නම බැරිද?
