Shark Fish Curry in Kerala Style

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Shark Fish Curry in Kerala Style - කේරළ ක්‍රමේට හදන මෝර මාලු කරිය





    අවශ්‍ දෙවල්

    මෝර මාලු
    ගම්මිරිස්
    මිරිස් කුඩු
    ලුනු කුඩු
    බී ලූණු
    උලු හාල්
    කහ කුඩු
    ගරම් මසාල
    අමු තුනපහ කුඩු
    මස් කරි තුනපහ කුඩු
    සුදු ලූණු
    තක්කාලි
    අමු මිරිස්
    ඉගුරු
    කොච්චි (නයි මිරිස්)
    කරපින්චා
    රම්පේ
    පොල් කිරි
    ගොරකා
    කුරුදු
    තෙම්පරාදුව සදහා සුදු පොල් තෙල් අවශ්‍ය පමණ

    මේ රෙසිපියේ විඩියෝ එක බලන්න පහළ තියෙන් Link එකෙන් යන්න.

    can be found at this link : https://youtu.be/NwIQ1Ph-kO0

    අලුත් වීඩියෝ බලන්න අපේ YouTube චැනල් එක subscribe කරන්න.
    https://www.youtube.com/channel/UCWo8...

    Like us on Facebook page " Achcharuwa - අච්චාරුව "
    අපේ Facebook page Like කරන්න " Achcharuwa - අච්චාරුව "

    Join our Facebook Group " Achcharuwa - අච්චාරුව "
    අපේ Facebook Group එක්ක එකතුවෙන්න" Achcharuwa - අච්චාරුව "

    Please Share with your friends.
    ඔයාලාගේ යාළුවොත් එක්ක ශෙයා කරන්න අමතක කරන්න එපා