ශාප් එකෙනුත් ෆොන් හදනවද?

ado eket amuthu look ekak tiyenwa neda bun


ado ko bn speaker eka

samsung පොන් වල display ගන්නේ sharp උන්ගෙන්
sharp toshiba පොන් හදනවා, ලෝකේ මුල්ම camera පොන් එක sharp

බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
ශාප් එකෙනුත් ෆොන් හදනවද?


ඒක තමා බන්. මම හිතුවේ උන් අනිත් කම්පනි වලට කොම්පොන්මන්ට්ස් හදනවා විතරයි කියලා. හරියට ෆොක්ස්කොන්, යමහා වගේ. උන්ගේ ෆොන් දැකලා තිබ්බේ නැ කියහන්කො.Unge panel thamai bn oya hama ekama use karanne.![]()


ඒක තමා බන්. මම හිතුවේ උන් අනිත් කම්පනි වලට කොම්පොන්මන්ට්ස් හදනවා විතරයි කියලා. හරියට ෆොක්ස්කොන්, යමහා වගේ. උන්ගේ ෆොන් දැකලා තිබ්බේ නැ කියහන්කො.
![]()
Unge panel thamai bn oya hama ekama use karanne.![]()
iphone 8 එකටත් OLED display හදන්නේ SHARP.කවුද දන්නේ මේ ඒකද කියලා
.
http://bgr.com/2016/09/30/iphone-8-rumors-oled-screen/ශාප් එකෙනුත් ෆොන් හදනවද?
උන්ගේ ෆෝන් ඉස්සර ජපන් ගිහින් එන අය හරියට ගෙනවා සමහර ඒවා TV පවා තිබුනා (චයිනා TV ලදරම් එන්න කලින් 2004 - 2006 වගේ) ගොඩක් ඒවා CDMA නිසා වැඩක් නැහැ. ඒ කාලේ කට්ටිය ෆොටෝ ගන්න එහෙම තියන් හිටියා. ඇපල් සැම්සුන් නැගල ගියාට පස්සේ ඒවා ගෙන එක අඩුම වුනා
