කාලෙකට පස්සේ තෝරාලා බේරලා TV Series එකක් බැලුවා ඒක හිතට අල්ලපු නිසයි මේ පෝස්ට් එක දාන්න හිතුනේ Sharp objects තමා මේකෙ නම කොටස් 8න් කතාව ඉවරයි , 2018 තමා ඇවිත් තියෙන්නේ psychological thriller කැටගරියට තමා මේක වැටෙන්නේ.
Camile preaker කියන්නේ පුවත්පත් මාධ්‍යවේදිනියක් තමන්ට තිබුන මානසික රෝගයකට ප්‍රතිකාර අරගෙන කැමිල් තමන්ගේ උපන් ගමවන වින්ඩ් ගැප් වලට එනවා ඝාතන ද්විත්වයක් ගැන ආර්ටිකල් එකක් ලියන්න මේ විදිහට ඝාතනයට ලක්වෙලා තියෙන්නේ පාසල් යන වයසේ ඉන්න ගැහැණු ලමයි දෙන්නෙක්ව. මේ ලමයි දෙන්නාව මරන්න ඇත්තේ කවුද? මම මේ කතාව බලන්න කියන්නේ මේ කතාවේ අවසානය මුලු කතාවම කනපිට හරවන එකක් නිසා.උබලත් බලහල්ලා. මේක සුපිරියක් ආ කියන්න අමතක උනා Gone girl නවල් එක ලියපු කෙනාගෙම නවල් එකක් වන Sharp Objects පාදක කරගෙන තමා මේක හදල තියෙන්නේ.
Telegram ඉන්න අයට පහල ලින්ක් එක ක්ලික් කරලා ඒ චැනල් එකෙන් කොටස් ඔක්කොම ගන්න පුලුවන් ඒවට English Subtitles Add කරලමයි තියෙන්නේ.
https://t.me/joinchat/AAAAAFFkDv1cxZ-9ANsbkg