Shaving Tips රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න
ජංජාලේ කැරකෙනකොට දැක්ක බ්ලොග් පොස්ට් එකක් වැදගත් කියලා හිතුන නිසා ගෙඩි පිටින් උස්සා පල කරන ලදී
රැවුල කැපීම සුදුසු වන්නේ රැවුල් ගස් වැවෙන දිශාවටමය.ඊට විරුද්ධ දිශාවට කැපීමෙන් කැපීම්,සීරීම් ඇතිවීම වැඩිවන අතර සමටද හානි සිදු වෙයි.මුහුණේ දෙපසින් අරඹා අවසානයේ නිකට හා ගෙළ පෙදෙසට පැමිණීම සුදුසුය.එමගින් රැවුල කැපීම වඩාත් අපහසු ප්‍රදේශ වලට තෙතමනය උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන අතර කැපීම පහසු වෙයි.
ඔන්න ඔහොමයි සිංහලු රැවුල කපන තොරණේ විස්තරේ
දැන් ඉතින් රැවුල තියන උන් මේක වැදගත් කියල හිතෙනවනම් බම්පියක් දාල රෙපක් දීල එහෙම යන්න ඕන 

ගෙඩි පිටින් ඉස්සුවේ මෙතනින්
රැවුල තියන උන් ඇතුල් වෙයව්.නැති උනුත් වැවෙනකල් නොඉඳ ඇතුල් වෙයව්
ජංජාලේ කැරකෙනකොට දැක්ක බ්ලොග් පොස්ට් එකක් වැදගත් කියලා හිතුන නිසා ගෙඩි පිටින් උස්සා පල කරන ලදී
රැවුල කැපීම අප සැමදා සිදු කළත් සමහර දෙනා එය නිවැරදිව කරන පිළිවල නොදනී.එනිසා මුහුණේ සමේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අතර දීර්ඝ කාලීන බලපෑම් පවා ඇති විය හැක.එනිසා පහත කරුණු ඔබ පිලිපදිනවා දැයි බලන්න.
රැවුල බෑමට වඩාත් සුදුසු වන්නේ සම තෙත්වත්,මෘදුවත් ඇති අවස්ථාවකි.රැවුල් ගස් 30% පමණ ජලය උරා ගන්නා අතර එමගින් රැවුල් ගස් විශාල වීම සිදු වේ.එමගින් රැවුල් ගස් කැපී යාම පහසුවටත් තියුණුවත් සිදු වෙයි.එනිසා විශේෂයෙන්ම නෑමෙන් පසු ඒ සඳහා වඩාත් සුදුසුයනෑම අපහසු නම් රැවුල කැපීමට පෙර නෑමට අපහසු නම් රැවුල කැපීමට පෙර ජලයෙන් මුහුණ තෙත් කොට මිනිත්තු කිහිපයක් තබා ගැනීම සුදුසුය.
රැවුල කැපීමට Shaving Cream/foam වර්ගයක් භාවිතා කිරීම සුදුසුය.එමගින් රේසරය හොඳින් හැසිරවීම පහසු වන අතර වඩාත් සුමුදු කැපීමක් ලබා දෙයි.ආලේප කිරීමට shaving brush පාවිච්චි කළ හැකි නම් වඩාත් සුදුසුය.එමගින් රැවුල් ගස් කෙළින් කර ලීම සිදු කරන අතර වඩාත් සමීප කැපීමක් ලබා දෙයි.Shaving cream ආලේප කළ යුත්තේ මුහුණේ පහළ සිට උඩු අතටය.එමගින් රැවුල් ගස් හොඳින් කෙලින් වීම සිදු වී රැවුල බෑම පහසු වෙයි.
හොඳ තත්වයේ තියුණු තලයක් සහිත රේසරයක් භාවිතා කරන්න.සැබැවින්ම රැවුල කැපීමේදී රැවුල් ගස් කැපී යනවා පමණක් නොව මුහුණේ සමේ මතුපිට ස්ථරය ඉවත් වීමද සිදුවෙයි.මොට තලයක් මගින් මුහුණේ සමට හානි වීම සිදු වේ.
එමෙන්ම මොට තලයක්/blade මගින් රැවුල කැපීම නිසි ලෙස සිදු නොවන අතරම කැපීම් හා සීරීම් ඇතිවීමේ සම්භාවිතාවයද වැඩි වේ.
එමෙන්ම මොට තලයක්/blade මගින් රැවුල කැපීම නිසි ලෙස සිදු නොවන අතරම කැපීම් හා සීරීම් ඇතිවීමේ සම්භාවිතාවයද වැඩි වේ.
රේසර තලය මාරු කළ යුතු කාලය තීරණය වන්නේ ඔබේ රැවුලේ ඝණකම මතය.සාමාන්‍යයයෙන් කැපීම් 3ත් 10ත් අතර කාල සීමවකදී රේසර තලය මාරු කළ යුතුය.අවම වශයෙන් සති දෙකකින් පසු රේසරය හෝ තලය මාරු කළ යුතුය.ඊට පෙර තලය මොට වී ඇති බව දැනුන හොත් තලය මාරු කිරීම සුදුසුය.
රැවුල කැපීම සුදුසු වන්නේ රැවුල් ගස් වැවෙන දිශාවටමය.ඊට විරුද්ධ දිශාවට කැපීමෙන් කැපීම්,සීරීම් ඇතිවීම වැඩිවන අතර සමටද හානි සිදු වෙයි.මුහුණේ දෙපසින් අරඹා අවසානයේ නිකට හා ගෙළ පෙදෙසට පැමිණීම සුදුසුය.එමගින් රැවුල කැපීම වඩාත් අපහසු ප්‍රදේශ වලට තෙතමනය උරා ගැනීමට වැඩි කාලයක් ලැබෙන අතර කැපීම පහසු වෙයි.
කැපීම් කිහිපයකින් පසු රේසරය සෝදා ගැනීමට අමතක නොකරන්න.රැවුල කැපීම අවසාන වීමෙන් පසු රේසරය සෝදා තබන්න.එය පිස දැමීමෙන් වළකින්න.එමගින් රේසරය ඉක්මනින් මොට වීම සිදු වෙයි.
රැවුල කැපීමේදී මුහුණේ මතු පිට ස්ථරය ඉවත් වන අතර සම සංවේදී වෙයි.එනිසා moisturizer/ after shave lotion වර්ගයක් ආලේප කිරීම සුදුසුය.එමගින් සමේ යහ තත්වය හොඳින් පවත්වා ගත හැක.
ඔන්න ඔහොමයි සිංහලු රැවුල කපන තොරණේ විස්තරේ
දැන් ඉතින් රැවුල තියන උන් මේක වැදගත් කියල හිතෙනවනම් බම්පියක් දාල රෙපක් දීල එහෙම යන්න ඕන 

ගෙඩි පිටින් ඉස්සුවේ මෙතනින්

මම දන්නා එකේ නහය ළඟ රේසරෙන් කපලා උගේ එතනත් රැවුල එනවා
)හැමදාම කපන්නත් එපා ඉක්මනට වැවෙන්න කියලා