Shaving Tips රැව්ල කැපීමේදී මේ ගැනත් සිතන්න

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    :lol:
    ට්‍රිමර් එකට ගහ මුලින්ම යනවා නේද?ඒක මුනට අවුලක් වෙයි
    නෑ Shaver එකෙන් තමා මුලින්ම යන්නේ. ස්කින් එකට කිසිම damage එකක් නැහැ ට්‍රිමර් එක තමයි සේෆ් ම :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :oo:උබ දාපු එකක්නම් අයින් කරලා පෙන්නපන්කෝ :frown:

    අයිං කල ගමං තෝ ටක් ගාල ටැග් එක දාගනියි :dull: :dull:
    ඊට වඩා මේ ක්‍රමේ ආරක්ෂිතයි :dull: :dull:
    Untitled.png

    දැන් හරිද :dull: :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    යකෝ රේසරෙන් දවස් දෙකයි කපන්න පුළුවන්. එකත් දවසක් ඇර දවසක්.. :(

    හොඳ එකකින් ඊට වඩා පුළුවන් බන් .මම බික් ඩබල් එකකින් හතර පස් සැරයක් කපනවා .එකත් හොඳටම වවලා :dull:

    නෑ Shaver එකෙන් තමා මුලින්ම යන්නේ. ස්කින් එකට කිසිම damage එකක් නැහැ ට්‍රිමර් එක තමයි සේෆ් ම :love:

    එල මචන්

    අයිං කල ගමං තෝ ටක් ගාල ටැග් එක දාගනියි :dull: :dull:
    ඊට වඩා මේ ක්‍රමේ ආරක්ෂිතයි :dull: :dull:
    Untitled.png

    දැන් හරිද :dull: :dull:

    අනේ උබට පුලුවන්නම් මුළු ත්‍රෙඩ් එකම පේන්න ඔහොම කරපංකෝ
    කාටද බැරි ඔහොම ටැග් වෙන ත්‍රෙඩ් එකක දාල ස්ක්‍රීන්ෂොටක් ගහලා උඩ ටික අයින් කරලා මේකේ දාන්න :dull::lol:
    :baffled::rofl::P:frown:

    Trim <> Shave :P

    :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ එකකින් ඊට වඩා පුළුවන් බන් .මම බික් ඩබල් එකකින් හතර පස් සැරයක් කපනවා .එකත් හොඳටම වවලා :dull:

    එල මචන්

    අනේ උබට පුලුවන්නම් මුළු ත්‍රෙඩ් එකම පේන්න ඔහොම කරපංකෝ
    කාටද බැරි ඔහොම ටැග් වෙන ත්‍රෙඩ් එකක දාල ස්ක්‍රීන්ෂොටක් ගහලා උඩ ටික අයින් කරලා මේකේ දාන්න :dull::lol:
    :baffled::rofl::P:frown:

    :rofl:

    ජබුඃ :lol: :lol:
    සබන් කෑල්ලකුත් දාන්නද ලිඳට :baffled: :baffled:
    Untitled.png
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රෙප් දුන්න පලවෙනි දහදෙනාට රෙප් දුන්නෝ :)
    අනිත් අයට හෙට දෙන්නම් :sorry: