නෑ Shaver එකෙන් තමා මුලින්ම යන්නේ. ස්කින් එකට කිසිම damage එකක් නැහැ ට්‍රිමර් එක තමයි සේෆ් ම
ට්‍රිමර් එකට ගහ මුලින්ම යනවා නේද?ඒක මුනට අවුලක් වෙයි

නෑ Shaver එකෙන් තමා මුලින්ම යන්නේ. ස්කින් එකට කිසිම damage එකක් නැහැ ට්‍රිමර් එක තමයි සේෆ් ම![]()
උබ දාපු එකක්නම් අයින් කරලා පෙන්නපන්කෝ



real men ඉඳලා හිටලා shave
රැවුල නොකපම ඉඳලා තාපස ලුක් එක ආවම සාටර්.පොඩ්ඩක් රැවුල එඩිට් කරාම තමයි ගති

යකෝ රේසරෙන් දවස් දෙකයි කපන්න පුළුවන්. එකත් දවසක් ඇර දවසක්..

නෑ Shaver එකෙන් තමා මුලින්ම යන්නේ. ස්කින් එකට කිසිම damage එකක් නැහැ ට්‍රිමර් එක තමයි සේෆ් ම![]()
අයිං කල ගමං තෝ ටක් ගාල ටැග් එක දාගනියි![]()
ඊට වඩා මේ ක්‍රමේ ආරක්ෂිතයි![]()
![]()
දැන් හරිද![]()
![]()






Trim <> Shave![]()

හොඳ එකකින් ඊට වඩා පුළුවන් බන් .මම බික් ඩබල් එකකින් හතර පස් සැරයක් කපනවා .එකත් හොඳටම වවලා
එල මචන්
අනේ උබට පුලුවන්නම් මුළු ත්‍රෙඩ් එකම පේන්න ඔහොම කරපංකෝ
කාටද බැරි ඔහොම ටැග් වෙන ත්‍රෙඩ් එකක දාල ස්ක්‍රීන්ෂොටක් ගහලා උඩ ටික අයින් කරලා මේකේ දාන්න
![]()


රෙප් දුන්න පලවෙනි දහදෙනාට රෙප් දුන්නෝ
අනිත් අයට හෙට දෙන්නම්


කට වහප් සොම්බියා

කළුවරේ ටැග් හොරකං කරන්න ඇවිල්ල ලිඳකට වැටිල පව්![]()
![]()
