උබල සමහර විට මේ මල්ලි ගැන දන්නව ඇති. වැඩි වයසක් නෑ දැලි රැවුල තියෙන්නේ කොල්ලට තාම.
ඒත් රැප් කරනව. ගොඩක් උන් මේ පොඩි කොල්ලට බනිනව මම දැකල තියෙනව. ඒත් පොර ඒව නවත්වන්නෑ. ඒක නෙමේ මම කියන්න ගියේ. මේ කොල්ලා යම් තැනක ඉන්නව.
01 electronic music mixing
02 video editing and recording with some advanced movements.
03 pro looking artwork designing and ideas
04 better lyrics
05 good sound engineering
ඔය උඩ කියන ගොඩක් දේවල් පොරගේ හොදයි. එන්න එන්නම පොර ඒව දියුනු කරගන්නව. අලුතින් ආපු ඒවල කොලිටිය පස්සේ ඒවට වඩා ගොඩක් හොදයි.
මම මේ කල්පන කරේ ගොඩක් වෙලාවට පොර මේව ඉගෙනගන්න ඇත්තේ තනියම එක්පෙරිමන්ට්ස් කරල. ඇත්තටම මට හිතෙන විදියට කොල්ල ටැලන්ටඩ් පොරක්. උගේ ඇගේ තියෙනව ඔය ඔක්කොම.

ඌ ඩිසයින් කරල තියෙන ආට්වර්ක් වල කලර්ස්, ඌ පෝස් කරන විදිය, යූස් කරල තියෙන ෆොන්ට්ස්, අරව මේව ඔක්කොගෙන්ම පේන්නේ පොර ටැලන්ට්ඩ් පොරක් කියල.

උබල මාත් එක්ක එකගද?
මේ වීඩියෝ දෙක තුන බලපන්.

