shaze tempain

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
Shaze-Tempain-the-Youngest-Pro-Rapper-in-Asia-celebrities-37018160-889-960.jpg


උබල සමහර විට මේ මල්ලි ගැන දන්නව ඇති. වැඩි වයසක් නෑ දැලි රැවුල තියෙන්නේ කොල්ලට තාම. :baffled: ඒත් රැප් කරනව. ගොඩක් උන් මේ පොඩි කොල්ලට බනිනව මම දැකල තියෙනව. ඒත් පොර ඒව නවත්වන්නෑ.

ඒක නෙමේ මම කියන්න ගියේ. මේ කොල්ලා යම් තැනක ඉන්නව.

01 electronic music mixing
02 video editing and recording with some advanced movements.
03 pro looking artwork designing and ideas
04 better lyrics
05 good sound engineering

ඔය උඩ කියන ගොඩක් දේවල් පොරගේ හොදයි. එන්න එන්නම පොර ඒව දියුනු කරගන්නව. අලුතින් ආපු ඒවල කොලිටිය පස්සේ ඒවට වඩා ගොඩක් හොදයි.

මම මේ කල්පන කරේ ගොඩක් වෙලාවට පොර මේව ඉගෙනගන්න ඇත්තේ තනියම එක්පෙරිමන්ට්ස් කරල. ඇත්තටම මට හිතෙන විදියට කොල්ල ටැලන්ටඩ් පොරක්. උගේ ඇගේ තියෙනව ඔය ඔක්කොම. :)

ඌ ඩිසයින් කරල තියෙන ආට්වර්ක් වල කලර්ස්, ඌ පෝස් කරන විදිය, යූස් කරල තියෙන ෆොන්ට්ස්, අරව මේව ඔක්කොගෙන්ම පේන්නේ පොර ටැලන්ට්ඩ් පොරක් කියල. :)

shaze-tempain_252850_top.jpg


උබල මාත් එක්ක එකගද?

මේ වීඩියෝ දෙක තුන බලපන්. :P

 
  • Like
Reactions: SLCRI
Jul 25, 2017
96
13
0
අනේ හුකේ මුගෙ රැප්

මමත් මියුසික් කරන්නෙ මචන්. මුගෙ සමහර ඒවා නම් ගන්න දෙයක් නෑ. අමු කුනුහරප. මොකක් හරි හේතුවක් නිසා මිනිස්සු මුට කැමතී මොනවා උනත් මූගෙ නමින් එලකිරියෙ ෆේක් හදලා බනින්න බනින්න මූ හිට් වෙන එක මිසක් මූ දන්නෙ වත් නෑ එලකිරියෙ මූට බනිනවා කියලා.
 
Last edited:

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :yes:
    podi ekage asawane.
    Onna monawahari kiyanna dipan.
    hebei hekiyawak thiyena patak penawa.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මේක රැප් විදිහට ලඟින් යන එකක් විදිහට වත් අහන්න ඕන එකෙක් ඉන්නවනං youtube එකේ speed එක 1.5 වලට වැඩි කරලා අහපල්ලා. නැත්තන් උබලට නින්ද යයි