.:|Shehani Kahandawala|:.

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ලස්සනයි නම් තමා කෙල්ල, normal and sweet..
    ඒත් මෙයාගේ underarms දාඩියෙන් තෙමිලා නේද, යකෝ photographer ඕක දැක්කේ නැද්ද බන්, ෆොටෝ එකේ ගතිය යනවා ඕක දැක්කම :(

    ඈ බන්, උබට බලන්න වෙන මුකුත් තිබ්බෙම නැද්ද?:confused:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පෙනුමට ඇගේ සුර අඟනක් විලස ...... ඇතී
    ඇය නම් හැඩ ලදකි මගේ සිත කැව්ව ... කිතී
    සැමදා බැබලෙන්න රුපයේ තියෙන ..... ගතී
    රැකපන් ලඳේ හොද ගතිගුන නුඹත් ..... නිතී
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොච්චර හැඩ වුවත් මම නම් දැන් .......... බැඳලා
    ඉන්නවා අපිට දැන් කොලු පැටියෙක් ...... ලැබිලා
    උබලා දාන මේ වගේ කෙල්ලන් ............. දැකලා
    කවදාවත් යන්නේ නැහැ බන් මේ හිත ... කැඩිලා
     
    • Like
    Reactions: DAMER

    Street Fighter

    Well-known member
  • කොච්චර හැඩ වුවත් මම නම් දැන් .......... බැඳලා
    ඉන්නවා අපිට දැන් කොලු පැටියෙක් ...... ලැබිලා
    උබලා දාන මේ වගේ කෙල්ලන් ............. දැකලා
    කවදාවත් යන්නේ නැහැ බන් මේ හිත ... කැඩිලා

    Fatta machan ...... :rolleyes::lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොච්චර හැඩ වුවත් මම නම් දැන් .......... බැඳලා
    ඉන්නවා අපිට දැන් කොලු පැටියෙක් ...... ලැබිලා
    උබලා දාන මේ වගේ කෙල්ලන් ............. දැකලා
    කවදාවත් යන්නේ නැහැ බන් මේ හිත ... කැඩිලා

    :lol::P
     
    කොච්චර හැඩ වුවත් මම නම් දැන් .......... බැඳලා
    ඉන්නවා අපිට දැන් කොලු පැටියෙක් ...... ලැබිලා
    උබලා දාන මේ වගේ කෙල්ලන් ............. දැකලා
    කවදාවත් යන්නේ නැහැ බන් මේ හිත ... කැඩිලා

    ඒ ඔවා 75%ක් ම බඩු නිසා :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෙනුමට ඇගේ සුර අඟනක් විලස ...... ඇතී
    ඇය නම් හැඩ ලදකි මගේ සිත කැව්ව ... කිතී
    සැමදා බැබලෙන්න රුපයේ තියෙන ..... ගතී
    රැකපන් ලඳේ හොද ගතිගුන නුඹත් ..... නිතී

    බැඳලා ළමයි හම්බුන තාත්තලා මේකේ මොනවද කොරන්නේ හා?? වයිෆ් දැක්කොත් හම්බුවෙයි උඹට :P:P
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    පෙනුමට ඇගේ සුර අඟනක් විලස ...... ඇතී
    ඇය නම් හැඩ ලදකි මගේ සිත කැව්ව ... කිතී
    සැමදා බැබලෙන්න රුපයේ තියෙන ..... ගතී
    රැකපන් ලඳේ හොද ගතිගුන නුඹත් ..... නිතී

    එල එල බලමුකෝ උබ කියපු එක මෙයා අහවිද කියලා