Shell model for sale

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕකෙ අයිතිකාරයට කියහන් බන් කණ්නාඩි දෙකයි ඇලෝයිවිල් සෙට් එකයි සුදුයකඩ ටිකයි ඉතිරි කරල ඉතුරු ටික ගලෝල විසික්කරන්න කියල. අපරාදෙ වාහනේ. ඔය බොඩිකිට් කෑලිත් ලොකුම අවුලක් නෑ, බූරු ස්ටිකර් ටිකයි බැජ් ටිකයි ගැලෙව්වත් ඇති
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඕකෙ අයිතිකාරයට කියහන් බන් කණ්නාඩි දෙකයි ඇලෝයිවිල් සෙට් එකයි සුදුයකඩ ටිකයි ඉතිරි කරල ඉතුරු ටික ගලෝල විසික්කරන්න කියල. අපරාදෙ වාහනේ. ඔය බොඩිකිට් කෑලිත් ලොකුම අවුලක් නෑ, බූරු ස්ටිකර් ටිකයි බැජ් ටිකයි ගැලෙව්වත් ඇති

    Muge vx ekak thiyenawa. Ekath mehema thama.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    adoo oka ganna ekata thawa athin ganak wiyadam karanna wenawa,oke hai karala thiyena magul keli tika galawa ganna.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    hqdefault.jpg