Shell model for sale

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    1987 YOM
    1993 Registration
    1st owner

    කැමති අය ඉන්නවා නම් කියන්ඩෝ....



    pkdvHt8.jpg


    6kunveD.jpg
     
    • Like
    Reactions: skymicro

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කීයක් වෙනවද බන්? 53 කාණ්ඩෙ නේද? ඇයි බන් මෙච්චර මොඩිෆයි කරලා තියෙන්නේ? ලෙක්සස් ලොගො එකත් ගහලා. ගාන කොහොමද? ඇතුලේ ෆොටොස් නැද්ද? එන්ජින් එහෙම අවුලක් නෑ නේද?
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    meke alloy set ekata withrak ithuru krala thorombal tika gallwanam uba hithan inna ganata wada kiyak hari wadiyen denna puluwan ban :)
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කීයක් වෙනවද බන්? 53 කාණ්ඩෙ නේද? ඇයි බන් මෙච්චර මොඩිෆයි කරලා තියෙන්නේ? ලෙක්සස් ලොගො එකත් ගහලා. ගාන කොහොමද? ඇතුලේ ෆොටොස් නැද්ද? එන්ජින් එහෙම අවුලක් නෑ නේද?

    Pm ekata rply kala bn
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උබ් වගෙ පිස්සෙක් ගත්තොත් තම ඔක මලාට විකුනන්න බැ කරල තියෙන විනාසෙට