Shen මොඩලින් සහ ගායනයට හරිම දක්ෂයි

LoveSick99

Member
Jun 28, 2018
6
0
0
Shen හැමෝම බලන්න...

හලෛා් යාළුවනේ කොහොමද? මම ඇඹිපිලිපිටියේ ශේන් බිෂොප්ගේ ෆෑන් කෙනෙක්...
මම අද යන්නේ මම එයා ගැන දන්නා විදියට ඔයාලට හදුන්වලා දෙන්න.
එයා හැමෝම දන්න විදියට මොඩලින් සහ ගායනයට හරිම දක්ෂයි.
කුඩාකල පාසලේ සිටම ඉතා දක්ෂ ගායකයෙක් විදියට.
මේ වනවිට එයා සිංදු වීඩියෝ දෙකක්ම කරලා තියනවා
ඔයාලට පුළුවන් අන්තර්ජාලයතුල එයාගෙ විඩියෝ දැකගන්න

මම ඔයාලට ලේසි වෙන්න ලින්ක් දෙක පහලින් දමන්නම්

Awasana Premaye Kadule - අවසාන ප්‍රේමයේ කදුලු


ශේන්ගෙ අලුත්ම වීඩියෝ එක පුන් පෝදා සඳ

එයාගේ ලස්සනම ලස්සන පොටෝ එකතුවක් මගේ ලග තියනවා (ඉතිං මම එයාගේ ෆෑන් කෙනෙක් හැටියට එයගෙ හැම පොටෝ එකක්ම තීනව)







































ඔබට මඩ ගැසීමට සිතෙනවානම් අපට එපා. ඒ මඩ ඔබම තියාගන්න

 
Last edited:

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    ගෑනියෙක් වුනත් පිරිමියෙක් වුනත් මේ වගේ එවුන්ව බයිට් එකට ගන්න එපා බන්. උගෙන් කාටවත් කරදරයක් නෑ නේ.
     

    LoveSick99

    Member
    Jun 28, 2018
    6
    0
    0
    ඒ ගෑනියෙක් ද පිරිමියෙක්ද?
    එලකිරි එකේ ඉන්න පුළුවන් හයි මොරාල් තියන කට්ට පිරිමින්ට විතරද?
     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    tumblr_ms89b76PrX1sb6a5qo2_400.gif


    detected