Shen Tharindu Exposed - Starlink ලංකාවේ ඔෆිසර් 😂

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,664
    25,681
    113
    Mun ge Pora talk wala hatiyata Dammika pererala, Elon Muskla, puken renna oni
    Confused Trailer Park Boys GIF
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    SEO Services දෙනවා කියන්නෙත් හරියට නිකන් කේන්දර බලනවා වගේ බන්. මුලින් කියනකොට රජකරනවා වගේ කියන්නේ. පස්සේ කෙල උනාම ග්‍රහයෙක් නීච වෙලා කියනවා. :lol: ඒ වගේම Services දෙන උන් වැඩේ හරියට කරනවා අවසාන තීරණේ හැබැයි Google සතුයි කියනවා. ඉතින් ගැලවෙන්න Points තියෙනවනේ. කටින් ගහන්න පුළුවන් නම්, Marketing දන්නවා නම් වැඩක් නැති SEO Packages විකුණලා උනත් ගේම ගහන උන් ඉන්නවා. BHW එකෙත් ඔහොම පොරක් ඉන්නවා SarkarSEO කියලා. මෙලෝ වැඩක් නෑ ඉතින්. කට්ටිය බනිනවා පලු යන්න. මුගේ හැබැයි Marketing සුපිරි. දොදොල් විකුනනවා වගේ SEO Packages විකුනන්නේ. :lol: කාලයක් ගියාම තේරුමක් නෑ කියලා තේරෙන්නේ. හැබැයි අරු ගේම ගහනවා තාම.
    Sarkar ගේ පැකේජස්නම් උණු කැවුම් වගේ යන්නේ හැබැයි , ඌත් ඉතින් PBN සෙට් එකක් දාන් වැඩේ කරන් යන්නේ
     
    • Wow
    Reactions: Nidarshana_k

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,923
    2,211
    113
    Birmingham
    The Legend is back, bitches 😁

    View attachment 254819
    1754637245670.png


    අද ඉදන් වරු ගණන් පොයිය බස්සයි, බලන්නකෝ SLT එකෙන් මාව මරන්න හොයනවා, ඩයලොග් එකෙන් ප්‍රොෆයිල් එක Down කළා.... බ්ලා බ්ලා .... :lol:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,119
    9,969
    113
    The Legend is back, bitches 😁

    View attachment 254819
    ඇදන් යට ෆොටෝ හන්ගන්න ගිහින් දැන්ද ආවේ දන්නෑ පම්පෝරි ජනකයා :LOL:
    View attachment 254821

    අද ඉදන් වරු ගණන් පොයිය බස්සයි, බලන්නකෝ SLT එකෙන් මාව මරන්න හොයනවා, ඩයලොග් එකෙන් ප්‍රොෆයිල් එක Down කළා.... බ්ලා බ්ලා .... :lol:
    2BKAHV0.png
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    පව් බන් උගෙ ඔලුවෙ මේ වෙලාවෙ මොනව වැඩ කරනව ඇද්ද...

    මටනම් හිතෙන්නෙ උගෙ වටේ ඉන්න හැච්චො බැච්චො ටික
    තමා මූව මුරුන්ග අත්තෙ තියල වට්ටන්නෙ...