දැන් ඌ පෙන්න නෑ නේද ?Menuka Dilhan kiyanne Top Level horek. Issara nam Vezzel ekak ehemath thibba.
Mun ge Pora talk wala hatiyata Dammika pererala, Elon Muskla, puken renna oni
Account eka reactivate karla![]()
Sarkar ගේ පැකේජස්නම් උණු කැවුම් වගේ යන්නේ හැබැයි , ඌත් ඉතින් PBN සෙට් එකක් දාන් වැඩේ කරන් යන්නේSEO Services දෙනවා කියන්නෙත් හරියට නිකන් කේන්දර බලනවා වගේ බන්. මුලින් කියනකොට රජකරනවා වගේ කියන්නේ. පස්සේ කෙල උනාම ග්‍රහයෙක් නීච වෙලා කියනවා.ඒ වගේම Services දෙන උන් වැඩේ හරියට කරනවා අවසාන තීරණේ හැබැයි Google සතුයි කියනවා. ඉතින් ගැලවෙන්න Points තියෙනවනේ. කටින් ගහන්න පුළුවන් නම්, Marketing දන්නවා නම් වැඩක් නැති SEO Packages විකුණලා උනත් ගේම ගහන උන් ඉන්නවා. BHW එකෙත් ඔහොම පොරක් ඉන්නවා SarkarSEO කියලා. මෙලෝ වැඩක් නෑ ඉතින්. කට්ටිය බනිනවා පලු යන්න. මුගේ හැබැයි Marketing සුපිරි. දොදොල් විකුනනවා වගේ SEO Packages විකුනන්නේ.
කාලයක් ගියාම තේරුමක් නෑ කියලා තේරෙන්නේ. හැබැයි අරු ගේම ගහනවා තාම.

The Legend is back, bitches
View attachment 254819
ඇදන් යට ෆොටෝ හන්ගන්න ගිහින් දැන්ද ආවේ දන්නෑ පම්පෝරි ජනකයා
View attachment 254821
අද ඉදන් වරු ගණන් පොයිය බස්සයි, බලන්නකෝ SLT එකෙන් මාව මරන්න හොයනවා, ඩයලොග් එකෙන් ප්‍රොෆයිල් එක Down කළා.... බ්ලා බ්ලා ....![]()
Mony Robot ජරාවක් නේ බංgu ponnyage poiia vitrai. mugen seo kargatha ewunta baba hamba wela athe. thawa podden mage job ekath kelawenawa mu recommend karapu ara money robot software eka hinda. https://shentharindu.com/product/money-robot-seo-submitter/
domain authority boost wenawa vitrai. generate wena backlink 2months passe auto delete karanawa untika. site okkma aye malatawath recovery karnna ba.Mony Robot ජරාවක් නේ බං![]()
උබලත් ට්‍රිප් යද්දින් facebook account deactivate කරනවද?

පව් බන් උගෙ ඔලුවෙ මේ වෙලාවෙ මොනව වැඩ කරනව ඇද්ද...