Shenat Comrade ට ප්‍රශ්නයක්

shenat

Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    උබ සිවිල් කර කර ඉදලා හරි හමන් පඩි නැතුව අනාත වෙලා අයිටී ෆීල්ඩ් එකට පැනගන්න ට්‍රයි කර කර ඉදල ඒකත් බැරි උනාම පසු තැවි තැවී ඉදලා අන්තිමට ගෑනිගේ මාර්ගෙන් ඔසී පැනල අයිටී කරන උන්ටයි ලංකාවේ උන්ටයි බැන බැන ඉන්න ගැනත් ත්‍රෙඩ් එකක් දැම්මා 🙈

    මං කිව්වනේ ඉගෙනගන්න කාලෙ ඒක නොකර/කරගන්න බැරුව බෝක්කු උඩ ඉඳලා කරගන්න දෙයක් නැති උනාම ඩොලර් සත ගානට සුද්දන්ට පක්කලිකම් කරපු නූගත් මෝඩහරක් කියන ඒවා තබේකට වැඩක් නෑ කියලා.

    ඒ කිව්වෙ උබටත් එක්ක. 😆

    අපි රටවල් වලට ගියේ අපේ skills assess කරලා. මම primary applicant. අඩු ශ්‍රමයට වැඩ කරගන්න තියාගත්ත උබ, මාකටින් පොන්නයා, මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ නූගත් හරක් රටවල් වලට ගෙන්න ගන්න උන්ට පිස්සු නෑ බන්. 😂 රටට වැඩක් ඇති එවුන් උන් ගෙන්නගන්නෙ. නිකමට හිතපන් පැයට ඩොලර් සත දහයට වැඩ කරපු උන් ගෙනත් උන් පුක් ගහන්නද. පැයට වියදමත් ඊට වැඩියි 🙈
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    ඇයි ඔයා ඔසී නම් ඉන්නෙ දවසේ තිස්සෙම ලංකාවේ ෆෝරම් එකක කාලේ කන්නෙ.

    මං දන්න රට ඉන්න අය නම් සිංහලෙන් කතා කරන්නෙ වත් නැහැ.🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ඔයා ඔසී නම් ඉන්නෙ දවසේ තිස්සෙම ලංකාවේ ෆෝරම් එකක් කාලේ කන්නෙ.

    ඔසී ෆෝරම් වලට ගන්න බෑ කිවුවා. :(

    මං දන්න රට ඉන්න අය නම් සිංහලෙන් කතා කරන්නෙ වත් නැහැ.🤔

    එහෙමද? අපි මෙහේ ඉපදිලා ඉංග්‍රීසි මවු භාසාව වෙච්ච අය නෙවෙයිනෙ ආයුබොවන්ඩ ඔයා දන්න සර්ලා මිස්ලා වගේ. අපි දන්න සිංහලෙන් කතා කරන්නෙ. :(
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    ඔසී ෆෝරම් වලට ගන්න බෑ කිවුවා. :(

    එහෙමද? අපි මෙහේ ඉපදිලා ඉංග්‍රීසි මවු භාසාව වෙච්ච අය නෙවෙයිනෙ ආයුබොවන්ඩ ඔයා දන්න සර්ලා මිස්ලා වගේ. අපි දන්න සිංහලෙන් කතා කරන්නෙ. :(
    අඩෝ සිරාවට කියන්නෙ. ඕක උබේ හෙල්ත් එකට හොඳ නැහැ. මේකට එන එක අඩු කරපං. 😘 කම්පැරිසන් ඕවර් ගියාම මොලේ කචල් වෙනවා.☹️
     
    • Love
    • Haha
    Reactions: shenat and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මං කිව්වනේ ඉගෙනගන්න කාලෙ ඒක නොකර/කරගන්න බැරුව බෝක්කු උඩ ඉඳලා කරගන්න දෙයක් නැති උනාම ඩොලර් සත ගානට සුද්දන්ට පක්කලිකම් කරපු නූගත් මෝඩහරක් කියන ඒවා තබේකට වැඩක් නෑ කියලා.

    ඒ කිව්වෙ උබටත් එක්ක. 😆

    අපි රටවල් වලට ගියේ අපේ skills assess කරලා. මම primary applicant. අඩු ශ්‍රමයට වැඩ කරගන්න තියාගත්ත උබ, මාකටින් පොන්නයා, මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ නූගත් හරක් රටවල් වලට ගෙන්න ගන්න උන්ට පිස්සු නෑ බන්. 😂 රටට වැඩක් ඇති එවුන් උන් ගෙන්නගන්නෙ. නිකමට හිතපන් පැයට ඩොලර් සත දහයට වැඩ කරපු උන් ගෙනත් උන් පුක් ගහන්නද. පැයට වියදමත් ඊට වැඩියි 🙈
    යැයි යැයි තමා, රටම දන්නවා උඹ මෙහෙ යන එනමන් නැතුව අනාත වෙලා ඩොටේ ගොන් බඩුවක් අන්දගෙන dependent visa වලින් ඔසී පැන්න කියලා. දැන් මෙතන රඟනවා නිකන් එහෙම උනෙ නෑ වගේ 🤭 🤭

    උඹේ නියම පොන්න කම හොයන්න ඔන්න ඔය ත්‍රෙඩ් එකේ මුල්ම පොස්ට් එක ගිහින් බලන්න 👇👇🤭🤭

    shenat කොල්ල ගැන ඉතින් දන්නවනේ.. මට ඉතින් ඌත් එක්ක පෞද්ගලික තරහක නෑ.. ඒත් මේ ලගකදි ඉදන් forex earners ට බනින එකෙන් පොර ගැන පොඩ්ඩක් හොයන්න හිතුනා.. ඉස්සෙල්ල බලමුකො බනින විදිහ..

    ඔය 3 වෙනි පැරා එක හොදට කියවල මතක තියාගන්න.. මොකද යටට කියවද්දි තව ආතල් ඈ..

    අපිට සල්ලි හම්බවෙන්නෙ IT field එකේ හොද කම නිසා නෙමෙයිලු.. rupee depreciation එක නිසාලු ඇහ්.. 👇

    හැබැයි ඒ වගේ බැන හිටියට ඉස්සර මෙහෙම නෙමෙයිලු කියල තියෙන්නේ.. අපි පොඩ්ඩක් බලමු ඒ ගැන.. :rolleyes: :rolleyes:

    https://elakiri.com/threads/civil-engineering.1949396/post-25605355
    image.png

    තව ටිකක් ආපස්සට යද්දි මෙන්න IT field එකේ හොද කියන්න පටන් ගන්නවා... :baffled::baffled:

    පස්සෙ ශේප් එකේ මුට IT පැත්තට යන්න අදහසකුත් තිබිල තියෙනවා... :lol: :lol:

    මෙන්න ඊට පස්සෙ පුලුවන් වෙච්ච ගමන් මාරු වෙනවලු.. :rofl::rofl:

    මෙන්න මේ ටික හොදම ටික... :lol: :lol:

    Who Are You Reaction GIF by MOODMAN

    නූගත් වේසික පුතෙක් ?

    @Kolama @Jack_Sparrow, IT, freelancing කරන උදවිය නූල ඇදගෙන යන්න..

    එහෙනම් කොල්ලො අපි ගියා..

    sri-lanka-meme.gif
     
    • Haha
    Reactions: supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ සිරාවට කියන්නෙ. ඕක උබේ හෙල්ත් එකට හොඳ නැහැ.
    මේකට එන එක අඩු කරපං. 😘

    ඒක ඇත්ත. බයි සිලි බයි හරක් එක්ක හිටියම අපිත් හරක් වෙන්න අවදානමක් තියෙනවා.

    කම්පැරිසන් ඕවර් ගියාම මොලේ කචල් වෙනවා.☹️

    මොන කම්පැරිසන් ද බන්? පැහැදිලි කරපන්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    ඒක ඇත්ත. බයි සිලි බයි හරක් එක්ක හිටියම අපිත් හරක් වෙන්න අවදානමක් තියෙනවා.

    මොන කම්පැරිසන් ද බන්? පැහැදිලි කරපන්.
    උදේ ඉදලා රෑ වෙනකම්ම ඔයා කරන්නෙ ඒක තමයි.
    අනවශ්‍ය ලෙස විවාද කරන එක මොලයට අහිතකරයි බන්.
    කතාව දුර ගියා බායි.😃
     
    • Haha
    Reactions: supun_sg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මං කිව්වනේ ඉගෙනගන්න කාලෙ ඒක නොකර/කරගන්න බැරුව බෝක්කු උඩ ඉඳලා කරගන්න දෙයක් නැති උනාම ඩොලර් සත ගානට සුද්දන්ට පක්කලිකම් කරපු නූගත් මෝඩහරක් කියන ඒවා තබේකට වැඩක් නෑ කියලා.

    ඒ කිව්වෙ උබටත් එක්ක. 😆

    අපි රටවල් වලට ගියේ අපේ skills assess කරලා. මම primary applicant. අඩු ශ්‍රමයට වැඩ කරගන්න තියාගත්ත උබ, මාකටින් පොන්නයා, මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ නූගත් හරක් රටවල් වලට ගෙන්න ගන්න උන්ට පිස්සු නෑ බන්. 😂 රටට වැඩක් ඇති එවුන් උන් ගෙන්නගන්නෙ. නිකමට හිතපන් පැයට ඩොලර් සත දහයට වැඩ කරපු උන් ගෙනත් උන් පුක් ගහන්නද. පැයට වියදමත් ඊට වැඩියි 🙈

    IT field eke nowena kenekta e field ekata enna widiyak nadda?

    B.Sc degree ekak tiyena wayasa 30 ka

    Good. IT field ekata apu nathi eka gana 100 warayak pasuthawenawa dan.

    :(
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Shehan Manage දත නැති අඩු කුලේ වපරයා අදත් ලිඳේ නේද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    JVP එකෙත් නෑ බං මෙච්චර කුහකයෝ

    කුහක Ultra Pro Max

    තැරි දාර පුන්නක්කු බයියෙක් ජෙප්පෙක් වෙලා අපිට බයියො බයියො කිය කිය බැන බැන යනවනම් ඉතින් කවර කතාද?
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    කුහක Ultra Pro Max

    තැරි දාර පුන්නක්කු බයියෙක් ජෙප්පෙක් වෙලා අපිට බයියො බයියො කිය කිය බැන බැන යනවනම් ඉතින් කවර කතාද?
    ඕකා මේකේ අනුර ට ත් බැන බැන ගියා නේද ඉස්සර

    මේ වගේ පොන්නයෙක් එක්ක ගෑනි කොහොම ඉන්නවද මන්දා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මාතර ගොඩක් අඩු කුලේ එවුන්ට ප්‍රසිද්දයි. මානගේ කියන්නෙ අඩු කුලේ ෆැමිලියක්. මේකේ හැසිරෙන විදියට ඕනෙ එකෙක්ට තේරෙනවනෙ මුගෙ ෆැමිලි එක මොනවගේ ඇතිද කියලා
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    PJJm.gif

    ඔන්ලයින් $ එකක් හොයලා නෑ.
    No online work done

    https://elakiri.com/threads/how-did...rst-1-000-online.2111209/page-2#post-28986347

    YouTube Premium ගන්න මාසෙට රුපියල් 629ක් නෑ
    මම නං premium අරගෙනත් නෑ. Ad block දාලත් නෑ.
    ඇඩ් එක ආවම තත්පර 5ක් 10ක් ස්කිප් කරලා බලනවා

    https://elakiri.com/threads/youtube-ad-block.2127059/#post-29295978

    තුට්ටු දේකෙ ස්පා හොයනවා
    Place ekath dapan ithin.
    Oya patte monawada hoda places tiyenne? 🫢

    https://elakiri.com/threads/spa-giya.2144563/page-2#post-29615708

    තමන්ටම කියල කම්පියුටරයක්වත් නෑ
    හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ.

    කීයක් වගේ ගියාද මේකට?

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828

    වැල ලින්ක් ඉල්ල ඉල්ල වැලපෙනවා.
    download karala wena site ekakata upload karala deepanko. :sorry:

    https://elakiri.com/threads/යක්ක-පුත්තු-අලුත්-ලීක්-ටික-බැලුවද.2031435/page-5#post-27371492

    Former තැරිදාර වද බයියෙක්!

    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...
    Click to expand...

    Thread: https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/

    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
    Click to expand...
    Click to expand...

    Thread: https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/page-2

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...
    Click to expand...

    dan mu gan kathawak nane.. :dull:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ජෙපි වෙස්මූනු දාන් ඉන්න වල් වේස බයියෙක් නේද