Sherlock Holmes MEGA THREAD

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    siraawata banz e kaale puduma pissuwak thibbe...:yes: :yes:
    එහෙනම් මගේ කතාත් කියවපන් කොල්ලා!

    බයි ද වේ මගේ නමත් පසන්! මම නාලන්ද කොලේජ්! :P:rofl::rofl: අපි දෙන්නම එහෙම බැලුවොත් එන් සී පසන්ලා! ලොල්!
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙනම් මගේ කතාත් කියවපන් කොල්ලා!

    බයි ද වේ මගේ නමත් පසන්! මම නාලන්ද කොලේජ්! :P:rofl::rofl: අපි දෙන්නම එහෙම බැලුවොත් එන් සී පසන්ලා! ලොල්!
    ube katha th kiyawanna oone :yes:
    habai mata computer eken nan kiyawala puruddak naa library eke hoyala balanna oone ube potha :D
    adee maath nalande thamai banz :eek:
    ncpasan kiyala daala thiyenne ekanisa thamai ;)
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ube katha th kiyawanna oone :yes:
    habai mata computer eken nan kiyawala puruddak naa library eke hoyala balanna oone ube potha :D
    adee maath nalande thamai banz :eek:
    ncpasan kiyala daala thiyenne ekanisa thamai ;)
    :eek::eek::eek:

    අඩේ මමත් නාලන්දේ නේ? මම 2008 ඒ ලෙවල් බැජ් එකේ. උඹ මොන අවුරුද්දේ ද?

    මචන් මගේ පොත තවම ප්‍රින්ට් කරලා නෑ. ප්‍රින්ට් කරපු ගමන් සල්ලි දීලා ගනින්. මටත් උපකාරයක් විදිහට. උඹ වෙලාවක හම්බ වුනොත් මම කතුවරයාගේ සයින් මෙව්වා එක ගහලා දෙන්නම්. :lol::lol::lol:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :eek::eek::eek:
    අඩේ මමත් නාලන්දේ නේ? මම 2008 ඒ ලෙවල් බැජ් එකේ. උඹ මොන අවුරුද්දේ ද?

    මචන් මගේ පොත තවම ප්‍රින්ට් කරලා නෑ. ප්‍රින්ට් කරපු ගමන් සල්ලි දීලා ගනින්. මටත් උපකාරයක් විදිහට. උඹ වෙලාවක හම්බ වුනොත් මම කතුවරයාගේ සයින් මෙව්වා එක ගහලා දෙන්නම්. :lol::lol::lol:
    mam 2009 batch eke :D
    book fair eka langama enawa puluwan nan gahapan eeta kalin ;)
    ela ela sign mewwa ekath gahala deepan :P :lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Silk-Madure-Wikramaya_zps4d5bbac6.jpg

    Tarsan-samaga_zpsc8422e12.jpg

    Machan meke book eka uba release kare neddda,release karanum ganna thenak kiyapan:)
     
    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    Silk-Madure-Wikramaya_zps4d5bbac6.jpg

    Tarsan-samaga_zpsc8422e12.jpg

    Machan meke book eka uba release kare neddda,release karanum ganna thenak kiyapan:)
    මේ පොත් දෙක ම මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1562706

    පලවෙනි පොතේ බාගයක් විතර ටයිප් කරලා ඉවරයි. දෙවෙනි පොත තවම ටයිප් සෙටින් කරලා නෑ. මේ මාසේ අන්තිම වෙන්න කලින් දෙකම ටයිප් කරලා ඉවර කරන්නයි හිතාගෙන ඉන්නේ.:yes::yes::yes:

    බුක් ෆෙයාර් එකට කලින් මම මේ පොත් දෙක අච්චු ගහලා විකුණන්න බලාපොරොත්තු වෙනවා.

    ela kolloo...
    තැන්කියු මචන්
     
    Last edited:

    Dilan2013

    Junior member
  • Jul 1, 2013
    391
    14
    18
    Thanks a lot saho.kalin rep dunna nisa aye rep denna bailu.puluwan una gaman aniwa denawa.All the best!
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මේ පොත් දෙක ම මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1562706

    පලවෙනි පොතේ බාගයක් විතර ටයිප් කරලා ඉවරයි. දෙවෙනි පොත තවම ටයිප් සෙටින් කරලා නෑ. මේ මාසේ අන්තිම වෙන්න කලින් දෙකම ටයිප් කරලා ඉවර කරන්නයි හිතාගෙන ඉන්නේ.:yes::yes::yes:

    බුක් ෆෙයාර් එකට කලින් මම මේ පොත් දෙක අච්චු ගහලා විකුණන්න බලාපොරොත්තු වෙනවා.

    තැන්කියු මචන්

    Ela ela aniwa dekama gannawa:):)